මම ආසම නළුවා ඔබ....හ්
එකයි නේ බන් සින්දුව කියන්නේ. අනිකා ඌගෙ ණය කාරයෙක් වත් වෙන්න ඇති. ණයට හිලව් වෙන්න වීඩියෝ එකට ගන්නම් කියන්න ඇති

අප්පිරියයි බන් මේවා.
.ඔන්න බලපන්..මහින්දට බැන බැන මුන් කරන්නෙත් ඒකමයි.මහින්දට බයියෝ වහල්ලු ඉන්නවා කිය කිය මුනුත් රටට අනාගත වහල්ලු බිහි කරනවා.ඇමතියෙක්ට රැප් සින්දුවක් කිව්වහම ජොබක් දෙන්නේ මොන රටේද.ලංකාවේ අපේ ලංකාවේ.අප්පිරියයි බන් මේවා.
.

පට්ට මියුසික්.
ලිරික්ස් ටිකත් පට්ට.
දැන් කාලේ කොල්ලෝ අඩන සින්දුව වලට වඩා හොදයි මේක.






පට්ට මියුසික්.
ලිරික්ස් ටිකත් පට්ට.
දැන් කාලේ කොල්ලෝ අඩන සින්දුව වලට වඩා හොදයි මේක.


bආත්මයක් නෑ, පව් මනුස්සයෝ උබ මනුස්සයෙක්ද? දේසපාලන්යෙන් බලන්න එපා බලපන් ඒ මනුස්සය්ගෙ තියෙන අව්‍යාජ කතාවිලාශය අනික බන් ඒ දුප්පත් කොල්ලන්ට ලොකු ලොකු ජොබ් නම් කරන්න බැරි වෙයි එත් පොඩි මොකක් හරි දෙයක් කරන්න ලැබුනත් මොකද? උබ හරියට කතා කරන්නේ ලන්කාවෙ නොයිපදුන විදියට. ලැච්චයි උබ ගැනඅඩෝ නියෝජ්‍ය ඇමති රන්ජට සින්දුවක් කරල මෙහෙම ජොබ් හම්බෙනව නම් අගමති තුමාට සින්දුවක් හැදුවොත් කොහොම හම්බෙයිද...
ආත්මයක් නැති එකෙක් ඔය මොකක් හරි බීට් එකක්ට අගමැති තුමා ගැන වචන ටිකක් දාල සින්දුවක් හදපන්... කල්ල මරේ..![]()