රන්ජගෙ_රැප් සින්දුව

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    රන්ජගෙ_රැප් සින්දුව

    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම ආසම නළුවා ඔබ....හ් :D:rofl:

    එකයි නේ බන් සින්දුව කියන්නේ. අනිකා ඌගෙ ණය කාරයෙක් වත් වෙන්න ඇති. ණයට හිලව් වෙන්න වීඩියෝ එකට ගන්නම් කියන්න ඇති :baffled:
     
    • Like
    Reactions: vito

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    මම ආසම නළුවා ඔබ....හ් :D:rofl:

    එකයි නේ බන් සින්දුව කියන්නේ. අනිකා ඌගෙ ණය කාරයෙක් වත් වෙන්න ඇති. ණයට හිලව් වෙන්න වීඩියෝ එකට ගන්නම් කියන්න ඇති :baffled:

    Unta jobs dennan kiwwa ranja..dewani video eka balapan.:D
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    ඔන්න බලපන්..මහින්දට බැන බැන මුන් කරන්නෙත් ඒකමයි.මහින්දට බයියෝ වහල්ලු ඉන්නවා කිය කිය මුනුත් රටට අනාගත වහල්ලු බිහි කරනවා.ඇමතියෙක්ට රැප් සින්දුවක් කිව්වහම ජොබක් දෙන්නේ මොන රටේද.ලංකාවේ අපේ ලංකාවේ.:rofl:අප්පිරියයි බන් මේවා.:baffled:.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ඔන්න බලපන්..මහින්දට බැන බැන මුන් කරන්නෙත් ඒකමයි.මහින්දට බයියෝ වහල්ලු ඉන්නවා කිය කිය මුනුත් රටට අනාගත වහල්ලු බිහි කරනවා.ඇමතියෙක්ට රැප් සින්දුවක් කිව්වහම ජොබක් දෙන්නේ මොන රටේද.ලංකාවේ අපේ ලංකාවේ.:rofl:අප්පිරියයි බන් මේවා.:baffled:.

    Gonja kiyanne nikanda.:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩෝ නියෝජ්‍ය ඇමති රන්ජට සින්දුවක් කරල මෙහෙම ජොබ් හම්බෙනව නම් අගමති තුමාට සින්දුවක් හැදුවොත් කොහොම හම්බෙයිද...:D

    ආත්මයක් නැති එකෙක් ඔය මොකක් හරි බීට් එකක්ට අගමැති තුමා ගැන වචන ටිකක් දාල සින්දුවක් හදපන්... කල්ල මරේ..:lol::rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පට්ට මියුසික්.
    ලිරික්ස් ටිකත් පට්ට.
    දැන් කාලේ කොල්ලෝ අඩන සින්දුව වලට වඩා හොදයි මේක.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    පට්ට මියුසික්.
    ලිරික්ස් ටිකත් පට්ට.
    දැන් කාලේ කොල්ලෝ අඩන සින්දුව වලට වඩා හොදයි මේක.

    :lol::lol::lol::lol::lol::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    latest
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අඩෝ නියෝජ්‍ය ඇමති රන්ජට සින්දුවක් කරල මෙහෙම ජොබ් හම්බෙනව නම් අගමති තුමාට සින්දුවක් හැදුවොත් කොහොම හම්බෙයිද...:D

    ආත්මයක් නැති එකෙක් ඔය මොකක් හරි බීට් එකක්ට අගමැති තුමා ගැන වචන ටිකක් දාල සින්දුවක් හදපන්... කල්ල මරේ..:lol::rolleyes:
    bආත්මයක් නෑ, පව් මනුස්සයෝ උබ මනුස්සයෙක්ද? දේසපාලන්යෙන් බලන්න එපා බලපන් ඒ මනුස්සය්ගෙ තියෙන අව්යාජ කතාවිලාශය අනික බන් ඒ දුප්පත් කොල්ලන්ට ලොකු ලොකු ජොබ් නම් කරන්න බැරි වෙයි එත් පොඩි මොකක් හරි දෙයක් කරන්න ලැබුනත් මොකද? උබ හරියට කතා කරන්නේ ලන්කාවෙ නොයිපදුන විදියට. ලැච්චයි උබ ගැන