රැවටෙන්න එපා!
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ | United Democratic Voice කියලා අද Ranjan Ramanayake වගෙම TM Dilshan අද හැදුවයි කියපු අලුත් පක්ෂයේ නිලධාරි මණ්ඩලය තමයි පළවෙනි පින්තුරේ තියෙන ලිපියේ තියෙන්නේ. මේකේ ව්‍යවස්ථාව ගත්තොත් එකත් තියෙන්නේ තනිකර දෙමළ බසින්. මොකද මේ පක්ෂ අලුත් නමකින් අවට මේකේ පරණ නම "එක්සත් කෙ ංග්‍රස් පක්ෂය". දැන් මයික් ඒක වෙන්නේ කලින් තිබ්බ ඔටුවා ලකුණ. මේ පක්ෂ මිලදී ගන්නේ දමිළ ඩයස්පෝරා සල්ලි වලින් දුවන කුප්‍රකට ලයිකා ව්‍යපාරයේ මැදිහත් වීමෙන්.
මේ පක්ෂය අරගෙන දකුණේ සිංහ ජනතාව රවටන්න යොදා ගන්න නළුවෝ තමයි රාජන් රාමනායක සහ ටීම් දිල්ෂාන් කියන දේශද්‍රෝහී දෙන්නා. මොකද රාජන් ඇතුළු මේ පක්ෂයෙන් දේශපාලනය කරන්නේ සල්ලි වලට විකුණුනු ජාතිය විකුණන් කළා දේශපාලන කටයුතු කරන කල්ලතෝනි ටිකක්.
මේ lyca කුපකට ව්‍යපාරිකයින්ගේ දුෂිත වැඩ ගැන ලිපි ගොනුවක් තමයි මම වත්මන් ජනාධිපති අනුර කුමාර යැව්වේ. මේ lyca පක්ෂ කරන්නේ දෙමළ ඩයස්පොරවේ උවමනාවට සිංහල නළුවෝ ටිකක් දාලා සිංහල ජන්ද අරන් වත්මන් NPP ආණ්ඩුවේ රිමෝට් ඒක වෙන්නේ. ඒ කුමන්ත්‍රණය කරන ප්‍රදාන නළුවා රන්ජන් රාමනායක.
මේ රන්ජන් මුදලට රට ජාතිය පාවලා දෙන්න හදන දෙවන අවස්ථාව.
මම ජාතිවාදියෙක් නෙවි.. ද්‍රවිඩ ශ්‍රී ලාංකිකයන්ගේ දේශපාලන අයිතිය වෙනුවෙන් පෙනීසිටින සිංහල ශ්‍රී ලාංකිකයෙක් . එත් මේ ලයිකා පක්ෂ හරහා රන්ජන් ඇතුළු කණ්ඩයම කරන්නේ දේශපාලනය නොවේ , මේ කරන්නේ දේශද්‍රෝහී , ජාතිවාදී රට ජාතිය පාවාදෙන කුමන්ත්‍රණයක්.. මේ ගැන විශේෂ මාධ්‍ය හමුවක් හරහා රටම දැනුවත් කරන්න ඉදිරියේදී කරයුතු කරනවා.
Ranjan Ramanayake ලැජ්ජා වෙන්න ඕනේ. 2018 ඔයා කරන්න ගිය පාවාදීමට වඩා අසිකිත පෑදීමක් මේ කරන්නේ. ඔයා යන්තම් ඒක ප්‍රශ්නෙකින් එලියට අවා විතරයි.. දැන් මේ දේශද්‍රෝහී කුමන්ත්‍රණයේ කොටස් කරුවෙක් වෙනවා. ඉදිරියේ සියලු සාක්කි සමග අපි කතා කරමු..
මෙය ඔයා නොදැන කරන දෙයක් නොවන බව දන්නවා. උනුත් එකයි මුනුත් එකයි කියපු ඔයා ඔක්කොටම වඩා අසුචි වැඩ කිරීම ගැනත් , මෙලෙස ඔබට අමන්ත්‍රණය කිරීමට සිදු වීම ගැනත් කනගාටු වෙනවා. නීතියේ සිදුරු හෙව්වට , ඒ සිදුරු වලින් මේ වගේ තුච්ච වැඩ කරන්න ඔයාට අවස්ථාවක් දෙන්නේ නැහැ.. ඩයනා 2 වෙන්නේ ඔයා.!
සටහන - ඕෂල හේරත්
Facebook උපුටනයකි...