රන්ජන්ගේ දෙබිඩි නාටකය දැන් තිර ගත වේ!
ජවනිකා අංක 1
2010-8-29 වන දින එය දෙරණෙ ප්‍රචාරය විමත් සමග රන්ජන්ට තද වේ. දිල්කාට call කලාට ඇය Answer නොකල නිසා ඔහු දිල්කාට sms එකක් යවා දිල්කාගේ පියාගේ දුරකතන අංකය ඉල්ලයි.
දිල්කා තම විදේශ ගතව සිටින පියාගේ දුරකතන අංකය ඔහුට ලබා දේ.
පසු දින දිල්කාගේ මාධ්‍ය ජීවිතයට තර්ජනය කල කටින්ම කාන්තාවගේ යහපත පිනිස කැපවෙන බව අද පැවති උද්ගෝෂණයකදී පැවසිය.
http://gossip-lk.blogspot.com/2010/08/blog-post_3110.html
ජවනිකා අංක 1
ජවනිකා අංක 2
මහනුවර ශ්‍රී රහුල විදුහල පිලිබද ප්‍රකාශයක් නිකුත් කරයි.
ජවනිකා අංක 3
මහනුවර ශ්‍රී රහුල විදුහලේ විදුහල්පති විසින් එම ප්‍රකාශය අසත්‍ය බව හෙලි කරයි
ජවනිකා අංක 4
2010-8-29 වන දින එය දෙරණෙ ප්‍රචාරය විමත් සමග රන්ජන්ට තද වේ. දිල්කාට call කලාට ඇය Answer නොකල නිසා ඔහු දිල්කාට sms එකක් යවා දිල්කාගේ පියාගේ දුරකතන අංකය ඉල්ලයි.
දිල්කා තම විදේශ ගතව සිටින පියාගේ දුරකතන අංකය ඔහුට ලබා දේ.
ජවනිකා අංක 5
තම දේශපාලන ජීවිතයට වු අවමානය නිසා, දිල්කා සමන්මලීට විරුද්ධව තම හිතවත් මාධ්‍ය යොදාගෙන ඇයගේ මාධ්‍ය ජීවිතය අවසන් කරන බව දිල්කාගේ පියාට තර්ජනය කරයි.
අවසාන ජවනිකාව