රන්ජන්ගේ මහා ලැප්ටොප් දන්සල

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඔය ලැප් එකක් 40-50k විතර වෙන්නේ. මුං තුන්ගුනේකින් ගාන කියනව😛
    ඉගෙනගන්න දුප්පත් ළමයින්ට හොඳ වැඩක්🥰

    ඒ වෙන රටවල නේ උෟ කියන්නේ ලංකාවේ ගත්තොත් වෙන ගාණ.

    ලංකාවේ ඕකක් කීයද කියල ලංකාවේ ඉන්න ඵකෙක්ගෙන් අහල බලපං.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    $100යෙ එක උඹල $300ට ගන්නව කියලද කියන්නේ🤔

    අැයි ලංකාවේ ටැක්ස් වැඩි කරේ ඕවට.ලංකාවේ ඕවා දැන් luxury items.😆.දැන් බඩු ගේන්නෙත් නෑ.තියෙන ඒවා පට්ටම ගණන්.TV/phone ත් ඵහෙමයි..

    https://www.daraz.lk/products/asus-pro-p1440f-refurbished-i174663858-s1131274481.html
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය ලැප් එකක් 40-50k විතර වෙන්නේ. මුං තුන්ගුනේකින් ගාන කියනව😛
    ඉගෙනගන්න දුප්පත් ළමයින්ට හොඳ වැඩක්🥰

    මිනිහාගේ ෆේස්බුක් එකේ නම් තියෙන්නේ මේ ලැප්ටොප් එක පුලුවන් නම් ගෙනත් දෙන්න කියලා..කලින් $230ට තිබිලා තියෙන්නේ. බේසික් වැඩ ටික නම් කර ගන්න පුලුවන් කියනවා.no multitasking.

    model:ASUS E210

    ASUS - 11.6" Laptop - Intel Celeron N4020 - 4GB Memory - 64GB eMMC - Star Black

    0IcsGUG.jpg

    ඒ බ්‍රෑන්ඩ් එකේ ඒවා ටිකක් තමයි එකතු වෙලා තියෙන්නේ.

    3oPHXFJ.jpg

    තව තැනක Lenovo බ්‍රෑන්ඩ් එකේ ඒවාත් තියෙනවා

    0bnAT9b.jpg

    බලහන් අදුරන එවුන් ඉන්නවද කියලා

    5gaIddU.jpg

    nlgQxqc.jpg

    kVXlulW.jpg
     
    • Love
    Reactions: Kalegana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අැයි ලංකාවේ ටැක්ස් වැඩි කරේ ඕවට.ලංකාවේ ඕවා දැන් luxury items.😆.දැන් බඩු ගේන්නෙත් නෑ.තියෙන ඒවා පට්ටම ගණන්.TV/phone ත් ඵහෙමයි..

    https://www.daraz.lk/products/asus-pro-p1440f-refurbished-i174663858-s1131274481.html

    Intel® Celeron® N4020 Processor
    මේ ප්‍රොසෙස එක තියෙන ලැපක ගාන බලන්න.🤔
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිහාගේ ෆේස්බුක් එකේ නම් තියෙන්නේ මේ ලැප්ටොප් එක පුලුවන් නම් ගෙනත් දෙන්න කියලා..කලින් $230ට තිබිලා තියෙන්නේ. බේසික් වැඩ ටික නම් කර ගන්න පුලුවන් කියනවා.no multitasking.

    model:ASUS E210

    ASUS - 11.6" Laptop - Intel Celeron N4020 - 4GB Memory - 64GB eMMC - Star Black

    0IcsGUG.jpg

    ඒ බ්‍රෑන්ඩ් එකේ ඒවා ටිකක් තමයි එකතු වෙලා තියෙන්නේ.

    3oPHXFJ.jpg

    තව තැනක Lenovo බ්‍රෑන්ඩ් එකේ ඒවාත් තියෙනවා

    0bnAT9b.jpg

    මේ තියෙන්නේ 😁
    ඕක කොහොමත් ඔය ගාන. බොරුවට 229 කියල මිනිස්සු අන්දනව.
    කට්ටියත් ලාබයි කියල ගන්නව

    පොඩි එකෙක්ට අවමෙන් වැඩ ටික කරගන්න ඇති. නිකන් හම්බෙන දේනේ. ඒ අතින් ලොකු දෙයක්.😍
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan