රන්ජන්ගේ හඩපටි ජනතාවට අගුනයි-රනිල්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රන්ජන්ගේ හඩපටි ජනතාවට අගුනයි-රනිල්

    82787167_2624270877796189_9183009622129115136_o.jpg

    :rofl::rofl:


    පාර්ලිමේන්තු මන්ත‍්‍රි රන්ජන් රාමනායක මහතාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

    මෙම විනය පරීක්ෂණ මත අද හෝ හෙට දිනයේදී පක්ෂය රන්ජන් රාමනායක මහතා සම්බන්දයෙන් තීන්දුවක් ගන්නා බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

    සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද (8) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

    එමෙන්ම රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත්කර විමර්ශනයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

    අධිකරණ පද්ධතියට බලපෑම් කර ඇති බවට හෝ නීතියට පිටින් කටයුතු කර ඇති බවට මෙම හඬපට මගින් තහවුරු වෙන්නේ නම් එම පුද්ගලයන්ට එරෙහිව තරා තිරම නොබලා අවශ්‍ය දඬුවම් ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය

    :rofl::rofl::rofl::rofl::rofl: ලොල් ගූ ඇන් පි ලොල්ලන්ගෙ රෙද්දෙම රෙවිල


     
    Last edited:
    • Like
    Reactions: Opinion and hchri

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මේවා වැඩි හිතියන්ට පමණයි ලේබලයෙන් එන ඒ්වද කොහේදෝ​
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,387
    113
    ඒ කියන්නෙ තව තව හොඳ ඒවා ඵළියට ඵන්න නියමිතයි.:rofl:
     
    • Like
    Reactions: erozan

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    RanilIye parliament eke katha karaddi issara thibuna chandi part, Kindi part mokuth nahe neda ??
     
    • Like
    Reactions: erozan

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    "අධිකරණ පද්ධතියට බලපෑම් කර ඇති බවට හෝ නීතියට පිටින් කටයුතු කර ඇති බවට මෙම හඬපට මගින් තහවුරු වෙන්නේ නම් එම පුද්ගලයන්ට එරෙහිව තරා තිරම නොබලා අවශ්‍ය දඬුවම් ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය"

    දැන් ඉතින් වෙන කුමක් කරන්නද...?
    වෙනද වගේ නර්තන, අපහස සරදම්, ඉඟි බිඟි මොකුත් නෑ මෙතුමගෙ...
     
    • Like
    Reactions: erozan

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,536
    21,075
    113
    Panadura
    කතානායකයා තමා කැරිම සක්කිලියා සත පහකට ඕකව ශුවර් නෑ ඔය වගෙ එකෙක්ට හඬපට ටික දෙන එක නම් කරන්න නරකයි
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කතානායකයා තමා කැරිම සක්කිලියා සත පහකට ඕකව ශුවර් නෑ ඔය වගෙ එකෙක්ට හඬපට ටික දෙන එක නම් කරන්න නරකයි


    kuda bn owa kiuwata denne oka ilimak witharai ne.:rofl::rofl::rofl:


    ranja ge deshapalana jiwithe methanin iwara wei godak durata.:rofl::rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    තොරතුරු දැනගැනීමේ පනත :frown::frown::frown:


    අම්මටසිරි.. ඒකනේ...
    "උන්ගෙ කුරක්කන් උන්ටම අනිනවා" කියන්නෙ ඕකට තමයි.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,387
    113
    තෝරල බේරල බයියන්ට ඕනෙ දේවල් විතරක් ප්‍රසිද්ධ කිරීම ගැන අපගේ විරෝධය!:rolleyes:

    :rolleyes:දැන් ඉතිං ඵහෙමවත් කියමු.:P