රන්ජන්ගේ_ලීක් පොලිස් මාධ්‍යය නිවේදනය

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    මේවා හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට කියන්න ! External HDD එකක් ලැබුනහම කවුද යකෝ පොලිසියට ගිහින් දෙන්නේ ? ෆොර්මැට් කරලා තමන් ලග තියගන්නවනේ. අනික දේශපාලකයෝ සම්බන්ද call තියනවා කියලා දැනගත්තොත් දුප්පත් 3 wheel කාරයෙක් ඕවා පොලිසියට දෙන්න ගිහින් අමාරුවේ වැටෙන්න හදයිද? කොහොමත් 3 wheel කාරයන්ට පොලිසි පෙන්න බෑ. බයියෝ බොරුවක් ගොතාගන්න දන්නේ නෑ නේ .... පුදුමයක් නෑ ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැන කිවේ මුන්නේ...:rofl:

    Ow machan 3wheel un ova use karanna, danneth na kiyakata hari deela, danawa kadekata
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    :confused:news channel/ youtube channel කරන උන් අතට මේවා ගියේ කෝමද කියල මේකෙ නෑනෙහ් මචන්?

    ඕවනම් මොනවද මචන්... ගෝණගල දොරත් ලොක් කරගෙන නාන එක ලීක් වුනානම්... ත්‍රීවිල් රියදුරෙක්ට ලැබුන ඕකට කුමන කතාද...?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    ඔන්න ඔයාලට ලෙටර් හෙඩ් එකක් දාල දුන්න. දැන් හරිනෙ

    01.jpg

    :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේවා හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට කියන්න ! External HDD එකක් ලැබුනහම කවුද යකෝ පොලිසියට ගිහින් දෙන්නේ ? ෆොර්මැට් කරලා තමන් ලග තියගන්නවනේ. අනික දේශපාලකයෝ සම්බන්ද call තියනවා කියලා දැනගත්තොත් දුප්පත් 3 wheel කාරයෙක් ඕවා පොලිසියට දෙන්න ගිහින් අමාරුවේ වැටෙන්න හදයිද? කොහොමත් 3 wheel කාරයන්ට පොලිසි පෙන්න බෑ. බයියෝ බොරුවක් ගොතාගන්න දන්නේ නෑ නේ .... පුදුමයක් නෑ ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැන කිවේ මුන්නේ...:rofl:

    පක්ෂය + ඊලඟ ඡන්දය ගැන හිතන්න එපා බන්,
    සිද්ධිය නෙවෙයි ඒකෙ අන්තර්ගතය ගැන හිතන්න
     
    Similar threads