මේවා හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට කියන්න ! External HDD එකක් ලැබුනහම කවුද යකෝ පොලිසියට ගිහින් දෙන්නේ ? ෆොර්මැට් කරලා තමන් ලග තියගන්නවනේ. අනික දේශපාලකයෝ සම්බන්ද call තියනවා කියලා දැනගත්තොත් දුප්පත් 3 wheel කාරයෙක් ඕවා පොලිසියට දෙන්න ගිහින් අමාරුවේ වැටෙන්න හදයිද? කොහොමත් 3 wheel කාරයන්ට පොලිසි පෙන්න බෑ. බයියෝ බොරුවක් ගොතාගන්න දන්නේ නෑ නේ .... පුදුමයක් නෑ ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැන කිවේ මුන්නේ...
Ow machan 3wheel un ova use karanna, danneth na kiyakata hari deela, danawa kadekata