රන්ජන්ගේ_ලීක් පොලිස් මාධ්‍යය නිවේදනය

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,848
    26,266
    113
    රන්ජන්ගේ_ලීක් පොලිස් මාධ්‍යය නිවේදනය

    ENxfh5cWkAAn8qC.jpg

    ENxfilAXYAUGWks.jpg

    https://twitter.com/SriLankaTweet/status/1214951076396449793/
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කොහොමින් කොහොමහරි යූටියුබ් එකේ අනුන්ගේ ඕපෙන් ජීවත් වෙන ගෑණු සෙට් එකට මේකෙන් අවුරුදු වගේ.. :rofl:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    රෝසි ආච්චි;25073086 said:
    Hirunika nam kiyanne ranjan laga wada karapu ekek mewa leak kara kiyala. budget cut nisa ayin karapu ekek tharahata leak karala :dull:

    :eek: නෑ නෑ මචන්, මුන් මේකෙ කියල තියෙනවනෙහ් රංජගෙ ඉස්සරහම උගේ ඇගිලි සලකුන තියල සීල් කරලයි මේව ටික උන්ගෙ බාරෙට ගත්තෙ කියල, මුන්ගෙ අතින් ඒවා එලියට ගිය විදිය ගැන මොකුත් සදහනක් නෑනෙහ්..

    නැත්නම් මචන් උබ කියනව වගේ අර ලේකම් කාරයා මූව අත් අඩන්ගුවට ගන්නකම් ඉදල ඊට පස්සෙ දවසෙ ශේප් එකේ ලීක් කරාද දන්නෙත් නෑනෙහ්

    රංජනම් කියන්නෙ සල්ලි කුට්ටි වලට පොලීසියෙන් මේ ලීක් එක කරා කියලයි :rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,130
    3,986

    ithin ara issellama kiyanne 3 wheel ekaka dama giya cd ekak gana.

    eke thibba ewane leak wechcha ewa.

    ethkota e damala giya ekkena copy karala thiya gattu ewa leak wenna athi.

    prashnayak na.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ithin ara issellama kiyanne 3 wheel ekaka dama giya cd ekak gana.

    eke thibba ewane leak wechcha ewa.

    ethkota e damala giya ekkena copy karala thiya gattu ewa leak wenna athi.

    prashnayak na.

    :yes: එහෙම සීන් එකක් තමයි වෙනව ඇත්තෙ, හැබැයි රංජා ගේම ගහන්න හදන්නෙ ආන්ඩුවෙන් මේක කරනව කියල. :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,130
    3,986
    113
    :yes: එහෙම සීන් එකක් තමයි වෙනව ඇත්තෙ, හැබැයි රංජා ගේම ගහන්න හදන්නෙ ආන්ඩුවෙන් මේක කරනව කියල. :lol:
    ada ara kawuda lawyer gaaniyek kiwwa ne complain kara kiyala. ekata answer eka thamayi me:lol: gonja dan iwarayi. aaye goda enna ba.
    unma marichcha thajudeen awurudu 5k kisima saakkiyak nathuwa adda nam, mehema 500gb withara call records walin monawa karanna barida:rofl::rofl::rofl::rofl:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    මේවා හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට කියන්න ! External HDD එකක් ලැබුනහම කවුද යකෝ පොලිසියට ගිහින් දෙන්නේ ? ෆොර්මැට් කරලා තමන් ලග තියගන්නවනේ. අනික දේශපාලකයෝ සම්බන්ද call තියනවා කියලා දැනගත්තොත් දුප්පත් 3 wheel කාරයෙක් ඕවා පොලිසියට දෙන්න ගිහින් අමාරුවේ වැටෙන්න හදයිද? කොහොමත් 3 wheel කාරයන්ට පොලිසි පෙන්න බෑ. බයියෝ බොරුවක් ගොතාගන්න දන්නේ නෑ නේ .... පුදුමයක් නෑ ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැන කිවේ මුන්නේ...:rofl:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ada ara kawuda lawyer gaaniyek kiwwa ne complain kara kiyala. ekata answer eka thamayi me:lol: gonja dan iwarayi. aaye goda enna ba.
    unma marichcha thajudeen awurudu 5k kisima saakkiyak nathuwa adda nam, mehema 500gb withara call records walin monawa karanna barida:rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol: ඔවු බන් unp එකේ උන්ට ආත්මෙ මාරු කරල තමයි එන්න වෙන්නෙ මේ සීන් එකෙන් :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    :eek: නෑ නෑ මචන්, මුන් මේකෙ කියල තියෙනවනෙහ් රංජගෙ ඉස්සරහම උගේ ඇගිලි සලකුන තියල සීල් කරලයි මේව ටික උන්ගෙ බාරෙට ගත්තෙ කියල, මුන්ගෙ අතින් ඒවා එලියට ගිය විදිය ගැන මොකුත් සදහනක් නෑනෙහ්..

    නැත්නම් මචන් උබ කියනව වගේ අර ලේකම් කාරයා මූව අත් අඩන්ගුවට ගන්නකම් ඉදල ඊට පස්සෙ දවසෙ ශේප් එකේ ලීක් කරාද දන්නෙත් නෑනෙහ්

    රංජනම් කියන්නෙ සල්ලි කුට්ටි වලට පොලීසියෙන් මේ ලීක් එක කරා කියලයි :rofl:

    හිරුණිකා කිව්වෙ ලේකම් කියල. ඔය ත්‍රීවිල් රියදුරු කියන එකත් ලේකම් කියල වෙනස් කරන්න වෙනව මට නං හිතෙන්නේ :lol:
     
    Similar threads