news channel/ youtube channel කරන උන් අතට මේවා ගියේ කෝමද කියල මේකෙ නෑනෙහ් මචන්?

මේ කියන බඩු වල හැටියට ටෙරාබයිට් දෙකතුනක්වත් අඩුම ඇති සංවාද![]()

රෝසි ආච්චි;25073086 said:Hirunika nam kiyanne ranjan laga wada karapu ekek mewa leak kara kiyala. budget cut nisa ayin karapu ekek tharahata leak karala![]()
නෑ නෑ මචන්, මුන් මේකෙ කියල තියෙනවනෙහ් රංජගෙ ඉස්සරහම උගේ ඇගිලි සලකුන තියල සීල් කරලයි මේව ටික උන්ගෙ බාරෙට ගත්තෙ කියල, මුන්ගෙ අතින් ඒවා එලියට ගිය විදිය ගැන මොකුත් සදහනක් නෑනෙහ්..
ithin ara issellama kiyanne 3 wheel ekaka dama giya cd ekak gana.නෑ නෑ මචන්, මුන් මේකෙ කියල තියෙනවනෙහ් රංජගෙ ඉස්සරහම උගේ ඇගිලි සලකුන තියල සීල් කරලයි මේව ටික උන්ගෙ බාරෙට ගත්තෙ කියල, මුන්ගෙ අතින් ඒවා එලියට ගිය විදිය ගැන මොකුත් සදහනක් නෑනෙහ්..
නැත්නම් මචන් උබ කියනව වගේ අර ලේකම් කාරයා මූව අත් අඩන්ගුවට ගන්නකම් ඉදල ඊට පස්සෙ දවසෙ ශේප් එකේ ලීක් කරාද දන්නෙත් නෑනෙහ්
රංජනම් කියන්නෙ සල්ලි කුට්ටි වලට පොලීසියෙන් මේ ලීක් එක කරා කියලයි![]()
ithin ara issellama kiyanne 3 wheel ekaka dama giya cd ekak gana.
eke thibba ewane leak wechcha ewa.
ethkota e damala giya ekkena copy karala thiya gattu ewa leak wenna athi.
prashnayak na.
එහෙම සීන් එකක් තමයි වෙනව ඇත්තෙ, හැබැයි රංජා ගේම ගහන්න හදන්නෙ ආන්ඩුවෙන් මේක කරනව කියල. 
ada ara kawuda lawyer gaaniyek kiwwa ne complain kara kiyala. ekata answer eka thamayi meඑහෙම සීන් එකක් තමයි වෙනව ඇත්තෙ, හැබැයි රංජා ගේම ගහන්න හදන්නෙ ආන්ඩුවෙන් මේක කරනව කියල.
![]()
gonja dan iwarayi. aaye goda enna ba.

රෝසි ආච්චි;25073131 said:meka parana ekak ne, 2018 wage dakka mathakai meka mata

ada ara kawuda lawyer gaaniyek kiwwa ne complain kara kiyala. ekata answer eka thamayi megonja dan iwarayi. aaye goda enna ba.
unma marichcha thajudeen awurudu 5k kisima saakkiyak nathuwa adda nam, mehema 500gb withara call records walin monawa karanna barida![]()

ඔවු බන් unp එකේ උන්ට ආත්මෙ මාරු කරල තමයි එන්න වෙන්නෙ මේ සීන් එකෙන් 
නෑ නෑ මචන්, මුන් මේකෙ කියල තියෙනවනෙහ් රංජගෙ ඉස්සරහම උගේ ඇගිලි සලකුන තියල සීල් කරලයි මේව ටික උන්ගෙ බාරෙට ගත්තෙ කියල, මුන්ගෙ අතින් ඒවා එලියට ගිය විදිය ගැන මොකුත් සදහනක් නෑනෙහ්..
නැත්නම් මචන් උබ කියනව වගේ අර ලේකම් කාරයා මූව අත් අඩන්ගුවට ගන්නකම් ඉදල ඊට පස්සෙ දවසෙ ශේප් එකේ ලීක් කරාද දන්නෙත් නෑනෙහ්
රංජනම් කියන්නෙ සල්ලි කුට්ටි වලට පොලීසියෙන් මේ ලීක් එක කරා කියලයි![]()

රෝසි ආච්චි;25073057 said:
මේක බොරුවක් වෙන්න ඇති. ලියපු එකෙක්වත් අත්සනක් සීල් එකක්වත් නෑනෙ