රන්ජන්ට ඇප දී ගෙදර එවයි

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    රන්ජන්ට ඇප දී ගෙදර එවයි

    හොක්කි හොක්කි හූ බයියනේ, රන්ජට රුපියල් 4000ක දඩයක් ගහල ගෙදර එවල ඔන්න (පිස්තෝලෙ ලයිසන් එක අලුත් කරන්ඩ බැරිවුණාට 2000+ දඩේ 2000 ), ඕකටද යකෝ, රටේම මීඩියා චැනල් දවස් ගාණක් බ්‍රේකින් නිව්ස් දිදී, රටේම මිනිස්සුන්ගෙ වැඩ ඔක්කොම නවත්තල දැගලුවෙ, ආණ්ඩුවට හම්බුණ ආදායම 4000යි, පොලිසියෙ 100ක් විතර එක්කන් ගියා රන්ජව අල්ලන්ඩ, රටවල් දියුණු වෙයිද යකෝ මෙහෙම..හහ් හහ්
    (සීඩි අහුවුණා, අරව අහුවුණා මේව අහුවුණා යනු අමු පට්ට පල් පචය..)
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,359
    113

    උඹලනේ මෙතන මැරෙන්න හැදුවෙ උෟව පෝරකේට යැව්ව වගේ..:rofl:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හොක්කි හොක්කි හූ බයියනේ, රන්ජට රුපියල් 4000ක දඩයක් ගහල ගෙදර එවල ඔන්න (පිස්තෝලෙ ලයිසන් එක අලුත් කරන්ඩ බැරිවුණාට 2000+ දඩේ 2000 ), ඕකටද යකෝ, රටේම මීඩියා චැනල් දවස් ගාණක් බ්‍රේකින් නිව්ස් දිදී, රටේම මිනිස්සුන්ගෙ වැඩ ඔක්කොම නවත්තල දැගලුවෙ, ආණ්ඩුවට හම්බුණ ආදායම 4000යි, පොලිසියෙ 100ක් විතර එක්කන් ගියා රන්ජව අල්ලන්ඩ, රටවල් දියුණු වෙයිද යකෝ මෙහෙම..හහ් හහ්
    (සීඩි අහුවුණා, අරව අහුවුණා මේව අහුවුණා යනු අමු පට්ට පල් පචය..)

    තොපිනෙ යකෝ මැරෙන්න හැදුවෙ, පලිගන්නෝ පලිගන්නෝ කියල.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,900
    113
    හොක්කි හොක්කි හූ බයියනේ, රන්ජට රුපියල් 4000ක දඩයක් ගහල ගෙදර එවල ඔන්න (පිස්තෝලෙ ලයිසන් එක අලුත් කරන්ඩ බැරිවුණාට 2000+ දඩේ 2000 ), ඕකටද යකෝ, රටේම මීඩියා චැනල් දවස් ගාණක් බ්‍රේකින් නිව්ස් දිදී, රටේම මිනිස්සුන්ගෙ වැඩ ඔක්කොම නවත්තල දැගලුවෙ, ආණ්ඩුවට හම්බුණ ආදායම 4000යි, පොලිසියෙ 100ක් විතර එක්කන් ගියා රන්ජව අල්ලන්ඩ, රටවල් දියුණු වෙයිද යකෝ මෙහෙම..හහ් හහ්
    (සීඩි අහුවුණා, අරව අහුවුණා මේව අහුවුණා යනු අමු පට්ට පල් පචය..)

    dawas ganak koheda oi. less than 24 hours :rolleyes:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    හොක්කි හොක්කි හූ බයියනේ, රන්ජට රුපියල් 4000ක දඩයක් ගහල ගෙදර එවල ඔන්න (පිස්තෝලෙ ලයිසන් එක අලුත් කරන්ඩ බැරිවුණාට 2000+ දඩේ 2000 ), ඕකටද යකෝ, රටේම මීඩියා චැනල් දවස් ගාණක් බ්‍රේකින් නිව්ස් දිදී, රටේම මිනිස්සුන්ගෙ වැඩ ඔක්කොම නවත්තල දැගලුවෙ, ආණ්ඩුවට හම්බුණ ආදායම 4000යි, පොලිසියෙ 100ක් විතර එක්කන් ගියා රන්ජව අල්ලන්ඩ, රටවල් දියුණු වෙයිද යකෝ මෙහෙම..හහ් හහ්
    (සීඩි අහුවුණා, අරව අහුවුණා මේව අහුවුණා යනු අමු පට්ට පල් පචය..)

    රන්ජන්ට ඇප දී ගෙදර එවයි

    අලුත් ආන්ඩුව මිල සූත්‍රය එලෙසම ක්‍රියාත්මක කරන්න තීරණය කරයි...

    Reminder.. රාජිතයගේ ඩ්‍රාම එක ඉවරවෙන්න කලින් Shangri-La ලග අක්කර 3 කට කෙලියා...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රන්ජන්ට ඇප දී ගෙදර එවයි

    අලුත් ආන්ඩුව මිල සූත්‍රය එලෙසම ක්‍රියාත්මක කරන්න තීරණය කරයි...

    Reminder.. රාජිතයගේ ඩ්‍රාම එක ඉවරවෙන්න කලින් Shangri-La ලග අක්කර 3 කට කෙලියා...

    Gay සූත්‍රය නැහැනේ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිස්තෝලේ පිටින් දාල රන්ජගේ වල්ල කඩාගත්ත සීන් එකක් තියෙන්නේ. මිනිහා ෆෝම් වෙලා රෙකෝඩ් කරපු ඔක්කොම කෝල්ස් පොලිසියේ. දැන් ඉතින් ඌට කතාකරපු රොත්තටම ගූ ගිහින් ඇති:rofl::rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,359
    113
    දැන්වත් එරොසන්ට එන්න කියපන් හැන්ගිලා ඉන්න තැනකින්.. පව් මිනිහා..

    මොකුත් කාලනැතිව ඇති වරු ගානකින්.. :no::no::no:

    උඹ කෑවද?රංජට අැප දුන්න නේ.:rolleyes: