රන්ජන්ට ඇප දී ගෙදර එවයි
හොක්කි හොක්කි හූ බයියනේ, රන්ජට රුපියල් 4000ක දඩයක් ගහල ගෙදර එවල ඔන්න (පිස්තෝලෙ ලයිසන් එක අලුත් කරන්ඩ බැරිවුණාට 2000+ දඩේ 2000 ), ඕකටද යකෝ, රටේම මීඩියා චැනල් දවස් ගාණක් බ්රේකින් නිව්ස් දිදී, රටේම මිනිස්සුන්ගෙ වැඩ ඔක්කොම නවත්තල දැගලුවෙ, ආණ්ඩුවට හම්බුණ ආදායම 4000යි, පොලිසියෙ 100ක් විතර එක්කන් ගියා රන්ජව අල්ලන්ඩ, රටවල් දියුණු වෙයිද යකෝ මෙහෙම..හහ් හහ්
(සීඩි අහුවුණා, අරව අහුවුණා මේව අහුවුණා යනු අමු පට්ට පල් පචය..)

Last edited: