රන්ජන් අධිකරණයට අපහාස කළාද?

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    රන්ජන් අධිකරණයට අපහාස කළාද?

    මම මේ නිකමට වගේ මගේ ටිකිරි මොළේට වැටහෙන විදියට ප්‍රශ්නයක් අහන්නේ. ප්‍රශ්නෙට කළින් මේ ටිකත් කියන්න ඕනේ. අධිකරණ කටයුතු වලට මැදිහත් වෙන්න අපි කාටවත් අයිතියක් නැති වෙන්න පුළුවන්. ඒත් මේ විනිසුරුවරුන් ඇත්තටම ස්වාධීන ද? විදේශ තානාපතිවරුන් නඩු තීන්දු වලට බලපෑම් කරන හැටි එළි වුනානේ. උන්ට වුවමනා තීන්දුව දුන්නේ නැත්නම් පිට රටවල ඉන්න විනිසුරන්ගේ පවුලේ අයව (ඉගෙනගන්නා දරුවන්) ආපසු ලංකාවට හරවලා එවනවා කියලා උන් විනිසුරන්ට තර්ජනය කළා. ඉතින් මේ විනිසුරනුත් අපි වගේම කන බොන මිනිස්සුනේ. ඒ වගේ පසුබිමක් යටතේ ලැබෙන තීන්දුව මොකක්ද කියලා මොළයක් තියෙන කෙනෙකුට හිතාගන්න පුළුවන්. ඒක තමයි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ යටි අරුත (හැබැයි රන්ජන්ගේ මොළේ ගැන නම් මම දන්නේ නෑ :P )
    මේ වගේ තත්වයක් යටතේ මම අහන්නේ රන්ජන්ගේ ප්‍රකාශය අධිකරණයට කරපු අපහාසයක් ද?
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඇත්ත කියන්න ඕනේ අමුවෙන් නෙවෙයි.....එහෙම සීනි තවරලා බටර් ගාලා කියන්න රන්ජට මොළය් නෑ....
    ඇත්තම කිව්වොත් ලංකාවේ අධිකරණ පද්ධතිය ස්වාධීන නෑ...මේ මට හිතෙන විදිය...:yes:

    මොන ආණ්ඩුව ආවත් පත් කරන්නේ තමන්ට අවශ්‍ය අය.... එහෙම පද්ධතියකින් සාධාරණය බලා පොරෙත්තු වන්න පුළුවන්ද ? හැබැයි මෙව්වා ඔප්පු කරන්න බෑ...:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Salary 70% kinuth wadi kalada pahu giya kaale? Basic lakshayak karalada issellama jobata enakotama?
    Okkoma allowance ekka jobata eddima laksha deka hamarak karalai kiyanne.. issara laksheta aduwnlu thibbe okkoma..

    I don't know the exact truth...
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113

    ඇත්ත කියන්න ඕනේ අමුවෙන් නෙවෙයි.....එහෙම සීනි තවරලා බටර් ගාලා කියන්න රන්ජට මොළය් නෑ....
    ඇත්තම කිව්වොත් ලංකාවේ අධිකරණ පද්ධතිය ස්වාධීන නෑ...මේ මට හිතෙන විදිය...:yes:

    මොන ආණ්ඩුව ආවත් පත් කරන්නේ තමන්ට අවශ්‍ය අය.... එහෙම පද්ධතියකින් සාධාරණය බලා පොරෙත්තු වන්න පුළුවන්ද ? හැබැයි මෙව්වා ඔප්පු කරන්න බෑ...:yes:

    දැන් ඉන්න අගවිනිසුරු පත්කළේ මේ ජනාධිපතිම තමයි. ඉතින් එයාට විරුද්ධව තීන්දුවක් ලැබුණොත් ඒ ගැන පරස්පරයක් තියෙනවා නේද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් ඉන්න අගවිනිසුරු පත්කළේ මේ ජනාධිපතිම තමයි. ඉතින් එයාට විරුද්ධව තීන්දුවක් ලැබුණොත් ඒ ගැන පරස්පරයක් තියෙනවා නේද?

    මේකේ විනිසුරුවන් 7් ඉන්නවා...බොහෝවිට තීන්දුව බෙදුනු එකක් වේවි... ඒ කියන්නේ 7න් 4ට3ක් එහෙම නැත්තම් 5 ට2 ක් වෙයි.. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකේ විනිසුරුවන් 7් ඉන්නවා...බොහෝවිට තීන්දුව බෙදුනු එකක් වේවි... ඒ කියන්නේ 7න් 4ට3ක් එහෙම නැත්තම් 5 ට2 ක් වෙයි.. :yes:

    1 ta 6 k wenna barida
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1 ta 6 k wenna barida

    බෑ උපුල් එකට 6ක් වෙන්න බෑ..මොකද එක අසුභ හන්දා උසාවියේ එක්කෙනකේ වෙනස් තීන්දුව දෙන්නෙ නෑ...:yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Supreme court එක පාර්ලිමේන්තුව විසිරුවපු එක ව්‍යාවස්ථාවට අනුව කරපු, නීත්‍යානුකූල දෙයක් කියල තීන්දුව දුන්නොත් එහෙම අද උසාවියට වදින UNP එකේ සෙට් එක හොද කතා ටිකක් ගොතල කියයි අනිවා.. මතකනෙ කට්ටිය 2015 හදපු කටකතා ටික.. මිනී මෝරු, ලැම්බෝගිනි ... Etc :D
     
    ඇයි මිනි මොරා අහුවුනානේ.:rolleyes:..ලැම්බෝිනියත් හම්බ වුනානේ :baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ඇත්ත කියන්න ඕනේ අමුවෙන් නෙවෙයි.....එහෙම සීනි තවරලා බටර් ගාලා කියන්න රන්ජට මොළය් නෑ....
    ඇත්තම කිව්වොත් ලංකාවේ අධිකරණ පද්ධතිය ස්වාධීන නෑ...මේ මට හිතෙන විදිය...:yes:

    මොන ආණ්ඩුව ආවත් පත් කරන්නේ තමන්ට අවශ්‍ය අය.... එහෙම පද්ධතියකින් සාධාරණය බලා පොරෙත්තු වන්න පුළුවන්ද ? හැබැයි මෙව්වා ඔප්පු කරන්න බෑ...:yes:

    Adikarana witharak nevei anith ewath. Teaching, govt services oya hama thanama aya eyalage matheth tikak hari pracharaya karanawa, eyala swadeena na 100%.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    1 ta 6 k wenna barida

    ගොඩක් වෙලාවට 4 : 3 එන්නෙ මචන්.. හැමදේම තීරනය වෙන්නෙ Lawyers ල සෙට් එක දෙපැත්තට කතා කරන විදිහ අනුව.. ඇත්තටම උන දේ හරි උනත් වැරදි උනත් lawyers ල කතා කරන විදිහෙන් මුලු තීන්දුවම වෙනස් කරන්න පුලුවන්.. ණඩුව තීරනය වෙන්නෙ කට්ටිය ඉදිරිපත් කරන කරුනු වලින්නෙ, උසාවිය වෙනම විමර්ශන කරල හොයන්නෙ නැහැනෙ මචන්..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බෑ උපුල් එකට 6ක් වෙන්න බෑ..මොකද එක අසුභ හන්දා උසාවියේ එක්කෙනකේ වෙනස් තීන්දුව දෙන්නෙ නෑ...:yes:

    Eyala katha wela thindu liyala bedenne neane. Kauruwath danne nea anikage thinduwa.
    Assumed :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොඩක් වෙලාවට 4 : 3 එන්නෙ මචන්.. හැමදේම තීරනය වෙන්නෙ Lawyers ල සෙට් එක දෙපැත්තට කතා කරන විදිහ අනුව.. ඇත්තටම උන දේ හරි උනත් වැරදි උනත් lawyers ල කතා කරන විදිහෙන් මුලු තීන්දුවම වෙනස් කරන්න පුලුවන්.. ණඩුව තීරනය වෙන්නෙ කට්ටිය ඉදිරිපත් කරන කරුනු වලින්නෙ, උසාවිය වෙනම විමර්ශන කරල හොයන්නෙ නැහැනෙ මචන්..
    Ehenam niithipathige paththa dinanna ida tye
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    4:3 enne kohomda hari kiyalada waradi kiyalada?.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ehenam niithipathige paththa dinanna ida tye

    ඊයෙ එහෙම Hitan ගෙ lawyers ල සෙට් එක සුපිරියට කතා කරල තියනව.. hitan ගෙ සෙට් එක දැන් කරන්නෙ අනික් එවුන් කියන දේවල් උසාවියේදි එකින් එක බොරු කියල ඔප්පු කරන එක.. ඒකමයි තීන්දුව කල් යන්නෙත්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    4:3 enne kohomda hari kiyalada waradi kiyalada?.

    තීන්දුව ආවම බලමුකො.. :rofl:

    අධිකරණයෙ හොද කියන කට්ටියම පස්සෙ අධිකරණයෙ වැරදි ගොතල කියන්නත් පුලුවන්.. ලස්සනට ගොතල හදපු කතා එහෙම අහන්න පුලුවන් වෙයි තීන්දුව නීත්‍යානුකූලයි කියල දුන්නොත්..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    තීන්දුව ආවම බලමුකො.. :rofl:

    අධිකරණයෙ හොද කියන කට්ටියම පස්සෙ අධිකරණයෙ වැරදි ගොතල කියන්නත් පුලුවන්.. ලස්සනට ගොතල හදපු කතා එහෙම අහන්න පුලුවන් වෙයි තීන්දුව නීත්‍යානුකූලයි කියල දුන්නොත්..

    interesting times are ahead.:P:P:P