රන්ජන් අධිකරණයට අපහාස කළාද?
මම මේ නිකමට වගේ මගේ ටිකිරි මොළේට වැටහෙන විදියට ප්රශ්නයක් අහන්නේ. ප්රශ්නෙට කළින් මේ ටිකත් කියන්න ඕනේ. අධිකරණ කටයුතු වලට මැදිහත් වෙන්න අපි කාටවත් අයිතියක් නැති වෙන්න පුළුවන්. ඒත් මේ විනිසුරුවරුන් ඇත්තටම ස්වාධීන ද? විදේශ තානාපතිවරුන් නඩු තීන්දු වලට බලපෑම් කරන හැටි එළි වුනානේ. උන්ට වුවමනා තීන්දුව දුන්නේ නැත්නම් පිට රටවල ඉන්න විනිසුරන්ගේ පවුලේ අයව (ඉගෙනගන්නා දරුවන්) ආපසු ලංකාවට හරවලා එවනවා කියලා උන් විනිසුරන්ට තර්ජනය කළා. ඉතින් මේ විනිසුරනුත් අපි වගේම කන බොන මිනිස්සුනේ. ඒ වගේ පසුබිමක් යටතේ ලැබෙන තීන්දුව මොකක්ද කියලා මොළයක් තියෙන කෙනෙකුට හිතාගන්න පුළුවන්. ඒක තමයි රන්ජන් රාමනායක මන්ත්රීවරයාගේ ප්රකාශයේ යටි අරුත (හැබැයි රන්ජන්ගේ මොළේ ගැන නම් මම දන්නේ නෑ
)
මේ වගේ තත්වයක් යටතේ මම අහන්නේ රන්ජන්ගේ ප්රකාශය අධිකරණයට කරපු අපහාසයක් ද?
මම මේ නිකමට වගේ මගේ ටිකිරි මොළේට වැටහෙන විදියට ප්රශ්නයක් අහන්නේ. ප්රශ්නෙට කළින් මේ ටිකත් කියන්න ඕනේ. අධිකරණ කටයුතු වලට මැදිහත් වෙන්න අපි කාටවත් අයිතියක් නැති වෙන්න පුළුවන්. ඒත් මේ විනිසුරුවරුන් ඇත්තටම ස්වාධීන ද? විදේශ තානාපතිවරුන් නඩු තීන්දු වලට බලපෑම් කරන හැටි එළි වුනානේ. උන්ට වුවමනා තීන්දුව දුන්නේ නැත්නම් පිට රටවල ඉන්න විනිසුරන්ගේ පවුලේ අයව (ඉගෙනගන්නා දරුවන්) ආපසු ලංකාවට හරවලා එවනවා කියලා උන් විනිසුරන්ට තර්ජනය කළා. ඉතින් මේ විනිසුරනුත් අපි වගේම කන බොන මිනිස්සුනේ. ඒ වගේ පසුබිමක් යටතේ ලැබෙන තීන්දුව මොකක්ද කියලා මොළයක් තියෙන කෙනෙකුට හිතාගන්න පුළුවන්. ඒක තමයි රන්ජන් රාමනායක මන්ත්රීවරයාගේ ප්රකාශයේ යටි අරුත (හැබැයි රන්ජන්ගේ මොළේ ගැන නම් මම දන්නේ නෑ
)මේ වගේ තත්වයක් යටතේ මම අහන්නේ රන්ජන්ගේ ප්රකාශය අධිකරණයට කරපු අපහාසයක් ද?

..ලැම්බෝිනියත් හම්බ වුනානේ 