අධිරකණ තීන්දුවට නිතිය විතරක් බලන්නේ නෑ විනිසුරුවරුන්...ඒ තීන්දුව මත රට මිනිස්සුන්ට වෙන දේත් බලනවා..
හොඳ උදාහරණයක් කියන්නද ?
දැන් අවුරුදු 5 ට කලින් මහවැලිය හා ප්රාදේශීය ලේකම් අතර පොඩි ඉඩම් වලට අදාල ඉඩම් වල අයිතිය සම්බන්ධ නඩුවක් තිබ්බා..ඒකේ තීන්දුව මහවැලියට පක්ෂවයි දෙන්න තිබ්බේ...ඉතිං ප්රාදේශීය ලේකම් පාර්ශ්වයට තීන්දුව දෙන්න කලින් විනිසුරු චේම්බර් එකට එන්න කියලා අපිට කිව්ව නඩුව ඉල්ලා අස් කර ගන්න කියලා..මොකද ඒ තින්දුව අනුව ලොකු මහජනයට ගැටළුවක් එනවා කියලා.... ඒ වෙලාවේ ජජ් කරේ නීතිය ක්රියාත්මක කරන එකම නෙවෙයි..රට හා මහජනතාව වෙනුවෙන්.
නඩුව ඉල්ලා අස් කරේ නෑ... අඩිය පස්සට තිබ්බා මහවැලිය...ප්රාදේශීය ලේකම්ට ඉඩම් බලය පවරලා ඇමති ගැසට් එකක් දැම්මා...
Kauruth minissu nisa nitiya kadenne neti wenna nawanawa athi. Ehema nathnam paripalana niladarin ekka tyena ayi hondaiyata mahaweliyata adiya passata ganna kiyannathi.
Oya maanushiya hangim usawi thindu thula tyenawanam, nadu wawagena kana lawyerslata wiruddawa, sithasi labune nea kiyala karana boru walata hari haman piliyamak enna epai. Kal daanawa ohee...
Usawiyata wiruddawa kata karana eka mala notala ron gannawa wage karanawa misaka, ohe kiyewwoth handa tyena ayagen handi paara kannai wenne.