රන්ජන් අධිකරණයට අපහාස කළාද?

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    mae thread eka content eka gonja wagema adikaranaye swadhipaththiya prashna kirimak neda? Mae thread eka close karamuda?
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    [size=+2]විධායක ජනාධිපති ගේ තීරණ විමර්ශනය කරන්න අධිකරණයට බලයක් නෑ කියල නීතිපති කිව්වේ ඇත්තක්ද?[/size]
     
    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    RANJAN IS AN IDIOT NO ARGUMENT ON THAT .....
    BUT ,HE HAS A BACKBONE TO TELL THE TRUTH
    WE SHOULD APPRECIATE IT
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Eyala katha wela thindu liyala bedenne neane. Kauruwath danne nea anikage thinduwa.
    Assumed :D

    අධිරකණ තීන්දුවට නිතිය විතරක් බලන්නේ නෑ විනිසුරුවරුන්...ඒ තීන්දුව මත රට මිනිස්සුන්ට වෙන දේත් බලනවා..:yes:
    හොඳ උදාහරණයක් කියන්නද ?:dull:
    දැන් අවුරුදු 5 ට කලින් මහවැලිය හා ප්‍රාදේශීය ලේකම් අතර පොඩි ඉඩම් වලට අදාල ඉඩම් වල අයිතිය සම්බන්ධ නඩුවක් තිබ්බා..ඒකේ තීන්දුව මහවැලියට පක්ෂවයි දෙන්න තිබ්බේ...ඉතිං ප්‍රාදේශීය ලේකම් පාර්ශ්වයට තීන්දුව දෙන්න කලින් විනිසුරු චේම්බර් එකට එන්න කියලා අපිට කිව්ව නඩුව ඉල්ලා අස් කර ගන්න කියලා..මොකද ඒ තින්දුව අනුව ලොකු මහජනයට ගැටළුවක් එනවා කියලා.... ඒ වෙලාවේ ජජ් කරේ නීතිය ක්‍රියාත්මක කරන එකම නෙවෙයි..රට හා මහජනතාව වෙනුවෙන්.:yes: නඩුව ඉල්ලා අස් කරේ නෑ... අඩිය පස්සට තිබ්බා මහවැලිය...ප්‍රාදේශීය ලේකම්ට ඉඩම් බලය පවරලා ඇමති ගැසට් එකක් දැම්මා...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    තීන්දුව ආවම බලමුකො.. :rofl:

    අධිකරණයෙ හොද කියන කට්ටියම පස්සෙ අධිකරණයෙ වැරදි ගොතල කියන්නත් පුලුවන්.. ලස්සනට ගොතල හදපු කතා එහෙම අහන්න පුලුවන් වෙයි තීන්දුව නීත්‍යානුකූලයි කියල දුන්නොත්..

    Dan mae thread open karapu eka gothapu kathawa uba dakke nae wage yanna epa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊයෙ එහෙම Hitan ගෙ lawyers ල සෙට් එක සුපිරියට කතා කරල තියනව.. hitan ගෙ සෙට් එක දැන් කරන්නෙ අනික් එවුන් කියන දේවල් උසාවියේදි එකින් එක බොරු කියල ඔප්පු කරන එක.. ඒකමයි තීන්දුව කල් යන්නෙත්..
    attorney general
    kiwwane 19 n une janadipathi balaya wadi una eka kiyala. :baffled:

    Oona oona widiyata artakatana dena eka thama dan nitiya kiyanne. :rofl:
    19 hondai oone kiwwe president.
    19 ta support kale 200 ta wadi MPla.

    Un waraddagena api general public wada windinawa.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Dan mae thread open karapu eka gothapu kathawa uba dakke nae wage yanna epa

    අරූ Embassy ගැන කියපු කතාව නේද.. එහෙම අනික් රටවල් වලින් supreme court එකේ නඩු වලට නම් කේස් දාන්න එන්නෙ නෑ බන්.. ඒක අනිවා විමල් වගේ එකෙක් හදපු කතාවක්..

    හැබැයි ඉතින් මේ දවස් ටිකේ embassy සෙට් එක full active ඉන්නෙ.. US embassy එකට ප්‍රශ්නෙ තියෙන්නෙ මහින්ද එක්කවත්, මහින්දගෙ වැඩ නිසාවත් නෙවෙයිනෙ. China එක්කනෙ අවුල තියෙන්නෙ.:yes:.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අධිරකණ තීන්දුවට නිතිය විතරක් බලන්නේ නෑ විනිසුරුවරුන්...ඒ තීන්දුව මත රට මිනිස්සුන්ට වෙන දේත් බලනවා..:yes:
    හොඳ උදාහරණයක් කියන්නද ?:dull:
    දැන් අවුරුදු 5 ට කලින් මහවැලිය හා ප්‍රාදේශීය ලේකම් අතර පොඩි ඉඩම් වලට අදාල ඉඩම් වල අයිතිය සම්බන්ධ නඩුවක් තිබ්බා..ඒකේ තීන්දුව මහවැලියට පක්ෂවයි දෙන්න තිබ්බේ...ඉතිං ප්‍රාදේශීය ලේකම් පාර්ශ්වයට තීන්දුව දෙන්න කලින් විනිසුරු චේම්බර් එකට එන්න කියලා අපිට කිව්ව නඩුව ඉල්ලා අස් කර ගන්න කියලා..මොකද ඒ තින්දුව අනුව ලොකු මහජනයට ගැටළුවක් එනවා කියලා.... ඒ වෙලාවේ ජජ් කරේ නීතිය ක්‍රියාත්මක කරන එකම නෙවෙයි..රට හා මහජනතාව වෙනුවෙන්.:yes: නඩුව ඉල්ලා අස් කරේ නෑ... අඩිය පස්සට තිබ්බා මහවැලිය...ප්‍රාදේශීය ලේකම්ට ඉඩම් බලය පවරලා ඇමති ගැසට් එකක් දැම්මා...

    Kauruth minissu nisa nitiya kadenne neti wenna nawanawa athi. Ehema nathnam paripalana niladarin ekka tyena ayi hondaiyata mahaweliyata adiya passata ganna kiyannathi.
    Oya maanushiya hangim usawi thindu thula tyenawanam, nadu wawagena kana lawyerslata wiruddawa, sithasi labune nea kiyala karana boru walata hari haman piliyamak enna epai. Kal daanawa ohee...

    Usawiyata wiruddawa kata karana eka mala notala ron gannawa wage karanawa misaka, ohe kiyewwoth handa tyena ayagen handi paara kannai wenne.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    attorney general
    kiwwane 19 n une janadipathi balaya wadi una eka kiyala. :baffled:

    Oona oona widiyata artakatana dena eka thama dan nitiya kiyanne. :rofl:
    19 hondai oone kiwwe president.
    19 ta support kale 200 ta wadi MPla.

    Un waraddagena api general public wada windinawa.

    නීතිපති කියපු පමණින් හැමදේම පිළිගන්නේ නැ. මතකද, මේ ළගදි ජනාධිපතිගේ දුර කාලය අවු 6ක් කියල නීතිපති කිව්වා වුණාට අධිකරණය 5ක් කියල තීන්දුව දුන්නා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    attorney general
    kiwwane 19 n une janadipathi balaya wadi una eka kiyala. :baffled:

    Oona oona widiyata artakatana dena eka thama dan nitiya kiyanne. :rofl:
    19 hondai oone kiwwe president.
    19 ta support kale 200 ta wadi MPla.

    Un waraddagena api general public wada windinawa.

    මම දන්න විදිහට නම් JR හදපු විධායක බලය, අයින් කරන්න පුලුවන් මිනිස්සුන්ට විතරයි. ජනමතවිචාරනේකට ගිහින් විතරයි.. මතකනෙ 2015 හිටං කිවුව ජනමතවිචාරනේකට යන්න සිද්ද වෙන කරුණු මොනවත් අයින් කරන්නෙ නැහැ කියල.. ඔතන තව පරන ණඩු තීන්දුවක කේස් එකකුත් එනව, එකපාරක් චන්ද්‍රිකා විධායක බලතල ගැන කේස් එකකදි Supreme court එක දීපු ණඩු තීන්දුවක් තියනව..

    19 න් ජනාධිපති බලතල අයින් කලා වගේනම් පේන්නෙ නැ මචන්.. පාර්ලිමේන්තුව ගැන කතා කලාට විධායක බලතල වලට අවුලක් 19 ණා වගේ පේන්නෙ..

    මේ හැම අවුලක්ම ආවෙ මුන්ට හරියට ව්‍යවස්ථාව හදාගන්න බැරි නිසානෙ.. JR දැනට අවුරුදු 30 කට වගේ කලින් හැදුව උනත්, 17 වන සංශෝධනය සුපිරියටම හැදුව..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    අරූ Embassy ගැන කියපු කතාව නේද.. එහෙම අනික් රටවල් වලින් supreme court එකේ නඩු වලට නම් කේස් දාන්න එන්නෙ නෑ බන්.. ඒක අනිවා විමල් වගේ එකෙක් හදපු කතාවක්..

    හැබැයි ඉතින් මේ දවස් ටිකේ embassy සෙට් එක full active ඉන්නෙ.. US embassy එකට ප්‍රශ්නෙ තියෙන්නෙ මහින්ද එක්කවත්, මහින්දගෙ වැඩ නිසාවත් නෙවෙයිනෙ. China එක්කනෙ අවුල තියෙන්නෙ.:yes:.

    Vamal n gomanpila golayek wenna oni..uba hari geo politics thamai ithin..but ada athi wela thiyena thathweta waga kiyanna oni My3 witharai..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    JR දැනට අවුරුදු 30 කට වගේ කලින් හැදුව උනත්, 17 වන සංශෝධනය සුපිරියටම හැදුව..

    ඕක හැදුවේ K.N චොක්සි. දැන් වුන්ට හැරෙන්නත් බැ සුපිරි ව්‍යවස්ථා විශරදයෙක්