රන්ජන් අයියට සලකන හැටි හරිද ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රන්ජන් අයියට සලකන හැටි හරිද ?

    රිමාන්ඩ් එකේ වරදකරුවන් වගේම සැකකරුවනුත් ඉන්නවා .සැකකරුවන් නිර්දෝශී වෙන්නත් පුලුවන් .එතකොට එහෙම අයට නිදියන්න කොට්ටයක්වත් දෙන්නේ නැත්තම් ඒක බෞද්ධ රටකට ගැලපෙන දෙයක් නෙමේ නේද ?:eek:ඔබ කවදා හරි නොකල වරදකට රිමාන්ඩ් කලොත් එදාටත් මේ දුක විදින්න සිද්ද වේවී....:shocked:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    kotte dunnatapasse u kiyai ada hawasata piyumi ewanna heta hawasata hirunika ewanna anidda hadunhetti ta butt eka pena ekak adan enna. kiyala ethakotath u sakakaru nisa ewath karanna wenawa:D:D:yes::yes:;);):D:D hadunhetige eka balanna one kiwwoth indonesia waladi wage:D:D:yes::yes:;);):D:D
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    2025 ජනපති කරන්නත් ඵපැයි.අනිව කොට්ටයක් මෙට්ටයක් දෙන්නම ඕන
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    26-Love-struck.png

    මේ තියෙන්නෙ උත්තරේ....!!
    හී...ක්... හික්..!!

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    යහපාලනෙන් උඩුවෙ දම්මාලෝක හාමුදුරුවන්ව හිරේ දාපු වෙලාවෙ කොට්ට, මෙට්ට තියා රෙද්දක් වත් දුන්නෙ නැති වෙලාවෙ මේක බෞද්ධ රටක් කියල මතක්වුනේ නැද්ද?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යහපාලනෙන් උඩුවෙ දම්මාලෝක හාමුදුරුවන්ව හිරේ දාපු වෙලාවෙ කොට්ට, මෙට්ට තියා රෙද්දක් වත් දුන්නෙ නැති වෙලාවෙ මේක බෞද්ධ රටක් කියල මතක්වුනේ නැද්ද?

    හාමුදුරුවෝ වගේද අපේ රන්ජා.රන්ජා කියන්නෙ ජාතික වීරයෙක් යකෝ..:angry:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මම දන්නේ නැ ඇයි හිර කාරයන්ට බේසික් ෆැසිලිටිස් දෙන්නේ නැත්තේ කියලා.ගල් යුගයේ හිර කාරයො තියාගත්ත විදිහට තියාගන්න එක අවෙරදි.මොකද නිර්දෝසි අයත් රිමාන්ඩ් වෙනවා.මේවා වෙනස් කරන්නේ නැත්තේ ඇයි.වැලිකඩ ඉඩ නෑ.එහෙනම් වෙන ඉඩ තියෙන තැනකට ගෙනියන්න පුලුවන්.නැත්නම් කඩලා හදන්න පුලුවන්.
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    රිමාන්ඩ් එකේ ඉන්නේ හිර කාරයෝ නෙමේ... සැකකරුවන් ... වැලිකඩ CRP 1 පුරෝලා තියෙන්නේ.... මිනිස්සු ගැන කලකිරෙනවා බන් ඒවගේ තැනකට යන්න උනාම....මට උන නිසයි දන්නේ බන්....
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    kotte dunnatapasse u kiyai ada hawasata piyumi ewanna heta hawasata hirunika ewanna anidda hadunhetti ta butt eka pena ekak adan enna. kiyala ethakotath u sakakaru nisa ewath karanna wenawa:D:D:yes::yes:;);):D:D hadunhetige eka balanna one kiwwoth indonesia waladi wage:D:D:yes::yes:;);):D:D

    :lol:
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    Halo

    යහපාලනෙන් උඩුවෙ දම්මාලෝක හාමුදුරුවන්ව හිරේ දාපු වෙලාවෙ කොට්ට, මෙට්ට තියා රෙද්දක් වත් දුන්නෙ නැති වෙලාවෙ මේක බෞද්ධ රටක් කියල මතක්වුනේ නැද්ද?

    GON HUTHOO UDE DAMMALOKA PATHALAYE MINIMARUWEKNE.
    REMAND EKEDE UGE PUKE HILA LOKU UNA NEDA
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    යහපාලනෙන් උඩුවෙ දම්මාලෝක හාමුදුරුවන්ව හිරේ දාපු වෙලාවෙ කොට්ට, මෙට්ට තියා රෙද්දක් වත් දුන්නෙ නැති වෙලාවෙ මේක බෞද්ධ රටක් කියල මතක්වුනේ නැද්ද?

    jvp unta hamuduruwaru penna ba. budu hamuduruwo penna ba, JVP unge deyyo job denna sex illana ranja:D:D:D:yes::yes:;);):D:D
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    kotte dunnatapasse u kiyai ada hawasata piyumi ewanna heta hawasata hirunika ewanna anidda hadunhetti ta butt eka pena ekak adan enna. kiyala ethakotath u sakakaru nisa ewath karanna wenawa:D:D:yes::yes:;);):D:D hadunhetige eka balanna one kiwwoth indonesia waladi wage:D:D:yes::yes:;);):D:D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::confused: