මන් දේශපලනය කතා කරන්න කැමති නෑ
ඒත් ඔයා කියන ඒවා දැක්කහම කතා කරන්න වෙනවා
වඩා ප්රමුකත්වය තියෙන දේ තමයි වැදගත් වෙන්නේ
ඒ කියන්නේ පලාත් සබා උන් මිනී මැරුව,ගෑනු දූශනය කලාට කමක් නැද්ද?
සුද්දෙක් වෙඩි තියලා මැරුවේ කවුද? ලමයෙකුයි අම්මෙකුයි රත්නපුරෙ මැරුවෙ කාගෙ මල්ලිද?
ඒවට ගත්ත ක්රියාමර්ග මොනවද?
ඒවා කමක් නැද්ද?
චන්දය කියන්නේ කාගෙත් අයිතියක්
මෙතන කිසිම අදාලත්වයක් නැති දේශපාලනය ගෙනාවේ ඔයා.
ඔයාට ඕන මෙතන වලියක් අදින්නද?