රන්ජන් කිව්වේ ඇත්ත වගේ නේද?සිවුරු පොරවා ගත් මැරයෙක්,පාතාලයෙක්,පාර්ලිමේන්තුවට එන්න පුළුවන්ලු,ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කියයි..
මූ ඊට එහා තක්කඩියා .
හොර ඝනයො
මන් නම් වඳින්නෙ නැහැ එකෙක්ට.
ඔව් මන් හොර බෞද්දයෙක් නෙමෙකොහොමත් උඹ බෞද්ද නෙමෙයිනේ බන් ....![]()
" MEIN SINHALAYA"mama munta vitharai vadinne budunta vadinne na![]()
![]()
![]()
ඔව් මන් හොර බෞද්දයෙක් නෙමෙ
හිතෙ නිවෙන්න පන්සල් යනවා සතියකට වතාවක් බෙල්ලන්විල .
අදත් හවස යන්න ඉන්නෙ .
ගිය සතියෙත් හියා
පුලුවන් හැම වෙලාවෙම සතියකට වරක් යනවා.
සෙනසුරාදා තමා හොඳ .
සොම හාමුදුරුවොන්ට ඇරෙන වෙන එක ඝනයෙක් ගැන පැහැදීමක් නැහැ.
කුඩු වික්ක මැර වැඩ කරාපු එස් එෆ් ලොක්කත් පන්සල් ගියානෙ මල් වට්ටිය උස්සන්ගෙ