රන්ජන් කිව්වේ ඇත්ත වගේ නේද?😑👈

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රන්ජන් කිව්වේ ඇත්ත වගේ නේද?සිවුරු පොරවා ගත් මැරයෙක්,පාතාලයෙක්,පාර්ලිමේන්තුවට එන්න පුළුවන්ලු,ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කියයි..

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    කොහොමත් උඹ බෞද්ද නෙමෙයිනේ බන් .... 🤭
    ඔව් මන් හොර බෞද්දයෙක් නෙමෙ
    හිතෙ නිවෙන්න පන්සල් යනවා සතියකට වතාවක් බෙල්ලන්විල .
    අදත් හවස යන්න ඉන්නෙ .
    ගිය සතියෙත් හියා
    පුලුවන් හැම වෙලාවෙම සතියකට වරක් යනවා.
    සෙනසුරාදා තමා හොඳ .

    සොම හාමුදුරුවොන්ට ඇරෙන වෙන එක ඝනයෙක් ගැන පැහැදීමක් නැහැ.

    කුඩු වික්ක මැර වැඩ කරාපු එස් එෆ් ලොක්කත් පන්සල් ගියානෙ මල් වට්ටිය උස්සන්ගෙ
     
    • Like
    Reactions: kasun_kbp

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    mama munta vitharai vadinne budunta vadinne na :lol: :lol: :lol:
    " MEIN SINHALAYA"

    උඹ රියල් බෞද්ධයෙක් .

    ~ මීට නික්ජොෂ් ,එරොසන් ,දෙකඔසාමා ඇතුළු මැදමූලන රාජපක්ෂ කීබොර්ඩ් රෙජිමෙන්තුව ~
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් මන් හොර බෞද්දයෙක් නෙමෙ
    හිතෙ නිවෙන්න පන්සල් යනවා සතියකට වතාවක් බෙල්ලන්විල .
    අදත් හවස යන්න ඉන්නෙ .
    ගිය සතියෙත් හියා
    පුලුවන් හැම වෙලාවෙම සතියකට වරක් යනවා.
    සෙනසුරාදා තමා හොඳ .

    සොම හාමුදුරුවොන්ට ඇරෙන වෙන එක ඝනයෙක් ගැන පැහැදීමක් නැහැ.

    කුඩු වික්ක මැර වැඩ කරාපු එස් එෆ් ලොක්කත් පන්සල් ගියානෙ මල් වට්ටිය උස්සන්ගෙ


    ආ හරි හරි බන්...ඔප්පු කරන්න දෙයක් නෑ :giggle:
     
    • Like
    Reactions: ElaMalli and jcj