රන්ජන්-ඩිල්කා

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රන්ජන් රාමණායක යනු මොලේ කදුලක් නැති බක පන්ඩිතයෙකු බව කවුරුත් දන්නා කරුණකි ඔහු ඒ බව ඔහුගේ, පාර්ලීමන්ට් ජොක් සහ වන් ෂොට් වන් හරහා මනාව පිලිඹිබු කලේය,

    දැන් ඔහුගේ නවතම ගොන් පාට් එක ඩිල්කා සමන්මලී සමග 360 ය. මෙම ලිපිය බොහෝ අයගේ සිතට දුකක් දැනෙනු ඇත. ඒ රන්ජන් වගේ ලොල්ලන්ටය.

    • Like
    Reactions: nrjayasinghe

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Dilka+Samanmali+%285%29.jpg
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,354
    92
    48
    gampaha
    mole nathi minissu parlimant yauwe minissuma chande deelai

    ex - paba , ranjan

    gov eketh ehemai owage pala vipaaka vidawanna wenneth minissuntamai
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    mole nathi minissu parlimant yauwe minissuma chande deelai

    ex - paba , ranjan

    gov eketh ehemai owage pala vipaaka vidawanna wenneth minissuntamai

    මේකලා මචෝ මොලේ පාවිච්චි කරන්න දන්නෙ නැතිව නාගත්තම.
    මොලේ තියෙන එවුන්ට තිරේ පිටිපස්සට ගිහිල්ල චනඩි පාට් දානව
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    mole nathi minissu parlimant yauwe minissuma chande deelai

    ex - paba , ranjan

    gov eketh ehemai owage pala vipaaka vidawanna wenneth minissuntamai

    ඇයි අපේ මර්වින් සිල්වා ලොක්ක.......ඌ තරම් ගොනෙක් මම කොහෙවත් දැකල නැ....
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48

    pala pala lewakapan dilkage araka, mama unp karayek newi e unta ranjan karaya hoda eka, lankawe balanna puluwan film ekak wath hadanna inne u witharai, dilkata denne nathuwa idapan, mata okiwa penanda ba ali talks eya denne.
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    රන්ජන්ව පාර්ලිමේන්තු යැවුවේ ෆිල්ම් හදන්නද බන්???:rofl::rofl::P
    උගෙ හිත හොදයි ඒක මාත් පිලිගන්නවා එඅත් මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන එක ම්ම් කුජීතයි:baffled::baffled::baffled:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    රන්ජන් රාමනායකගෙන් ‘දෙරණ’ නිවේදිකාවගේ පියාට තර්ජන

    ‘දෙරණ’ රූපවාහිනී නාළිකා වේ 360 දේශපාලන සංවාදය මෙහෙයවන නිවේදිකා දිල්කි සමන්මලීගේ මාධ්‍ය ජීවිතය ඉවර කරන බවට එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී චිත්‍රපටි නළු රන්ජන් රාමනායක මහතා දුරකථනයෙන් තර්ජනය කර ඇත. දිල්කිගේ පියා වන සුසිල් ගුණසේකර සහ මව දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර රාමනායක මහතා දුරකථනයෙන් මෙම තර්ජනය කර ඇත්තේ ඊයේ අලුයම 4.30ට පමණ ය.
    පියාගේ දුරකථන අංකය රාමනායක මහතා ලබාගෙන ඇත්තේ ද දුවට තර්ජනය කොට බවද වාර්තා වෙයි.
    ‘’ඔබේ දුව මට හොඳටම ගැහැව්වා. මගේ දේශපාලන ජීවිතය ඉවර කරන්න හැදුවා’’ රාමනායක මහතා දුරකථනයෙන් එසේ තර්ජනය කළ බව ‘දිනමිණ’ කළ විමසුමකදී සුසිල් ගුණසේකර මහතා කියා සිටියේ ය. මෙහිදී කරුණු පැහැදිලි කළ ගුණසේකර මහතා තම දියණිය මෙහෙය වන 360, උණුසුම් විවාදාත්මක වැඩසටහනක් බවක් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් පවා තම දියණිය එබඳු ප්‍රශ්න අසන බවත් කියා තිබේ.
    ‘’රන්ජන් ඒක Hard Talk එකක්. මොළේ තියෙන අය ඒකෙන් බේරිලා යනවා. ඕවාට මුහුණ දෙන්න බැරි නම් නොගිහින් ඉන්න ඕනෑ’’ පවසමින් ගුණසේකර මහතා අවවාද කර තිබේ.
    ‘’මගේ මාධ්‍ය මිතුරන් ලවා දුවගේ මාධ්‍ය ජීවිතය හමාර කරනවා’’ යයි රාමනායක මහතා යළිත් ප්‍රකාශ කර තිබෙනවා.
    ‘’දුවට දේශපාලනයක් නෑ. දුව කරන්නෙ ජොබ් එකක්’’ යැයි පියා ප්‍රකාශ කර තිබේ.
    මෙම තර්ජනය සම්බන්ධයෙන් දිල්කි සමන්මලී බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
    රන්ජන් රාමනායක මහතා පසුගියදා 360 වැඩ සටහනට ගිය අවස්ථාවේ ඔහුට ලැබුණු මෝටර් රථ බලපත්‍රය ගැන නිවේදිකාව දිගින් දිගට ප්‍රශ්න කර තිබේ.
    ප්‍රශ්නයෙන් මඟ හැරිය මන්ත්‍රීවරයා ලක්ෂ 300ක් වටිනා තීරු බදු රහිත මෝටර් රිය තම මිතුරන් අතරේ බෙදාගත් බව ප්‍රකාශ කර තිබේ.
    පසුගිය මැතිවරණයට රාමනායක මහතාට මුදල් වියදම් කළ මහනුවර පළාතේ ගුරුවරියකට ද රාමනායක මහතා තර්ජනය කළ බවත් හෙළි වී තිබේ.
    ගුරුවරියට රාමනායක මහතා එල්ල කරන චෝදනා සාවද්‍ය බවට එම විදුහලේ විදුහල්පතිනිය කළ ප්‍රකාශයක් ද පෙරේදා (28) ‘දෙරණ’ ප්‍රවෘත්ති තුළින් විකාශ විය.
    ‘දෙරණ’ නිවේදිකාව කළ පැමිණිල්ල ගැන පොලිසිය තවමත් පරීක්ෂණ අරඹා නැතැයි වාර්තා වෙයි.
    තම දියණිය, කොළඹ ජීවත් වන්නේ ‘දෙරණ’ සේවිකාවන් දෙදෙනකු සමඟ බවද සුසිල් ගුණසේකර මහතා ‘දිනමිණ’ට කීය. ඇයට නිසි ආරක්ෂාව දිය යුතු බව ඔහු පොලිසියෙන් ඉල්ලා සිටී.
    මෙම සිද්ධියේ දී ‘දෙරණ’ පාලකයන් ක්‍රියා කළ ආකාරය ගැන ද ගුණසේකර මහතා ස්තූතිය පළකර සිටී.

    ඩිල්කා කියන්නේ එක පක්ශෙකටවත් කඩේ ගියපු කෙනෙක් නෙමෙයි ... ඒක ඕන කෙනෙක් පිලිගන්න ඔනේ..ඩිල්කා 360 වැඩසටහන ම්ම් ඉතාම ස්වාධීනව කරනවා... ඒ වගේ කෙනෙකුට මෙහෙම කරන එක කොහොමවත් අනුමත කරන්න බැ.
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    Dilka Eda Ranjata dapu talks wala hatiyata man wagenam ethanama mona hari karanawa lankawatama penna!! :P
    100%k Hoda minissu na ban...api balanna ona kenage wadiyenma thiyenne hodada narakada kiyala.e athin baluwama Ranjage Gon part arenna narakata wada hodak thiyenawa!! Dilkage poddak sobaneth wadiy wage matanam penne...
    :P
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Un hadanne Programme eka promote karanna Boruwata case adala

    ඔව් ඒකත් වෙන්න බැරි නෑ ඒත් පුන්චි දෙයක් හරි වෙලා තියෙනවා... නැත්තන් ඕක මෙච්චර ඇදි ඇදි යන්නෙ නෑ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,653
    113
    :yes::yes::yes:
    ඩිල්කා කියන්නේ එක පක්ශෙකටවත් කඩේ ගියපු කෙනෙක් නෙමෙයි ... ඒක ඕන කෙනෙක් පිලිගන්න ඔනේ..ඩිල්කා 360 වැඩසටහන ම්ම් ඉතාම ස්වාධීනව කරනවා... ඒ වගේ කෙනෙකුට මෙහෙම කරන එක කොහොමවත් අනුමත කරන්න බැ.
     
    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    රන්ජන් රාමණායක යනු මොලේ කදුලක් නැති බක පන්ඩිතයෙකු බව කවුරුත් දන්නා කරුණකි ඔහු ඒ බව ඔහුගේ, පාර්ලීමන්ට් ජොක් සහ වන් ෂොට් වන් හරහා මනාව පිලිඹිබු කලේය,

    දැන් ඔහුගේ නවතම ගොන් පාට් එක ඩිල්කා සමන්මලී සමග 360 ය. මෙම ලිපිය බොහෝ අයගේ සිතට දුකක් දැනෙනු ඇත. ඒ රන්ජන් වගේ ලොල්ලන්ටය.
    Dilka ,Namal ekkai Paba ekkai karpu intevivw deka balankota penawa Dilka monawada karanne kiyala. Ona gonukuta pehediliwama penwa Namalge uhththara diha beluwama Namal me prasna tikata kata padam karala uththara deepu bawa. A kiyanee Namalta prasna tika kalin lebenna ona. Ath Ranjanwai Pabavai kaplama daanai Dilkata oona une. Ona kenek dannawa Paba Lankawata avilla aurudu 4-5 k kiyala. Anika Paba a tharam temparadu vechcha kenukuth newei. a bawa dena denama Pabava ithama ninditha, asikkitha lesa Dilka Pabata selakuwe.
    Dilka karanne kage kontharaththuwakda kiyala hondatama pehedili.
    Anunge kontharaththu karanna gihin Swarnawahiniya (Swaranawahinya gena minissunge thibuna prasaday den nehe.)watila thiyana thenata Derana nowatewa kiyala api prarthana karanava.
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83

    machan.. pabagen ahapu prashna walata one ekekta uththara denna puluwan.. paba politics walata aluth athi eth tikak hari mole tiyenawanan uththara deeganna puluwan.. edha pabage programme eka baluwama lajja hithenawane apitath.. night club yanawa kiyala prasiddiye kiyanawane.. :eek::eek: