රන්ජන් දෙබරෙට ගල් ගෑහුවාද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොකු සාදුලා පොඩි සාදුලාට අතවර කරා කියල සාක්ෂි නෑනේද? පල්ලියෙ ෆාදර්ලට නම් සාක්ෂි තිබුනා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113

    ඒක හරි. මේකත් අර ෂාෆිගේ කේස් එක වගේ. කාටවත් කියන්න බෑ එහෙම දෙයක් වෙලා නෑ කියලා. අනිවාර්යයෙන් වෙලා තියෙනවා. හෑබෑයි ඔප්පු කරන්න, හරි ප්‍රතිශතයක් හොයා ගන්න පරීක්ෂණ කරන්න වෙනවා. රන්ජා වගේ ඈමති කෙනෙක් ක්‍රියාත්මක වෙනවා මිසක් වීඩියෝ දාන එක පලක් නෑ.
    භික්ෂු සමාජයෙ එහෙම දේවල් වෙලා නෑ කියලා කවුරු හරි කියලා තියෙනවද? නෑනේ. ඒක හැමෝම පිලිගන්න දෙයක්නෙ. ඒ වගේ වැරදි කරපු අයට සංඝයා වහන්සේලාම විනය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසියය භාර දීලා තියෙනවා.

    හැමෝම පිලිගන්න දෙයක්, හැමෝම පිලිකුල් කරන දෙයක්, දැනටමත් දඬුවම් ක්‍රියාත්මක වෙන වරදකට ගොන්ජා මැද්දෙන් පැනලා පුක දුන්නා කියලා උබට හිතෙන්නෙ නැද්ද? මොකද බාහිර සමාජයකින් විරෝධයක් එන්න ඕනේ යම්කිසි සමාජයක වරදක් වරදක් විදිහට දකින්නෙ නැත්නම් හෝ ඒ වරදට නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් විතරයි.

    අන්න ඒ වගේ ප්‍රශ්ණ නම් මුස්ලිම් සමාජයේ ඕන තරම් තියෙනවා. අවුරුදු 12 පොඩි මල් කැකුළු එක්ක ලිංගික එකතු වීම්. තලාක් තලාක් තලාක් කියලා දික්කසාද කිරීම්. ඕවට ගොන්ජත් මීක් නෑ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    පල්ලියේ ලෙබ්බෙ ගෑනුන්ව දූශනය කරනකොට පොඩි උන් කසාඳ බදිනකොට මීක් නැති උන් මොකද මේ කෑගහන්නෙ :rofl::rofl:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තටම රන්ජාගේ වෙනම ප්ලෑන් එකක් ඈති. ඒකයි ඕක ඈදලා ගත්තේ. දෑන් රනිලුත් හේතු දක්වන්න කියනවනේ. සමහර විට රනිලත් ඕකට සම්බන්ධ ඈති.

    ඒක අත අරිමු. අපි ලමයි ගෑනම කතා කලොත් උබලා හිතන්නේ වෑඩිය අසරන සින්හල ලමයිද නෑත්නම් වෙන ජාති වල එවුන්ද? ආරක්ශාව නෑත්තේ කන්න නෑත්තේ වෑඩියම අපහරණයට ලක්වෙන්නේ සින්හල එවුන් නේද?

    උදාහරණයකට ගත්තෝත් ලමා පවුල් (විවාහ වී හෝ නොවී) වෑඩිම සින්හල එවුන්ගේ යකෝ. අපි නොහිතුවාට පොලොන්නරුවේ අනුරාධපුරේ ලමා මවුවරු සෑහෙන්න ඉන්නවලු. අති බහුතරය සින්හල ලමයි. ඈත්තටම අපේ ලමයි ගෑන බලන්න කෙනෙක් නෑ.

    රන්ජලා වගේ ඈමතිලා සන්දර්ශන තියනවා විතරයි. ලමයින්ට පිහිට වෙන්න ක්‍රියාමාර්ග ගන්න එවුන් නෑ. එන් ජී ඕ කාරයෝ තමා ටිකක හරි ඕවා පස්සේ එලවන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පල්ලියේ ලෙබ්බෙ ගෑනුන්ව දූශනය කරනකොට පොඩි උන් කසාඳ බදිනකොට මීක් නැති උන් මොකද මේ කෑගහන්නෙ :rofl::rofl:

    අනිවා ඕක මුන්ගේ ප්ලෑන් එකක්. දෝශාභියෝගේ ඉවරයි. දෑන් අනිත් කේස් අමතක වෙන්න මේක තියෙනවා. එහෙම වෙන්න පුලුවන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :D පිරිමි ගනිකාවක් පාර්ලිමේන්තු යැවුවහම ඔහොම දේවල් අහගන්න වෙනවා :rolleyes::yes:

    පාර්ලිමේන්තුවේ තව ඉන්නවා බන් ගණිකාවෝ. ජෙප්පෝ රනිලට ගණිකාවෝ. යු ඈන් පී කාරයෝ ටික මුස්ලිම් දෙමල එවුන්ට දෑන් ගණිකාවෝ වෙලා... එහෙම තමා වෑඩේ :rofl::rofl:
     
    • Like
    Reactions: Rahula Kasun

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඈත්තටම රන්ජාගේ වෙනම ප්ලෑන් එකක් ඈති. ඒකයි ඕක ඈදලා ගත්තේ. දෑන් රනිලුත් හේතු දක්වන්න කියනවනේ. සමහර විට රනිලත් ඕකට සම්බන්ධ ඈති.

    ඒක අත අරිමු. අපි ලමයි ගෑනම කතා කලොත් උබලා හිතන්නේ වෑඩිය අසරන සින්හල ලමයිද නෑත්නම් වෙන ජාති වල එවුන්ද? ආරක්ශාව නෑත්තේ කන්න නෑත්තේ වෑඩියම අපහරණයට ලක්වෙන්නේ සින්හල එවුන් නේද?

    උදාහරණයකට ගත්තෝත් ලමා පවුල් (විවාහ වී හෝ නොවී) වෑඩිම සින්හල එවුන්ගේ යකෝ. අපි නොහිතුවාට පොලොන්නරුවේ අනුරාධපුරේ ලමා මවුවරු සෑහෙන්න ඉන්නවලු. අති බහුතරය සින්හල ලමයි. ඈත්තටම අපේ ලමයි ගෑන බලන්න කෙනෙක් නෑ.

    රන්ජලා වගේ ඈමතිලා සන්දර්ශන තියනවා විතරයි. ලමයින්ට පිහිට වෙන්න ක්‍රියාමාර්ග ගන්න එවුන් නෑ. එන් ජී ඕ කාරයෝ තමා ටිකක හරි ඕවා පස්සේ එලවන්නේ.
    මොන ජාතියේ උනත් ඉතින් දුප්පත් නං ළමා කාලේ දුක තමා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොන ජාතියේ උනත් ඉතින් දුප්පත් නං ළමා කාලේ දුක තමා.

    ඔවු බන්. දුප්පත් ලමා තමා තෑලෙන්නේ. අන්තිමට අපරාධකාරයෝ වෙන්නේ. පේනවනේ ඈමතිලා ප්‍රශ්න අමතන ආකාරය. කවදා ගොඩ යන්නද?
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මම නම් තවම හොදයි කියන්න පුළුවන් හාමුදුරුවෝ කෙනෙක්ව හම්බ වෙලා නෑ (මම හොයන්න ගිහිල්ලත් නැ). අපේ ගමේ තියෙන පන්සල් දෙකේම ඉන්නේ කම්බ හොරු දෙකක්. එකෙක් බීල වාහනේ drive කරන් ගිහින් හප්පගෙන මාට්ටු, අනිත් dial එක, දේශපාලුවොන්ට මුට්ටි අල්ලනවා, හෙන සල්ලි, හැමදාම tour, thailand, singapore
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔවු බන්. දුප්පත් ලමා තමා තෑලෙන්නේ. අන්තිමට අපරාධකාරයෝ වෙන්නේ. පේනවනේ ඈමතිලා ප්‍රශ්න අමතන ආකාරය. කවදා ගොඩ යන්නද?
    රන්ජා ඉතින් සාමාන්‍ය අනික් උන්ට වඩා හොඳයි පොඩ්ඩක් කට හොඳ නෑ ඒක තමා අවුල.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රන්ජන් ගැලපෙන්නේ දේශපාලනයටම තමයි මොකද ඇග ලොකුයි මොළේ පොඩියි.

    ඇග ලොකු හැමෝගේම මොළේ පොඩි නැහැ එහෙම මොළේ පොඩි නැති උන් දේශපාලනයට එන්නේ නැහැ. අර පොNන වෙCගේ PUතත් මොකක් හරි විඩියෝවක් දාගෙන හිට් වෙනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රන්ජන් ගැලපෙන්නේ දේශපාලනයටම තමයි මොකද ඇග ලොකුයි මොළේ පොඩියි.

    ඇග ලොකු හැමෝගේම මොළේ පොඩි නැහැ එහෙම මොළේ පොඩි නැති උන් දේශපාලනයට එන්නේ නැහැ. අර පොNන වෙCගේ PUතත් මොකක් හරි විඩියෝවක් දාගෙන හිට් වෙනවා.

    අශාන් නම් නියම බිස්නස් කාරයා. ඌ අම්මව හරි දාලා සල්ලි හොයනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    seen eka mokakda

    පෝලන්ත ෆිල්ම් එකක්. පල්ලියේ වෙන දේවල් තමා තියෙන්නේ. පොඩි කාලේ අතවරයට ලක් වෙච්ච පූජකයෝ සෙට් එකක කතාවක්. ඔහොම එකක් ලන්කාවේ වගේ කලා නම් ..... ඩිෂුම් ඩිෂූම් තමා