මං සමාව ඉල්ලන්නෙත් නෑ..කිසි දෙයක් ඉල්ලා අස් කරගන්නෙත් නෑ -රන්ජන් බන්ධනාගාර රථයට නගිමින් කියයි

තමා දරන මතයෙහි වෙනසක් නොමැති බවත් කිසිම විටෙක සමාව ඉල්ලීමට සූදානම් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා.
තීන්දුව ලබා දීමෙන් පසුව බන්ධනාගාර රථයට ගොඩවන අතර තුර ඔහු රැස්ව සිටි මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කලේ තමා කිසි දිනෙක එතනෝල් ගංජා ආදිය විකුණා නොමැති බැවයි.
අදාළ අවස්ථාවේ වීඩියෝව පහතින්
