රන්ජන් පෙන්නල ආන්ඩුව පරණ ගේම දෙනවා?
රන්ජන්ව මිනිස්සුන්ට පෙන්නල ආන්ඩුව යටින් 2015ට පෙර තිබ්බ ගේමට වඩා වැඩි ගේමක් ගනහනවද?
බඩුමිල අහස උසට රන්ජන් නිසා මිනිස්සුන්ට සිහියක් නෑ
තහනම් කරනව කිව්ව මඩ්රාසා පාසැල් ඔන්න ලියාපදින්චි කරන්න යනවලු,රන්ජන් නිසා මීටර් නෑ මිනිස්සුන්ට
පඩි කපනවා,පාසැල් නිලඇදුම් දීමනා අඩු කරන්න යනව රන්ජ නිසා පේන්නෑ

Last edited:

සජිත් අයියයි අනුරා අයියයි අවා නම් අපි ෆුල් ෆන් එකේ 