Mmmm... ඒස් ලගින් යනව ඈස්...HIACE Ace

Toyota aggressive marketing යනව කියන්නෙ Sales අඩු වෙලා වගේ. හැමෝම BYD, Vezel ගත්තනෙ. මුන් දැනගන්න ඕන ලංකාවෙ මිනිස්සු Made in Thailand Indonesia Malaysia India කැමති නෑ කියල.
Australia වල zeekr කියල brand ඵකක් විකිණෙනව සෑහෙන්න..ලංකාවේ නම් තාම නැද්ද කොහෙද ඕක...
![]()