නාමල් උයන හාමුදුරුවන්ගේ අලුත් වන්ඩිය 😍😍😍

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඕකෙන් යනවා ඇත්තේ ධර්ම ප්‍රචාරයට වෙන්ටැති මහිතේ
     
    • Haha
    Reactions: DiksonAlex

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,052
    1,439
    113
    මුස්ලිම් මව්ලවිලා, ක්‍රිස්තියානි ෆාදර්ලා ඔහොම ඒවා ගත්තොත් ඒ ආගම් වල උන් සතුටු වෙනවා මිසක් රෙද්ද කරට ගන්නේ නෑ..
    එකට අපේ සිංහල හිගන හැත්ත. මරු හැබැයි :ROFLMAO:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,948
    113
    මුස්ලිම් මව්ලවිලා, ක්‍රිස්තියානි ෆාදර්ලා ඔහොම ඒවා ගත්තොත් ඒ ආගම් වල උන් සතුටු වෙනවා මිසක් රෙද්ද කරට ගන්නේ නෑ..
    එකට අපේ සිංහල හිගන හැත්ත. මරු හැබැයි :ROFLMAO:
    ඒකත් ඇත්ත කියහන්කො.. වැඩේ කියන්නෙ හාමුදුරුවෝමනෙ දුකයි දුකයි අත ඇරපල්ලා ගගා බුද්ධාගමේ extreme end එක ගැනම කියවල වැඩේ නාල තියෙන්නෙ. එකටම මිනිහෙක්ට ජීවත් වෙන්න ධර්මය ඇසුරින් උගන්නන්ඩ එකෙක් නෑ.. උගන්නනව නම් ජාතක කතා ද.. සූත්‍ර ද.. consept ද මොනා ද නැත්තෙ..
     
    හැම හාමුදුරුවොම අත ඇරලා හිටියා නම් අද වෙනකොට බුද්දගමක් නෑ මේකේ.
    අත හරිනවා කියන එක අල්ලගන්න ඕන හරි තැනින්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,948
    113
    හැම හාමුදුරුවොම අත ඇරලා හිටියා නම් අද වෙනකොට බුද්දගමක් නෑ මේකේ.
    අත හරිනවා කියන එක අල්ලගන්න ඕන හරි තැනින්.
    අනිවාරෙන්..
     
    • Like
    Reactions: max_pain

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,391
    113
    මුස්ලිම් මව්ලවිලා, ක්‍රිස්තියානි ෆාදර්ලා ඔහොම ඒවා ගත්තොත් ඒ ආගම් වල උන් සතුටු වෙනවා මිසක් රෙද්ද කරට ගන්නේ නෑ..
    එකට අපේ සිංහල හිගන හැත්ත. මරු හැබැයි :ROFLMAO:
    Un wadak karanawa ney ban.
     
    • Like
    Reactions: DiksonAlex

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,005
    28,919
    113
    හැම හාමුදුරුවොම අත ඇරලා හිටියා නම් අද වෙනකොට බුද්දගමක් නෑ මේකේ.
    අත හරිනවා කියන එක අල්ලගන්න ඕන හරි තැනින්.
    mokakda hari thane? gdp per capita wedi wena widihata atha arinne puluwan da? :confused:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,243
    784
    113
    අර ක්‍රිස්තියානි පස්ටර්සලා කරනව වගේ තමයි . private jets ගන්නවා, ඒක මදි කියල තව එකක් ගන්නවා .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,391
    113
    අර ක්‍රිස්තියානි පස්ටර්සලා කරනව වගේ තමයි . private jets ගන්නවා, ඒක මදි කියල තව එකක් ගන්නවා .
    Un horu. Roman Catholic fathers la thamai poddak hari decent
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මේවගේ උන් බිහිවෙන එකට අර හුතුගල වගේ පොන්නයො වගකියන්න ඕන.
    සිවුර දාගෙන බඩුගහල මොන ආතල් ගත්තත් " ශික්ෂා පද 227ක් රකින කෙනෙක් " අප්පෝ මුකුත් කියන්න එපා කියල දායක සභාව පෝම් කරනව.