නාමල් උයන හාමුදුරුවන්ගේ අලුත් වන්ඩිය 😍😍😍

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මුස්ලිම් මව්ලවිලා, ක්‍රිස්තියානි ෆාදර්ලා ඔහොම ඒවා ගත්තොත් ඒ ආගම් වල උන් සතුටු වෙනවා මිසක් රෙද්ද කරට ගන්නේ නෑ..
    එකට අපේ සිංහල හිගන හැත්ත. මරු හැබැයි :ROFLMAO:
    Mama nam catholic oya wage sepa wahana padinawa Dekkoth eka sathayak denne na.wahanayak kamak na normal ekak gatata ehemehe yanna.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,580
    5,476
    113
    අර ක්‍රිස්තියානි පස්ටර්සලා කරනව වගේ තමයි . private jets ගන්නවා, ඒක මදි කියල තව එකක් ගන්නවා .
    Born again horu
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,170
    34,781
    113
    ඉස්සරහට වැලේ වැල් නැති වුණාම මාත් සිවුරක් දාගන්න ඕනෙ
    දැන්ම දාගනිං. පරණ වෙද්දි තමයි සැප වැඩි වෙන්නේ.
    හැබැයි ඉතිං ඔවා ගෙවන්න උනාම හරිම අමාරු වෙනවා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,364
    8,418
    113
    Galaha
    මටනම් වරදක් පේන්නෙ නෑ. පිනට දං වල්ලන්දනව කියල පවු පුරවගන්න එපා දානේ දීලා අපි බලාපොරොත්තු වෙන්නෙ පිනක් සිද්ද කරගන්ඩනෙ. අනික ඔය හාමුදුරුවන්ට කලින් තිබ්බෙ BMW එකක්. :P
     
    • Love
    Reactions: lankalk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,892
    11,342
    113
    මටනම් වරදක් පේන්නෙ නෑ. පිනට දං වල්ලන්දනව කියල පවු පුරවගන්න එපා දානේ දීලා අපි බලාපොරොත්තු වෙන්නෙ පිනක් සිද්ද කරගන්ඩනෙ. අනික ඔය හාමුදුරුවන්ට කලින් තිබ්බෙ BMW එකක්. :P
    ඔකාට වැගන් ආර් හරියන්නෙ නැද්ද? ඉස්තරම්ම එවා ඔනෙද honda, bmw? එකයි ප්‍රශ්ණෙ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,364
    8,418
    113
    Galaha
    ඔකාට වැගන් ආර් හරියන්නෙ නැද්ද? ඉස්තරම්ම එවා ඔනෙද honda, bmw? එකයි ප්‍රශ්ණෙ
    සල්ලි තියේනම් කවුද බං alto, wagon R දිහා බලන්නෙවත්. 🥴
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    පුජ්‍ය පක්ෂය සදහා පෝලිම් නැතුව charge කරල දෙනවද ?
    ඔව් පිං නේ

    මුස්ලිම් මව්ලවිලා, ක්‍රිස්තියානි ෆාදර්ලා ඔහොම ඒවා ගත්තොත් ඒ ආගම් වල උන් සතුටු වෙනවා මිසක් රෙද්ද කරට ගන්නේ නෑ..
    එකට අපේ සිංහල හිගන හැත්ත. මරු හැබැයි :ROFLMAO:
    අනික්වගේ සියල්ල අත හරින්න කියන් නෑනේ .
    ------ Post added on Aug 15, 2025 at 3:41 PM
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ඉස්සරහට වැලේ වැල් නැති වුණාම මාත් සිවුරක් දාගන්න ඕනෙ
    නාකිවෙලා ඕක දාගත්තට ගනන් ගන්නෙ නෑ බං.
    දැන්ම ඇදගෙන ටික්ටොක් එකේ බන වදන් කියපන්

    හැම හාමුදුරුවොම අත ඇරලා හිටියා නම් අද වෙනකොට බුද්දගමක් නෑ මේකේ.
    අත හරිනවා කියන එක අල්ලගන්න ඕන හරි තැනින්.
    උබ කියලදීපන්කො ඔය අත්හැරිල්ල ගැන අපිට තේරෙන විදිහට
    ------ Post added on Aug 15, 2025 at 3:46 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,562
    5,532
    113
    Colombo
    මුන්ට රජ සැපනේ හුත්තෝ 😍

    දැන් හෙන ස්ටාර්ට් ගන ගෙඩියෝ ඉන්නේ නේද...එකෙක් ඉන්නවා නිතරම් පේස්බුක් එකේ දකිනව ඌ බන කියන්නේ නිකන් ඇහි බැමි උඩට ගිහිං නිකන් ඌරැ ජුවල් වෙලා වගේ දත් මිටි කාගෙන..මූනක් කලු වෙලා...පට්ට කේස් ඉන්නේ..තව එකෙක් ඉන්නවා ඌ මහන වෙන්න කලින් යූ කේ වල එයාර්ක්ර්ප්ට් ඉංජිනියර් කියල යන යන බනේ කියනවා නිකන් ඒක කියන්න්ම කකතාව ඇදලා ගන්න පකෙක්...ඌගේ වැඩේම මම හරි උලතා මම හරි ජගතා සීන් එකේ ඉන්න...පට්ට ට්‍රැක් කේස්

    මුස්ලිම් මව්ලවිලා, ක්‍රිස්තියානි ෆාදර්ලා ඔහොම ඒවා ගත්තොත් ඒ ආගම් වල උන් සතුටු වෙනවා මිසක් රෙද්ද කරට ගන්නේ නෑ..
    එකට අපේ සිංහල හිගන හැත්ත. මරු හැබැයි :ROFLMAO:
    ඒ ආගම්වල බේස් එකයි මේ දර්ශනයේ බේස් එකයි නෙස්නේ බන්..එහෙනම් බුදුහුමුදුරැවෝ කිව්වේ මොකටද බන බාවනා කරන්න කැලේට යන්න, සොහොන් වලට යන්න කියල....නැත්තම් කියනවනේ වාහන ගනිල්ලා, ගෑනු ගනිල්ලා කියල..ඒවා කැප නැහැ නිසානේ සිවුරක් දාන එකේ තේරැම අත්හැරීම ඒකට මේ නාකි හුත්තා සිවුරත් දාලා වාහනත් පදිනව පකයා
    ------ Post added on Aug 15, 2025 at 3:51 PM
     
    • Like
    Reactions: Jihadi john

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    දැන් හෙන ස්ටාර්ට් ගන ගෙඩියෝ ඉන්නේ නේද...එකෙක් ඉන්නවා නිතරම් පේස්බුක් එකේ දකිනව ඌ බන කියන්නේ නිකන් ඇහි බැමි උඩට ගිහිං නිකන් ඌරැ ජුවල් වෙලා වගේ දත් මිටි කාගෙන..මූනක් කලු වෙලා...පට්ට කේස් ඉන්නේ..තව එකෙක් ඉන්නවා ඌ මහන වෙන්න කලින් යූ කේ වල එයාර්ක්ර්ප්ට් ඉංජිනියර් කියල යන යන බනේ කියනවා නිකන් ඒක කියන්න්ම කකතාව ඇදලා ගන්න පකෙක්...ඌගේ වැඩේම මම හරි උලතා මම හරි ජගතා සීන් එකේ ඉන්න...පට්ට ට්‍රැක් කේස්

    හදපාංගොඩ නිවාතාපයා

    • Haha
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,562
    5,532
    113
    Colombo
    මේවගේ උන් බිහිවෙන එකට අර හුතුගල වගේ පොන්නයො වගකියන්න ඕන.
    සිවුර දාගෙන බඩුගහල මොන ආතල් ගත්තත් " ශික්ෂා පද 227ක් රකින කෙනෙක් " අප්පෝ මුකුත් කියන්න එපා කියල දායක සභාව පෝම් කරනව.
    අප්පා ඇත්ත තමයි ඉස්සර පින්නපොලයා අප්පා මුකුත් කියන්නේපා හෙන සිරියස් කියනවා ළමයි බය වෙලා..දැන් මුතු ගල කියන කැරියා මුකුත් කියන්නපො පව් සිද්ද වෙයිලු පකයට පුකෙන් යන්න දෙන්න ඕන සිවුරු දාගෙන කරන ඕන බලු වැඩක් හරි ඒ වෙසෙිගේ පුතා කියන විදිහට
     
    AnuradhaRa

    Well-known member
  • උබ කියලදීපන්කො ඔය අත්හැරිල්ල ගැන අපිට තේරෙන විදිහට
    මට නං බෑ මේ කිසි දෙයක් අත හරින්න

    වෙලාවට පුදුම වේදනාවක් හිතට දැනෙනව, ජීවිතේ යම් යම් ප්‍රශ්න නිසා

    ඊටත් වඩා වේදනයි මට නිවන් දකිනව කිව්වම :(
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,562
    5,532
    113
    Colombo
    හදපාංගොඩ නිවාතාපයා

    මෙන් මූ එයාර්ක්රාප්ට් ඉන්ජිනියර්...මමත් ගොඩක් ඉහලට ඉගෙන ගෙන තියෙනවා පින්වතුනි..මම යූ කේ වල එයාර් ක්රාප්ට් ඉංජිනියර් කෙනෙක්...මම ඉගැන්නුවා එහේ ළමයින්ට..බ්ලාබ්ලා....
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    මට නං බෑ මේ කිසි දෙයක් අත හරින්න

    වෙලාවට පුදුම වේදනාවක් හිතට දැනෙනව, ජීවිතේ යම් යම් ප්‍රශ්න නිසා

    ඊටත් වඩා වේදනයි මට නිවන් දකිනව කිව්වම :(
    මටත් ඔය අවුල තියෙනව
    ඒ හින්ද මන කමතියි තව්තිසාවට යන්ඩ

    මෙන් මූ එයාර්ක්රාප්ට් ඉන්ජිනියර්...මමත් ගොඩක් ඉහලට ඉගෙන ගෙන තියෙනවා පින්වතුනි..මම යූ කේ වල එයාර් ක්රාප්ට් ඉංජිනියර් කෙනෙක්...මම ඉගැන්නුවා එහේ ළමයින්ට..බ්ලාබ්ලා....
    පිලිකා
    පිලි = රෙදි කා= කාදමනවා

    ඒ හින්ද ඇදුම් කොටට ඇන්දම පිලිකා හැදෙනව කියල කියන්නෙ මූ
     
    • Haha
    Reactions: DiksonAlex

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,892
    11,342
    113
    • Haha
    Reactions: DiksonAlex