එහෙනම් මම බයියෙක් නෙවේ
රනිල ගෙ ලෝන උන්ට අපි පුන්නක්කුවො කියමු..
මහින්දයගෙ ලෝන උන්ට අපි බයිය කියමු..
කලින් ආණ්ඩුව ආයෙ ඕන කියන උන්ට මන්දයො කියමු..
යහපාලනය කිරි කලයක් කියන උන්ට මොන්ගලයො කියමු..
උන්ට එහෙම කියල අපි සහයෝගෙන් ඉමු![]()
ඒ උනාට අපි මේ ආණ්ඩුවේ වැරද්දක් දැක්කොත් උන් කියපි ආ දැන් උඹලට තේරෙනවද කියල
අපි රාජපකස වැරද්දක් ගැන කිව්වම උන් අහනවා කෝ මේ ආණ්ඩුවෙන් මොනවද කලේ කියල
හැබැයි අපි ඔය ඔක්කොම නැතුව මහින්ද ගේමු කිව්වොත් උන් කියනවා නියම දේශප්‍රේමීන් කියල




