රන්ජන් රාමනායක නම් හා පැටියා...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බොරු නෙමෙ සමහරක් කතාවල ඇත්තක් තියෙනවා හැබැයි අතිශොක්තිය තමයි වැඩි පාන් ගෙඩියක්නම් එක කියනකොට පාන් ගෙඩි දෙසියක් කියලා යන්නෙ කැනඩා ඉදල ලිපි ලියන එකා
    ලිපියෙ දාන්නෙ රජරට ගැමියෙක් කියපු කටහ්වක් විදියට නැත්නම් මඩකලු ගැමියෙක් විදියට
    උ ජිවිතෙටවත් කතාවත් නොකරපු අහිසකයි කියලා හිතෙන චරිත වලින් මනක්කල්පිත බොරු ගොතනවා

    තව ක්ර්මයක් තියෙනවා මහින්දව එක ලිපියකින් සුද්ද කරන ගමන් බොරු 1000ක් දලා
    ගැමියන්වත් දලා ලිපි ලියලා නිදස මදය කියාල කියා ගන්නවා

    ඔක අනිත් පැත්තටත් වෙනවා :lol:

    danna deyak kiyapan machan...meka me parana video ekakne..katha karanakota tikak hoyala balala katha karanna...danne nattam maddata paninnathuwa anith aya kiyana dewal ahan inna..narakada oya welawe gedarata awshya badu muttu tikak hoyala baluwanam? :rofl:

    me video eke yanne hena parana news ban :lol: sampath bank eke 153 wana branch eka open kara kiyalath news ekak giya yatin..dan unta branches 221k thiyenawa :rofl:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Uploaded on Aug 30, 2010

    2010 Ranja wereddak kara nam mokada meta wiruddawa kriakare naththe? :lol::lol::lol: Ko nadu demmada? :lol::lol::lol:

    den kiyanna deyak nathi nisa parana news hoya hoya danawa wage :)
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    එ අන්න ඇමතිවරු 10 ක් වැඩි වෙනවාලු dhස්ත්‍රික්ක වලට එක ගානෙ දෙනවාලු :lol::lol:
    කො බන් අර හොරා කාපුවා කියලා කියපුවා ජෙප් පෝ බාර දුන්න ෆයිල් වලට මොකො උනෙ වෙලෙ සුදා දුන්න කට උත්තර වලින් න් කුඩු වලට සම්බන්ද කියක හිරෙ දැම්මදා බන් :lol::lol::lol:
    කො බන් කුඩු වලට සම්බන්ද ඇමති වරු :lol:

    SLFP ewun minister post nathuwa 19 ta atha ussanne na ekai minister post denne. 10 years withara karapu hora weda walata masa 2 nadu ahala daduwan dena puluwanda? denatamath keepadenekta nadu dalane thienne.
     
    Last edited:

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Meke inna toyyo reply karanna danne neti unama rep kapanawa
    Toyyange swabawaya adunaa ganeema
    Wade kiyanne ara ranja karanneth ek toyyo karana demai :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එ අන්න ඇමතිවරු 10 ක් වැඩි වෙනවාලු dhස්ත්‍රික්ක වලට එක ගානෙ දෙනවාලු :lol::lol:
    කො බන් අර හොරා කාපුවා කියලා කියපුවා ජෙප් පෝ බාර දුන්න ෆයිල් වලට මොකො උනෙ වෙලෙ සුදා දුන්න කට උත්තර වලින් න් කුඩු වලට සම්බන්ද කියක හිරෙ දැම්මදා බන් :lol::lol::lol:
    කො බන් කුඩු වලට සම්බන්ද ඇමති වරු :lol:

    යහපාලන උණ ගැනුණු කට්ටිය ලොවෙත් නෑ... සෝභිත, රතන සාදුලා, හිරුණිකා එහෙම ඉන්නවද කියල දන්නෙත් නෑ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වීඩියෝ එක අප්ලෝඩ් කරලා තින්නේත් 2010 ලොල්...අනාත වෙලත් මාර ආතල් උබලා දෙන්නෙ

    පව් බං ත්‍රෙඩ් එක දාපු එකා :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Uploaded on Aug 30, 2010

    Ne ban me siddiya sathu dekakata kalin una deyak.
    Video eka nam parana ekak :lol:

    වීඩියෝ එක අප්ලෝඩ් කරලා තින්නේත් 2010 ලොල්...අනාත වෙලත් මාර ආතල් උබලා දෙන්නෙ

    video එක upload කරලා තියෙන්නේ 2010 තමයි..ඇයි 2010 උන දේවල් 2015 ට බලපාන්නේ නැද්ද? රන්ජා 2010 දි එහෙම නම් දැන් රහත් වෙලාද? නැත්නම් යහපාලන ටොයියෙක් මොනවා හරි කරලද? point out කරලා තියෙන්නේ video එක upload කරපු දවස නෙමෙයි මෙතන...Video එකේ අන්තර්ගතය... දැන් ඉතින් ටොයියොන්ට කොහොමත් ගේන්න තර්ක නෑ... ගල උඩ පහරපු බළල්ලු වගේ ඉන්න එක ඇර.....:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    video එක upload කරලා තියෙන්නේ 2010 තමයි..ඇයි 2010 උන දේවල් 2015 ට බලපාන්නේ නැද්ද? රන්ජා 2010 දි එහෙම නම් දැන් රහත් වෙලාද? නැත්නම් යහපාලන ටොයියෙක් මොනවා හරි කරලද? point out කරලා තියෙන්නේ video එක upload කරපු දවස නෙමෙයි මෙතන...Video එකේ අන්තර්ගතය... දැන් ඉතින් ටොයියොන්ට කොහොමත් ගේන්න තර්ක නෑ... ගල උඩ පහරපු බළල්ලු වගේ ඉන්න එක ඇර.....:lol:

    නිකමට අහන්නේ.......ඉතින් 2010 ඔය කරපු වැරැද්දට සුපිරිසිදු ජනාමුල ජනරංජන ජනපති මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් දඩුවම් නොදුන්නේ ඇයි?:lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අම්මටහුඩු... යහපාලන ආණ්ඩුවට දැන් අවුරුදු 5කුත් ගිහිල්ලා හරියට අද ඊයේ වගේ.:rofl:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    marage gal kollo. me video eka upload karapu date eka kawadada kiyala balanna amathaka wunada?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    video එක upload කරලා තියෙන්නේ 2010 තමයි..ඇයි 2010 උන දේවල් 2015 ට බලපාන්නේ නැද්ද? රන්ජා 2010 දි එහෙම නම් දැන් රහත් වෙලාද? නැත්නම් යහපාලන ටොයියෙක් මොනවා හරි කරලද? point out කරලා තියෙන්නේ video එක upload කරපු දවස නෙමෙයි මෙතන...Video එකේ අන්තර්ගතය... දැන් ඉතින් ටොයියොන්ට කොහොමත් ගේන්න තර්ක නෑ... ගල උඩ පහරපු බළල්ලු වගේ ඉන්න එක ඇර.....:lol:

    මේකත් 2010 අප්ලෝඩ් කරපු එකක් :)

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නිකමට අහන්නේ.......ඉතින් 2010 ඔය කරපු වැරැද්දට සුපිරිසිදු ජනාමුල ජනරංජන ජනපති මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් දඩුවම් නොදුන්නේ ඇයි?:lol:

    දඩුවම් දෙන්න පැමිණිල්ලක් දාන්න ඕන...පැමිණිල්ලක් දැම්ම නම් රන්ජා ඇවිත් පොලිසියට කටඋත්තරයක් දීලා සමාව ගන්න ඇති..
    ප්‍රශ්නේ ඒක නෙමෙයි යාලුවා... එදා ඔහොම ක්‍රියා කරපු මිනිහා, අද යහපාලනයක් ගැන කතා කරන්නේ රෙද්දක් ඇදගෙනද කියන එක... Video එකේම තියෙනවා එයා හරියට හා පැටියෙක් වගේ අහිංසකයි කියල... එයාගේ අහිංසක කම පේනවා කරපු වැඩෙන්..
    අද ජනමාධ්‍ය නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන කෑ ගහන මිනිස්සු, මුලින් තමන්ගේ අත් පිරිසිදුව තියන් කතා කරන්න ඕනේ නේද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හැංගිලා හිටපු යහපාලනකාරයෝ තාම ඉන්නවා කියල දකින්නත් සතුටුයි... Video එක දාපු අවුරුද්ද ගැන දන්නේ නැතුව මේ නූල දාන්න ඇති කියල හිතල කට්ටිය නියමෙට ෆෝම් වෙලා... මේ නූල දාන්න කලින් "දිල්කට මොකද උනේ" කියල නූලක් දාල තිබුනා කියල ඒ අය දකින්නේ නැතුව ඇති...:lol: මේ Video එක තිබුනේ ඒ ත්‍රෙඩ් එකේ කියල එයාල දන්නේ නැතුව ඇති... :):)

    කියන්න දෙයක් නැතුව මේ දවස් වල වේලෙන අයට මේ වගේ point එකක් හම්බ උනාම මාර happy... එක දිගට බම්ප් වෙනවා... නමුත් ඒ ඒකම එක කමෙන්ට් එකක වත් මේ Video එකේ අන්තර්ගතය ගැන කතාවක් නෑ... හැමෝටම ප්‍රශ්නේ video එක දාපු අවුරුද්ද... හරියට වසන්ත කරන්ගොඩ "අධිෂ්ටාන" කියන පොත ලිව්වේ, චන්දෙට කලින්ද, පස්සෙද කියල ඇහුව වගේ... අන්තර්ගතය ගැන මේ කට්ටිය තීරණය කරන්නේ දාපු/ ලියපු අවුරුද්ද මත...
    ඉතින් හංසයාට කතිරේ ගහපු එක අහන්න දෙයක්ද...