රන්ජන් රාමනායක නම් හා පැටියා...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හැංගිලා හිටපු යහපාලනකාරයෝ තාම ඉන්නවා කියල දකින්නත් සතුටුයි... Video එක දාපු අවුරුද්ද ගැන දන්නේ නැතුව මේ නූල දාන්න ඇති කියල හිතල කට්ටිය නියමෙට ෆෝම් වෙලා... මේ නූල දාන්න කලින් "දිල්කට මොකද උනේ" කියල නූලක් දාල තිබුනා කියල ඒ අය දකින්නේ නැතුව ඇති...:lol: මේ Video එක තිබුනේ ඒ ත්‍රෙඩ් එකේ කියල එයාල දන්නේ නැතුව ඇති... :):)

    කියන්න දෙයක් නැතුව මේ දවස් වල වේලෙන අයට මේ වගේ point එකක් හම්බ උනාම මාර happy... එක දිගට බම්ප් වෙනවා... නමුත් ඒ ඒකම එක කමෙන්ට් එකක වත් මේ Video එකේ අන්තර්ගතය ගැන කතාවක් නෑ... හැමෝටම ප්‍රශ්නේ video එක දාපු අවුරුද්ද... හරියට වසන්ත කරන්ගොඩ "අධිෂ්ටාන" කියන පොත ලිව්වේ, චන්දෙට කලින්ද, පස්සෙද කියල ඇහුව වගේ... අන්තර්ගතය ගැන මේ කට්ටිය තීරණය කරන්නේ දාපු/ ලියපු අවුරුද්ද මත...
    ඉතින් හංසයාට කතිරේ ගහපු එක අහන්න දෙයක්ද...

    අර ඉසුරුක කියන හාදයා ඉන්නවා නෙද උට වැඩක් නැහැ ත්‍රෙඩ් එකෙ කියන්න හදන්නෙ මොකක්ද කියන එක ත්‍රෙඩ් එකෙ මොකොඑක් හරි කියන වචනයක් අල්ලන් එක කියවන්න විතරයි දන්නෙ යහපලනයට තවත් රෙදි නැතිව කඩෙ යනවා උ උට මොනවා කිවුවත් තෙරුම් ගන්නෙ නැහැ අමුම අමු මොඩයා :lol::lol::lol: වචනෙ අල්ලන් අනිත් එකා කියන එව මගහැරලා පොස්ට් 200ක් උනත් ඇදන් යනාව පිස්සු හුත්තෙක් :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේකත් 2010 අප්ලෝඩ් කරපු එකක් :)

    2014 දි පහුගිය රජය විදේශ වල ඉන්න කොටි ඩයස්පෝරා සංවිධාන තහනම් කළා....British Tamil Forum, Global Tamil Forum, Transnational Eelam වගේ පිටරට ඉන්න ලංකාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා ගෙනාපු දෙමළ සංවිධාන ඒවා වල අයට ලංකාවේ තහනම් කළා....තහනම් කරන්න කියලා පිටරට වලිනුත් ඉල්ලුවා....ඒ විදිහට ඉන්දියාවත් තහනම් කළා.....
    ඒ සංවිධාන වල හිටපු අයට ලංකාවට එන්න දුන්නේ නෑ...විසා ගන්න බැරි නිසා......ඉන්දියාවට යන්නත් බෑ.............
    දැන් ගිය සතියේ වගේ එම සංවිධානවලට ලංකාවේ ඇතුළේ තහනම අයින් කරන්න කියලා කියන්න කියලා බ්‍රිතාන්‍ය අගමැතිට බලකරනවා කියලා මම පත්තරේක දැක්කා.......
    අද මංගල සමරවීර කියන දේශ ද්‍රෝහියා මේ ඉල්ලීම අහලා තහනම අයින් කරලා මේ දෙමළ ඊළාම් සංවිධාන වලට ලංකාවට එන්න ඉඩ දෙනවා ලු
    මුං යහපාලනේ කියලා මේවද කරනවා කියලා මිනිස්සුන්ට පොරොන්දු වුණේ? මම මෙතන ඉන්න මෛත්‍රීට රනිල්ට ඡන්දේ දෙන එවුන්ගෙන් අහන්නේ මේ වා කරනවා කියලා ඕගොල්ලන්ට කිව්වාද?

    මංගල බම්ප්....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නානසර එක්ක දිල්ක ඔට්ටු වෙද්දී වේසියේ කියල බැනපු බයියෝ ටික දැන් දිල්කා විහාරමහා දේවි කරලා
    ලොල් ආත්ම අභිමානයක් නැති වහල්ලු
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නානසර එක්ක දිල්ක ඔට්ටු වෙද්දී වේසියේ කියල බැනපු බයියෝ ටික දැන් දිල්කා විහාරමහා දේවි කරලා
    ලොල් ආත්ම අභිමානයක් නැති වහල්ලු
    මමනම් දැක්කෙ නහැ කවුරුවත් දිල්කා හොදයි කියාල තියෙනාව :lol::lol: උබ දැක්ක තැනක් පෙනපන්කො කවුද හොදයි කියලා තියෙන්නෙ බලා ගන්න :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මමනම් දැක්කෙ නහැ කවුරුවත් දිල්කා හොදයි කියාල තියෙනාව :lol::lol: උබ දැක්ක තැනක් පෙනපන්කො කවුද හොදයි කියලා තියෙන්නෙ බලා ගන්න :lol:

    ඔව් නේ මමත් බැන්නද කොහෙද :cool:
    දැන් මෙකි හොඳ උනේ කොහොමද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් නේ මමත් බැන්නද කොහෙද :cool:
    දැන් මෙකි හොඳ උනේ කොහොමද[/QUOTE}
    කවුද ha kiයලා තියෙන්නෙ හොදයි කියලා :lol::lol: මෙකිගෙ හොද කම නෙමෙ මෙතන කතා වෙන්නෙ අපෙ කාලයෙ දුටු ගැමුනු ගැන නැත්නම් රන්ජන් ගැන :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔව් නේ මමත් බැන්නද කොහෙද :cool:
    දැන් මෙකි හොඳ උනේ කොහොමද[/QUOTE}
    කවුද ha kiයලා තියෙන්නෙ හොදයි කියලා :lol::lol: මෙකිගෙ හොද කම නෙමෙ මෙතන කතා වෙන්නෙ අපෙ කාලයෙ දුටු ගැමුනු ගැන නැත්නම් රන්ජන් ගැන :lol:

    උඹට නෙවි බං මේක දාපු එකාට කිව්වේ
    උඹ අනුන්ගේ තොප්පි නේ කොහොමත් දාගන්නේ :nerd:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ පරන news එකක් හුට්ටනෙ.. කොහොමද බයියන්ගෙ ආතල් එක ලොල්.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අර ඉසුරුක කියන හාදයා ඉන්නවා නෙද උට වැඩක් නැහැ ත්‍රෙඩ් එකෙ කියන්න හදන්නෙ මොකක්ද කියන එක ත්‍රෙඩ් එකෙ මොකොඑක් හරි කියන වචනයක් අල්ලන් එක කියවන්න විතරයි දන්නෙ යහපලනයට තවත් රෙදි නැතිව කඩෙ යනවා උ උට මොනවා කිවුවත් තෙරුම් ගන්නෙ නැහැ අමුම අමු මොඩයා :lol::lol::lol: වචනෙ අල්ලන් අනිත් එකා කියන එව මගහැරලා පොස්ට් 200ක් උනත් ඇදන් යනාව පිස්සු හුත්තෙක් :lol:

    ඔව් මචන්... බොරුවට නිදන් ඉන්න අය ඇහැරවන්න යන අපිත් මෝඩයෝ වෙනවා... නමුත් මේ වගේ යහපාලන සුදු රෙදි වලින් තමන්ගේ කුහක බව, වෛරය වහගත්තු මිනිස්සු දැක්කම, ඊයේ පෙරේදා චන්ද අයිතිය හම්බුන කොල්ලෝ කෙල්ලෝන්ගේ වීරයෝ බවට මේ හොරු පත් වෙනවා... යහපාලන සුදු රෙදි ඇදගත්තු බහුතරයකගේ රෙදි ගැලෙව්වම පේන නිරුවත ගැන ඒ සිහින ලෝක වල ඉන්න තරුණ තරුණියන් දන්නේ නෑ... Free WiFi දෙනවා කිව්වම, ඒකටම තමන්ගේ කුලුදුල් චන්දෙ හංසයාට ගහපු මිනිස්සු ඇති ඕන තරම්... Video එකක් දැක්කම, පොතක් ලිව්වම ඒවායේ තියෙන අන්තර්ගතය ගැන බලන්නේ නැතුව, ඒක ලිව්වේ කවද්ද කියල අහන්නෙත් ඒ වගේම අදබාල, තමන්ගේ ජීවිතේ පවා ඉදිරියක් නොදකින මිනිස්සු...

    මට එක දෙයක් හිතෙනවා ඒ මිනිස්සු ගැන... ඒ අය කවදාවත් ඇත්තටම හිතේ සතුටෙන් නැතුව ඇති.. තමන්ගේ ඇහැට පේන, දැනෙන දේවල් බොරු කියල කියන්න තරම් කෙනෙක්ට කුහක වෙන්න පුළුවන් නම් කවදාවත් ඒ මනුස්සයා තමන්ගේ ජීවිතේ සතුටෙන් ඉන්නේ නෑ... එයා එයාගෙම හර්ද සාක්ෂියට විරුද්ධ වෙනවා නම් එහෙම මනුස්සයෙක් ජීවත් උනත් හරියට මැරිලා වගේ....

    යුද්දේ දිනුවට පස්සේ රටක්, ජාතියක් විදිහට අනිත් මිනිස්සුන් එක්ක එකට සතුටු වෙන්න බැරි මිනිස්සු හිටියා.. ඒ අය 2009 දි තමන්ගේ හර්ද සාක්ෂියට විරුද්ධ උන එක වහගන්න හැදුවේ 2010 දි ෆොන්සේකාට චන්දෙ දීල... ෆොන්සේකාට චන්දෙ දුන්නම 2009 දි තමන් යුද්ධේ ජයග්‍රහණයට දායක උනේ නෑ කියන සිතුවිල්ල හිතෙන් අයින් කරන්න පුළුවන් කියල හිතුව... නමුත් ඇත්තටම 2009 දි රට වෙනුවෙන් කතා කල ෆොන්සේකා, 2010 දි රටට එරෙහිව කතා කරන්නෙක් බවට පත්වෙලා හිටියේ... ඒ බව අර කියපු මිනිස්සුත් නොදැන හිටිය නෙමෙයි... ඒ නිසා ඔවුන්ට ආයිත් පාරක් තමන්ගේ හර්ද සාක්ෂියටවිරුද්ධ වෙන්න උනා... යුද්දෙන් පස්සේ මෙරටේ දැවැන්ත සංවර්ධනයක් වෙද්දී, පාරවල් කන්නද කියල අහපු මේ කුහක මිනිස්සු, ඇහැට ඇගට දැනෙන්න මේ රටේ සංවර්ධනය විදිද්දී, ආයිත් පාරක් තමන්ගේ හිත රවට්ට ගත්ත, සංවර්ධනය කලාට ඕකෙන් බාගයක් කොමිස් ගහල කියල... අන්තිමට එයාලගේ හිත සතුටු වෙන පිරිසක් එයාල පත් කරගත්තා... නමුත් තාමත් එයාලගේ හිත ඇත්තටම සතුටෙන් නෑ කියල එයාලම දන්නවා... හර්ද සාක්ෂියට විරුද්ධව ජීවත් වෙන එක හරි අමාරුයි... කොච්චර සල්ලි තිබුනත් මිනිස්සු බහුතරයකට හිතේ සතුට නැත්තේ ඒකයි...
    ඉතින් ඔය කියපු කට්ටිය කවදාවත් සැබෑ ජීවිතේදී වත් තමන් රට වෙනුවෙන් දෙයක් කළා කියල සතුටු වෙන්න.. ඒ වගේ හිතන පිරිසකට ඇත්ත තේරුම් කරන්න යාමත් වැදි බණ කියනවා වගේ...
    :no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කවුද ha kiයලා තියෙන්නෙ හොදයි කියලා :lol::lol: මෙකිගෙ හොද කම නෙමෙ මෙතන කතා වෙන්නෙ අපෙ කාලයෙ දුටු ගැමුනු ගැන නැත්නම් රන්ජන් ගැන :lol:

    රන්ජ කියන්නෙ showoff සිපයියෙක් නෙ..
    අපි යහපාලනය ගැන කතා කරමු..

    :cool::cool:
     
    Last edited:

    :cool: සිරවටම උබ කියන්න ඔන ටික ලස්සනට කියාල තියෙනවා මට කියන්න තියෙන්නෙත් එ අයට ඔය ඉන්න හිනයෙන් එලියට එන්න කියලා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හැංගිලා හිටපු යහපාලනකාරයෝ තාම ඉන්නවා කියල දකින්නත් සතුටුයි... Video එක දාපු අවුරුද්ද ගැන දන්නේ නැතුව මේ නූල දාන්න ඇති කියල හිතල කට්ටිය නියමෙට ෆෝම් වෙලා... මේ නූල දාන්න කලින් "දිල්කට මොකද උනේ" කියල නූලක් දාල තිබුනා කියල ඒ අය දකින්නේ නැතුව ඇති...:lol: මේ Video එක තිබුනේ ඒ ත්‍රෙඩ් එකේ කියල එයාල දන්නේ නැතුව ඇති... :):)

    ඒ වීඩියො එක පොස්ට් කරේ මම ඒ thread එකේ..
    වෙන මොකට වත් නෙවේ..
    ඒ කාලෙ දසම කැ@ වැඩ කරපු වේ@ගෙ පුතාල අද වෙද්දී පියුම් මලෙන් උපන් කුමාරයො වෙලා තියන හැටි පේන්නන්න බන්..

    :lol::lol::lol:
     
    • Like
    Reactions: funkyguy89

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රන්ජ කියන්නෙ showoff සිපයියෙක් නෙ..
    අපි යහපාලනය ගැන කතා කරමු..

    :cool::cool:
    :lol:කෙටියෙන් කිවුවාත් හරබර වචනදාල කිවුවාත්නැත්නම් අ සබ්හය වචන දාල කිවුවත් උත්තර ය වෙන්නෙ යහාපලනයය කියන්නෙ පොදු වැසිකිලියක් යන්න කලින් පිරිසිදුයි කියලා ඇතුලට ගිහිලල හොදට රිලා එලියට ඇවිත් ගදයි කියලා හතර වටෙ ගු උල උල යන පාලනයක් :lol::(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපෝ ගමෙහ් ගමෙහ් ගමෙහ් බයියෙක් ඇවිත් :cool:

    ඇබ්සලූට්ලි.. ආණ්ඩුව විවේචනය කරන එකාට කියන්නෙ බයියෙක් නම්..
    ඔව් බං බොක්කෙන්ම බයියෙක් තමයි..
    මහින්ද පොන්ස් ගෙ වොර්ශිපර් කෙනෙක් නම් නෙවේ හැබැයි..

    ආණ්ඩුව විවේචන කරන උන්ට කියන්නෙ බයිය නම්..
    කටයි ෆුකයි වහගෙන කරන ඕන වැඩක් හරී කියල..
    පෙත්ත ගහල වගේ මන්ද වෙලා ඉන්න උන්ට වචනයක් හදන්න ඕන අපි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇබ්සලූට්ලි.. ආණ්ඩුව විවේචනය කරන එකාට කියන්නෙ බයියෙක් නම්..
    ඔව් බං බොක්කෙන්ම බයියෙක් තමයි..
    මහින්ද පොන්ස් ගෙ වොර්ශිපර් කෙනෙක් නම් නෙවේ හැබැයි..

    ආණ්ඩුව විවේචන කරන උන්ට කියන්නෙ බයිය නම්..
    කටයි ෆුකයි වහගෙන කරන ඕන වැඩක් හරී කියල..
    පෙත්ත ගහල වගේ මන්ද වෙලා ඉන්න උන්ට වචනයක් හදන්න ඕන අපි..

    මම නම් බයිය කියන්නේ ආණ්ඩුව විවේචනය කරන උන්ට වත් විපක්සෙට දේශපාලන මතය තියන් ඉන්න උන්ට වත් නෙවි. කෙලින්ම රාජපකස පුක ලෙවකන උන්ට.

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol:කෙටියෙන් කිවුවාත් හරබර වචනදාල කිවුවාත්නැත්නම් අ සබ්හය වචන දාල කිවුවත් උත්තර ය වෙන්නෙ යහාපලනයය කියන්නෙ පොදු වැසිකිලියක් යන්න කලින් පිරිසිදුයි කියලා ඇතුලට ගිහිලල හොදට රිලා එලියට ඇවිත් ගදයි කියලා හතර වටෙ ගු උල උල යන පාලනයක් :lol::(

    නහය නැති උන් ඇතුලට ගිහින් ගද නෑ ගද නෑ කියනව නෙ..
    නහය තියන උන් කොහමද බන් නහයක් කටක් තියං ඉන්නෙ හිටං

    :(:(

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම නම් බයිය කියන්නේ ආණ්ඩුව විවේචනය කරන උන්ට වත් විපක්සෙට දේශපාලන මතය තියන් ඉන්න උන්ට වත් නෙවි. කෙලින්ම රාජපකස පුක ලෙවකන උන්ට.

    එහෙනම් මම බයියෙක් නෙවේ
    රනිල ගෙ ලෝන උන්ට අපි පුන්නක්කුවො කියමු..
    මහින්දයගෙ ලෝන උන්ට අපි බයිය කියමු..
    කලින් ආණ්ඩුව ආයෙ ඕන කියන උන්ට මන්දයො කියමු..
    යහපාලනය කිරි කලයක් කියන උන්ට මොන්ගලයො කියමු..

    :cool::cool:

    උන්ට එහෙම කියල අපි සහයෝගෙන් ඉමු
    9.gif