හැංගිලා හිටපු යහපාලනකාරයෝ තාම ඉන්නවා කියල දකින්නත් සතුටුයි... Video එක දාපු අවුරුද්ද ගැන දන්නේ නැතුව මේ නූල දාන්න ඇති කියල හිතල කට්ටිය නියමෙට ෆෝම් වෙලා... මේ නූල දාන්න කලින් "දිල්කට මොකද උනේ" කියල නූලක් දාල තිබුනා කියල ඒ අය දකින්නේ නැතුව ඇති...මේ Video එක තිබුනේ ඒ ත්රෙඩ් එකේ කියල එයාල දන්නේ නැතුව ඇති...
කියන්න දෙයක් නැතුව මේ දවස් වල වේලෙන අයට මේ වගේ point එකක් හම්බ උනාම මාර happy... එක දිගට බම්ප් වෙනවා... නමුත් ඒ ඒකම එක කමෙන්ට් එකක වත් මේ Video එකේ අන්තර්ගතය ගැන කතාවක් නෑ... හැමෝටම ප්රශ්නේ video එක දාපු අවුරුද්ද... හරියට වසන්ත කරන්ගොඩ "අධිෂ්ටාන" කියන පොත ලිව්වේ, චන්දෙට කලින්ද, පස්සෙද කියල ඇහුව වගේ... අන්තර්ගතය ගැන මේ කට්ටිය තීරණය කරන්නේ දාපු/ ලියපු අවුරුද්ද මත...
ඉතින් හංසයාට කතිරේ ගහපු එක අහන්න දෙයක්ද...
අර ඉසුරුක කියන හාදයා ඉන්නවා නෙද උට වැඩක් නැහැ ත්රෙඩ් එකෙ කියන්න හදන්නෙ මොකක්ද කියන එක ත්රෙඩ් එකෙ මොකොඑක් හරි කියන වචනයක් අල්ලන් එක කියවන්න විතරයි දන්නෙ යහපලනයට තවත් රෙදි නැතිව කඩෙ යනවා උ උට මොනවා කිවුවත් තෙරුම් ගන්නෙ නැහැ අමුම අමු මොඩයා


වචනෙ අල්ලන් අනිත් එකා කියන එව මගහැරලා පොස්ට් 200ක් උනත් ඇදන් යනාව පිස්සු හුත්තෙක් 




