රන්ජන් රාමනායක ළඟ තිබී ජංගම දුරකතනනයක් සොයා ගැනෙයි..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාදීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

    අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට ඔහු වෛද්‍ය උපදෙස් මත දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිම සදහා 2021.11.10 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකෙරුණි.

    ඊයේ (21) රාත්‍රී 10ට පමණ බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නිරත නිලධාරීන් විසින් හදිසි සෝදිසි කිරීමක් කළ අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සහ හෑන්ඩ් ෆ්‍රී එකක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් සැකකාර හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනුකර බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    http://sinhala.adaderana.lk/news/160691/රන්ජන්-සතුව-තිබී-ජංගම-දුරකථනයක්-සොයාගනී
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ළඟ තිබී ජංගම දුරකතනනයක් සොයාගෙන තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අඥාපනතේ 78 වගන්ති ප්‍රකාරව චෝදනා නගා බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට රන්ජන් රාමනායක ව ඉදිරිපත් කෙරෙනු ඇති.
    රටේ ආරස්සාව තමයි ඉතින්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    එලියෙ ඉද්දි කුඩ්ඩෝ පෝන් වලින් හිරේඉදන් කතා කරපුව ගැන කියපු රන්ජා දැන් ඒ තත්වෙටම වැටිලා
    මූට අවුරුදු 5ක්ම අදින්න වෙයි දැන්..මේක ලොකු වරදක්නේ හිරේ ඉන්නකොට කරන..ෆෝන් ඵක දුන්න ඵකාටත් සොරි..
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාදීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

    අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට ඔහු වෛද්‍ය උපදෙස් මත දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිම සදහා 2021.11.10 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකෙරුණි.

    ඊයේ (21) රාත්‍රී 10ට පමණ බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නිරත නිලධාරීන් විසින් හදිසි සෝදිසි කිරීමක් කළ අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සහ හෑන්ඩ් ෆ්‍රී එකක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් සැකකාර හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනුකර බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    http://sinhala.adaderana.lk/news/160691/රන්ජන්-සතුව-තිබී-ජංගම-දුරකථනයක්-සොයාගනී
    Loku Horekda ALLuwe Ponnaya???Ada mewada ube Posts???
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Loku Horekda ALLuwe Ponnaya???Ada mewada ube Posts???
    ඒක අහපං උගෙන්..උෟට තමා දැන් තවත් කල් හිරේ තපින්න වෙන්නෙ..මහ ගොනෙක් බලන් ගියහම..මොන මෝඩයද ඔය වගේ දේවල් කරලා තවත් හිරේ ඉන්න කාලේ දික් කරගන්නේ..
     
    • Like
    Reactions: marasinhe

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මූට අවුරුදු 5ක්ම අදින්න වෙයි දැන්..මේක ලොකු වරදක්නේ හිරේ ඉන්නකොට කරන..ෆෝන් ඵක දුන්න ඵකාටත් සොරි..
    නෑ නෑ. කලින් එකෙකුත් ඔහොම ෆෝන් තියන් ඉඳල අහුවෙලා ඌට ජනාධිපති සමාවත් ලැබිලා පට්ටමකුත් හම්බුනා @N A K A M U R A

    64990776_2865504836852779_6570685954355363840_n.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    නෑ නෑ. කලින් එකෙකුත් ඔහොම ෆෝන් තියන් ඉඳල අහුවෙලා ඌට ජනාධිපති සමාවත් ලැබිලා පට්ටමකුත් හම්බුනා @N A K A M U R A

    64990776_2865504836852779_6570685954355363840_n.jpg

    යේක තම්බීලාටම හදපු යෙක රටක් යෙක නීතියක් තමා. :lol: :lol::lol:

    • Haha
    Reactions: hasithayad

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මූට අවුරුදු 5ක්ම අදින්න වෙයි දැන්..මේක ලොකු වරදක්නේ හිරේ ඉන්නකොට කරන..ෆෝන් ඵක දුන්න ඵකාටත් සොරි.
    මතක විදියට කලිනුත් පෝන් එකක් මාට්ටු උනා
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,232
    9,127
    113
    මූට අවුරුදු 5ක්ම අදින්න වෙයි දැන්..මේක ලොකු වරදක්නේ හිරේ ඉන්නකොට කරන..ෆෝන් ඵක දුන්න ඵකාටත් සොරි..

    නෑ නෑ. කලින් එකෙකුත් ඔහොම ෆෝන් තියන් ඉඳල අහුවෙලා ඌට ජනාධිපති සමාවත් ලැබිලා පට්ටමකුත් හම්බුනා @N A K A M U R A

    64990776_2865504836852779_6570685954355363840_n.jpg
    @N A K A M U R A පොම්නයෝ..දුමියාගේ photo ගත්තේ හිරේ හිටපු පූසාද පකෝ..
     
    • Haha
    Reactions: hasithayad

    Similar threads