රන්ජගෙ ඔය හඬ පට ටික එලියට දැම්මෙම, ඌ මුල ඉඳන් හොරුන්ගෙ තොරතුරු එකතු කරන බව මුන් දන්න නිසා සහ ඒව එලිපිට කියන නිසා. රන්ජ ඉස්සරහට ලොකු බාධකයක් වෙන බව මුන් දැනන් හිටිය, ඒ නිසා උගෙ චරිතෙ ඝාතනය කරන ප්රොජෙක්ට් එක තමයි ඔය. අවසානයේ මිනිස්සු ඉස්සරහ උගෙ Credibility එක නැති කරලම දාන එක තමයි ඕකෙ අරමුණ. ලිංගික ජීවිත සහ පෞද්ගලිකත්වය දිග හැරියොත්, ඔය ඇනිත් උන්ට සාපේක්ෂව රන්ජ හොඳයි තව...