උබ අකමැති පුද්ගලයින්ව පතුරු ගහද්දි ඒවා හරියි කියලද උබ කියන්නෙ? උබ ඒවද පිලිගන්න කැමති? එතකොට මූ ලංකාවේ ගෝඩ් ද?
උබ අකමැති පුද්ගලයෙක්ට හොදයි කියනකොට මූ වැරදිද? ඒවා පිලිගන්න කැමති නැත්තේ ඇයි?
මූගේ චරිතේ, ඔය වීඩියෝස් වල ටාගට්. තිරයේ පිටිපස්සේ තියෙන නාටකේ උබලා දන්නේ නෑ බන්. උබලා දන්නේ, හිතවාදියට ගහද්දි නොදැක්කා වගේ ඉන්නයි, ප්‍රතිවාදියාට ගහද්දි තප්පු ගහන්නයි විතරයි.