රන්ජන් සහ පියුමි හන්සමලි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උගෙත් අහුවෙන්න දේවල් ඇති......දැන් බයවෙලා ඇත්තේ එකයි

    ඒක නෙමෙයි ටෝයියෙක් වෙලා ඉපදීම මේදවස් වල අමාරු වැඩක් නේ ? උඹ කොහොමද සිරිකාලකන්නි වෙවී මේවා අහගෙන ඉන්නේ බන්

    හැමෝගෙම කිල්ලෝට වල හුණු ටික ටික තියනවනේ. සල්ලි තියන එකා කොහොමත් නිකන් ඉන්නේ නෑ.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    චන්දිමාල් ප්‍රියාන් කවුශි අක්ෂ විතරක් නෙමෙයි නදීෂා චුලක්ෂි අනිත් කවුෂි සෙට් එකම එකට තියෙල ඇරල තියෙන්නේ.. මුන්ගේ ජිවිත තනිකර පිස්සු නේද කියල හිතුන,.... මුස්සමිල් ගේ පුතත් ඒ ලිස්ට් එකේ ඉන්නවා පන්දහේ මිටි ගණන් වියදම.. කොහමද ආතල් ලයිෆ් එක උන්ගේ.. උබල අපිට බෝර්ඩ් වෙන්නවත් පුළුවන් ලයිෆ් එකකද උන් ඉන්නේ.... රන්ජ නිසා සුදු පිරුවට ඇඳන් ඉන්න පත්තිනි අම්මල ටිකට කෙලවිලා ගිහිල්ල තියෙන්නේ...


    නිලි වලියක් ළඟදීම බලාපොරොතු වන්න......
    Kawda bn me highlight set eka?
    ara channege dancing team eke kellekuth innawalu neda? kawda bn e?
    Chulakshi kiyanne ara kata nikan thalichhca kaju lella wage eka neda?
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අලුත් කෑල්ලක් නැද්ද මෙච්චර අස්සවෙන් මග බලන් හිටියේ සනත්ගේ ලීක්‌ තමයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    තාම පොහොට්ටුවේ උන්ගේ නිදහස් පක්ශේ ඩීල් ටික එලියට ආපු නැති එක අවුල . එ ටිකත් ආවම තමා නියම හරිය තියෙන්න ඕනේ , අනිවා ඩීල් දාපු කෝල් තියෙන්නම ඕනේ මූ ගාව . උන් එ ටික හලල මේ ටික ලීක් කරේ . ඉලගට එ ටික තමා එලියට එන්නේ
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    wKkOzRA.jpg
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    තාම පොහොට්ටුවේ උන්ගේ නිදහස් පක්ශේ ඩීල් ටික එලියට ආපු නැති එක අවුල . එ ටිකත් ආවම තමා නියම හරිය තියෙන්න ඕනේ , අනිවා ඩීල් දාපු කෝල් තියෙන්නම ඕනේ මූ ගාව . උන් එ ටික හලල මේ ටික ලීක් කරේ . ඉලගට එ ටික තමා එලියට එන්නේ

    අැයි ඒව තියාගෙන ලීක් නොකර හිටියේ??ජන්දෙ ඉවරයි..:rofl:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    තාම පොහොට්ටුවේ උන්ගේ නිදහස් පක්ශේ ඩීල් ටික එලියට ආපු නැති එක අවුල . එ ටිකත් ආවම තමා නියම හරිය තියෙන්න ඕනේ , අනිවා ඩීල් දාපු කෝල් තියෙන්නම ඕනේ මූ ගාව . උන් එ ටික හලල මේ ටික ලීක් කරේ . ඉලගට එ ටික තමා එලියට එන්නේ
    බයිලා ගහන්නේ නැතුව
    සිරිකොතට කෝල් කරලා කියපන් එවාඑවා ටිකත් රන්ජාට කියලා ලීක කරන්න කියලා තව බැකප් ඇතිනේ ,
    ආන්න්දුවේ ඒවා ඇන්ඩුව ලීක් කරන්නේ නැහැ නේ ගොන් නාම්බෝ.

    ප්පොඩි පොඩි ඒවා මේ ලොකු ඒවා කොමත් එලියට එන්නේ නැහැ අනාගතය බලක්මෙල් කරන්න තියාගනි
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    priyan gana kiyanne nidan kadala ninda yanne nathi eka gana
    chandimal gana video eke wadiyen katha karanne

    Naa ooi Priyan manik underage kellek gahala eki leak karai kiyala baya wela! Manik ponnayawa sudda karanna epa :angry: chandimal ponnaya gana wachanayai dekai katha karanne. Also Priyan nidanayak kadala kiyala piumi wesi kiyanawa
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    පල්ලි කේස් එක චන්දිමාල් තමා නේද ප්‍රියාන් ක්‍රිස්තියානි පල්ලි හදන්න යන එකක් නෑ මනුස්සය බෞද්ධ නෙ

    Priyan thamai palliyak hadanna salli denna giye.