රන්ජන් සහ පියුමි හන්සමලි

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ප්‍රියාන් කාරයගෙ ජංගි හෝදපු පොන්ස්ලා ටිකක් මේකෙත් හිටියා. කොච්චර කිව්වත් මූ හොද එකෙක් නෙමෙයි කියලා මේකේ පොන්ස්ලගෙ ගැට්ට කැසුවනෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1888363

    :lol:

    Hahaha sirawata bung athak Pathak nathuwa path wechcha ponnayanwa thamai ape sinhalunta loku :angry::growl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ටෝයියන්ට හොදටම රිදිලා ආතාක් පාඨක නැතුව රේප් කපනවා පව් බන් උබලා
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093
    113
    Naa ooi Priyan manik underage kellek gahala eki leak karai kiyala baya wela! Manik ponnayawa sudda karanna epa :angry: chandimal ponnaya gana wachanayai dekai katha karanne. Also Priyan nidanayak kadala kiyala piumi wesi kiyanawa

    anna priyan voice record dala.
    ranja piyumi ekka pora meka leak unata passe katha karapu voice record dala
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඉයෝව් ඉයෝව්. එක ගලෙන් කුරුල්ලො 500ක් විතර ඉවරයි මල්ලි. බුහාහාහ් :lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    82077887_783725142113471_7226545078410412032_n.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Borune kelinne dan. okage sarama galawila iwarai dan LOL :yes:

    යකෝ උ ඔය කියනවා වගේ කැල්ලකට ගහන්න ගොන් විදිහට ට්‍රයි කරා කියමුකෝ එත් උ මිනිස්සුන්ට උදවු කරන පට්ට පොරක් ,මිනිස්සු කොහොමත් 100% සම්පුරණ නැනේ බන් ..අනික උ කෙල්ලොද කොල්ලොද ලස්සනයිද කියල විශේෂයක් කරලා උදවු කරනවා මම දැකල නෑ අහිංසක වයසක මිනිස්සුන්ට ළමයින්ට පවා උදවු කරනවා ... අනික බන් මැණික් බිස්නස් කරන එකෙක්ට අමුතුවෙන් නිදන් ගන්න ඕනි නැ බන් මැණික් බිස්නස් කරන මිනිහෙගෙන් අහල බලපන් .. හම්බවෙන මැණිකේ කන්ඩිෂන් එක පාට වර්ගය අනුව ග්‍රෑම් 2ක 3 ක ගලක් කියන්නෙත් කොටි ගානකට යන්න පුළුවන් ගලක් , එකෙක්ට රුපියල් පන්දාහක් වටින්නේ නැති වෙයි කියල හිතල උඩින් බලල විකුණන ගලක් කට් කරලා එද්දී එකේ ඇතුලේ පලුදු නැති වෙලා කොටි ගානක ගලක් වෙන්න පුළුවන් , මම දන්න පුද්ගලයෙක් ඉන්නවා බලන්ගොඩ මිට අවුරුදු 6/7 කට කලින් ත්‍රිවිල් එකක් පැද්දේ දැන් ගෙවල්වල ස්විමින්ග් පූල් පවා තියනවා BMW 5 සිරිස් එකක් ලගදි ගෙනාවේ , එහෙමයි මැණික් බිස්නස් . ඒවා ඔය ගොන් බඩුයි ගොන්ජලයි දන්නේ නැ බන් .. එහෙම සල්ලි තියන මැණික් කාරයෝ හැමෝම මු වගේ මිනිස්සුන්ට උදව් කරන්නේ නැ බන් උන්ගේ ගොඩ තව වැඩි කරගන්නවා මිසක් ..මු එහෙම කරන්නේ ප්‍රසිද්දියට හරි වෙන උවමනාවකට හරි උනත් ඒ කරන වැඩේ පට්ට වැඩක් .. පියුමි ගොන්ජ වගේ නෙවෙයි රටට වටින එකෙක්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700

    100% true.:yes:Mun manik karayo gana danne na..samahara unge gewal uda car park eka thiyenne.lankawe unta salli karayek kiwwoth ekko kuddek (kudu business) nathnam nidan harana ekek.:rofl:
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    යකෝ උ ඔය කියනවා වගේ කැල්ලකට ගහන්න ගොන් විදිහට ට්‍රයි කරා කියමුකෝ එත් උ මිනිස්සුන්ට උදවු කරන පට්ට පොරක් ,මිනිස්සු කොහොමත් 100% සම්පුරණ නැනේ බන් ..අනික උ කෙල්ලොද කොල්ලොද ලස්සනයිද කියල විශේෂයක් කරලා උදවු කරනවා මම දැකල නෑ අහිංසක වයසක මිනිස්සුන්ට ළමයින්ට පවා උදවු කරනවා ... අනික බන් මැණික් බිස්නස් කරන එකෙක්ට අමුතුවෙන් නිදන් ගන්න ඕනි නැ බන් මැණික් බිස්නස් කරන මිනිහෙගෙන් අහල බලපන් .. හම්බවෙන මැණිකේ කන්ඩිෂන් එක පාට වර්ගය අනුව ග්‍රෑම් 2ක 3 ක ගලක් කියන්නෙත් කොටි ගානකට යන්න පුළුවන් ගලක් , එකෙක්ට රුපියල් පන්දාහක් වටින්නේ නැති වෙයි කියල හිතල උඩින් බලල විකුණන ගලක් කට් කරලා එද්දී එකේ ඇතුලේ පලුදු නැති වෙලා කොටි ගානක ගලක් වෙන්න පුළුවන් , මම දන්න පුද්ගලයෙක් ඉන්නවා බලන්ගොඩ මිට අවුරුදු 6/7 කට කලින් ත්‍රිවිල් එකක් පැද්දේ දැන් ගෙවල්වල ස්විමින්ග් පූල් පවා තියනවා BMW 5 සිරිස් එකක් ලගදි ගෙනාවේ , එහෙමයි මැණික් බිස්නස් . ඒවා ඔය ගොන් බඩුයි ගොන්ජලයි දන්නේ නැ බන් .. එහෙම සල්ලි තියන මැණික් කාරයෝ හැමෝම මු වගේ මිනිස්සුන්ට උදව් කරන්නේ නැ බන් උන්ගේ ගොඩ තව වැඩි කරගන්නවා මිසක් ..මු එහෙම කරන්නේ ප්‍රසිද්දියට හරි වෙන උවමනාවකට හරි උනත් ඒ කරන වැඩේ පට්ට වැඩක් .. පියුමි ගොන්ජ වගේ නෙවෙයි රටට වටින එකෙක්

    5000? :lol::lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඌගේ මැණික් බිස්නස් අත ඇරපන්

    ඌත් කොල්ලෙක් .උගෙත් නගිනව ඇති.සිංහලුට කැරිම ලිංගික කුහක කමක්නේ තියෙන්නේ:angry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඌගේ මැණික් බිස්නස් අත ඇරපන්

    ඌත් කොල්ලෙක් .උගෙත් නගිනව ඇති.සිංහලුට කැරිම ලිංගික කුහක කමක්නේ තියෙන්නේ:angry:

    ඔව් යකෝ... මම උනත් දවස ගානේ ගෙන්නන් ගහනවා එහෙනම්...:P
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඌගේ මැණික් බිස්නස් අත ඇරපන්

    ඌත් කොල්ලෙක් .උගෙත් නගිනව ඇති.සිංහලුට කැරිම ලිංගික කුහක කමක්නේ තියෙන්නේ:angry:

    ලිංගික විතරක් නෙවේ බන් හැම පැත්තෙන්ම කුහකකම පිරිලා සිංහලුන්ට