රන්ජන් සහ පියුමි හන්සමලි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    උගෙත් අහුවෙන්න දේවල් ඇති......දැන් බයවෙලා ඇත්තේ එකයි

    ඒක නෙමෙයි ටෝයියෙක් වෙලා ඉපදීම මේදවස් වල අමාරු වැඩක් නේ ? උඹ කොහොමද සිරිකාලකන්නි වෙවී මේවා අහගෙන ඉන්නේ බන්
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    යහපාලන සමයේ කන්යාවියගේ කන්යාබාවය සුරකින්න දිවා රෑ වෙහෙසුණු අනුර කුමාර ප්‍රමුක JVP නඩය රන්ජනුයි ශානිලයි විනිසුරුවොයි නීතිය දෙකට නවලා ඇරියා කියලා ඔප්පුවෙනකොට මීක් නොගාන්නෙ ඇයි පෙන්තෝ ? කියන්න පෙන්තෝ....ඇයි ඇයි

    ලපයාගෙ අයර්ලන්තෙ ගෙදර ඉදගෙන බිමල්ගෙ BMW එක පැද පැද ඉදපන්....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    උගෙත් අහුවෙන්න දේවල් ඇති......දැන් බයවෙලා ඇත්තේ එකයි

    ඒක නෙමෙයි ටෝයියෙක් වෙලා ඉපදීම මේදවස් වල අමාරු වැඩක් නේ ? උඹ කොහොමද සිරිකාලකන්නි වෙවී මේවා අහගෙන ඉන්නේ බන්

    උඹල වගෙ වහල් පොන්නයො නෙවෙයිනෙ බන් අපි.

    අපි බලන් ඉන්නෙ UNP / JVP / පොහොට්ටු, ගොන් කැරියො ඔක්කොටම කෙළවිලා යනකන්
    :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹල වගෙ වහල් පොන්නයො නෙවෙයිනෙ බන් අපි.

    අපි බලන් ඉන්නෙ UNP / JVP / පොහොට්ටු, ගොන් කැරියො ඔක්කොටම කෙළවිලා යනකන්
    :rofl:

    ආ....ඇත්තද? UNP කෙලෙවෙද්දී වැඩියෙන් රිදෙනවා..වැඩියෙන් comment වැටෙනවා....හැබැයි වහල් පොන්නයෙක් නෙමෙයි.....

    මට තේරෙන්නේ නෑ පෙන්තෝ....:rolleyes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පියුමි හංසමාලි සහෝදරියට නිකං ඉදලම ජනප්‍රිය වෙන්න පුලුවං. :baffled:
    සහෝදරිය ටෙලියක රඟපානවා ඒකත් සුපර් හිට් එකක් වෙයි. :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ආ....ඇත්තද? UNP කෙලෙවෙද්දී වැඩියෙන් රිදෙනවා..වැඩියෙන් comment වැටෙනවා....හැබැයි වහල් පොන්නයෙක් නෙමෙයි.....

    මට තේරෙන්නේ නෑ පෙන්තෝ....:rolleyes:

    බයි ලොජික් :lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පියුමි හංසමාලි සහෝදරියට නිකං ඉදලම ජනප්‍රිය වෙන්න පුලුවං. :baffled:
    සහෝදරිය ටෙලියක රඟපානවා ඒකත් සුපර් හිට් එකක් වෙයි. :rofl:

    බඩු කාරයෝ දැන් ඒකිව යි COWශිවයි හොයාගෙන ඒවි පෝලිමේ
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,338
    16,030
    113
    Colombo
    සමහරවිට ඒවා වෙනම සේව් කරගෙන ඇති වීඩියෝ හෙන සයිස් හින්ද ෆෝන් එකේ වැඩිකල් තියාගන්න බෑ නෙ. නැතිවෙන්න නං බෑ

    අනේ දන්නා එකක් පොලිසියේ ඉන්නවනං ගිහින් ආයෙත් සර්ච් පාරක් දාන්න කියපන්කො කවුරුහරි :P

    :lol::shocked:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පොලීසියෙන්ද බන් මේවා එලියට දාන්නේ....මට හිතා ගන්න බැරි ඒක

    පොලිසියේ ආදායම අඩුනිසා CD ගහලා විකුනනවා
    ඇයි වැලි පෝමිට් එහෙමත් කැන්සල්නේ උනුත් ජීවත් වෙන්න එපැයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මේ දවස්වල බයියොන්ට​

    https://www.youtube.com/watch?v=kR1rmdMzY5U&t=

    Dsmi0zT.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    චන්දිමාල් ප්‍රියාන් කවුශි අක්ෂ විතරක් නෙමෙයි නදීෂා චුලක්ෂි අනිත් කවුෂි සෙට් එකම එකට තියෙල ඇරල තියෙන්නේ.. මුන්ගේ ජිවිත තනිකර පිස්සු නේද කියල හිතුන,.... මුස්සමිල් ගේ පුතත් ඒ ලිස්ට් එකේ ඉන්නවා පන්දහේ මිටි ගණන් වියදම.. කොහමද ආතල් ලයිෆ් එක උන්ගේ.. උබල අපිට බෝර්ඩ් වෙන්නවත් පුළුවන් ලයිෆ් එකකද උන් ඉන්නේ.... රන්ජ නිසා සුදු පිරුවට ඇඳන් ඉන්න පත්තිනි අම්මල ටිකට කෙලවිලා ගිහිල්ල තියෙන්නේ...

    නිලි වලියක් ළඟදීම බලාපොරොතු වන්න......
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093

    piyumi chandimal laga idala kiyana katha kohomada
    laga inna unwa kohomada appa sure karanne
    kellonta government job labenne kohomada kiyalath kiynawane
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බැක් සයිඩ් එක විතරක් දෙන්නේ අකුදි සොයූ වෙන්න බැරිද