රන්ජන් සහ පියුමි හන්සමලි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,518
    16,286
    113
    පල්ලි කේස් එක චන්දිමාල් තමා නේද ප්‍රියාන් ක්‍රිස්තියානි පල්ලි හදන්න යන එකක් නෑ මනුස්සය බෞද්ධ නෙ
    :yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,687
    25,745
    113

    අනුර වගේ වුන් එස්පොස් වුනා අපේ දේශපාලනේ දැක්කා හැබැයි ලික් වල එක දුකක් තියෙනවා මේවා වලින් වාසි ගන්නේ සාමාන්‍ය ජනතාව නෙමේ වෙන වුන් කුඩු මැර ජාවාරම් කාරයෝ
    ලංකාව නේ දුක එකයි

    මේ යකාට මානසික රෝගයක්ද? මූ call විතරක් නෙවේ යන යන තැන හොරෙන් රේකෝඩ් කරලත් එක්කනේ :baffled::baffled:
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    කුක්කු බැහැපු එකට මට ටිඅකක් නැග්ගා වගේ පියුමි ටත් අමුතු සෙක්සි කටහඩක් නේ තියෙන්නේ :baffled::baffled:

    මොකද්ද බන් ඒ කුක්කු කතාව
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ප්‍රියාන් කාරයගෙ ජංගි හෝදපු පොන්ස්ලා ටිකක් මේකෙත් හිටියා. කොච්චර කිව්වත් මූ හොද එකෙක් නෙමෙයි කියලා මේකේ පොන්ස්ලගෙ ගැට්ට කැසුවනෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1888363

    :lol:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    ප්‍රියාන් කාරයගෙ ජංගි හෝදපු පොන්ස්ලා ටිකක් මේකෙත් හිටියා. කොච්චර කිව්වත් මූ හොද එකෙක් නෙමෙයි කියලා මේකේ පොන්ස්ලගෙ ගැට්ට කැසුවනෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1888363

    :lol:

    pora nidanayak goda dala kiyalane kiyanne.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ප්‍රියාන් කාරයගෙ ජංගි හෝදපු පොන්ස්ලා ටිකක් මේකෙත් හිටියා. කොච්චර කිව්වත් මූ හොද එකෙක් නෙමෙයි කියලා මේකේ පොන්ස්ලගෙ ගැට්ට කැසුවනෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1888363

    :lol:

    :rofl::rofl::rofl: