රන්ජන් සහ පියුමි හන්සමලි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    82297074_2672683452812334_373634233169608704_n.jpg

    ඔච්චරද වැරදි..තව දාාපං..:yes:3% 4% කරගමු..:rolleyes:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    රට රකින විරැවා රන්ජා:rofl:
    225 අවුලක් නෙවේ මල්ලී රටේ මිනිස්සුගේ අවුලක් මල්ලී මිනිස්සු නේ මල්ලී මේ ගොල්ල පත් කරල එවන්නේ .
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    රට රකින විරැවා රන්ජා:rofl:
    225 අවුලක් නෙවේ මල්ලී රටේ මිනිස්සුගේ අවුලක් මල්ලී මිනිස්සු නේ මල්ලී මේ ගොල්ල පත් කරල එවන්නේ .

    :love::yes: ඒකනෙ මචන්, චන්දයක් එද්දි ඉන්න ඔක්කොම හොරු ටිකයි, ගනිකාවො ටිකයි , කුඩු කාරයො ටිකයි, මැරයො ටිකයි උඩින්ම පත් කරලා රට හදන්න යවනවා :confused: ඊට පස්සෙ ඉතුරු අවුරුදු පහම රට විනාස කරනව කිය කිය හැමෙනෙනවා පාරවල් ගානේ බෝඩ් උස්සගෙන :lol:

    :yes: You must spread some Reputation around before giving it to Master malli again.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    ඌගේ මැණික් බිස්නස් අත ඇරපන්

    ඌත් කොල්ලෙක් .උගෙත් නගිනව ඇති.සිංහලුට කැරිම ලිංගික කුහක කමක්නේ තියෙන්නේ:angry:
    sira kathawa
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඕවා මොනාද බං.දැං කාලෙ ලංකාවෙ කෙල්ලො DP දාන්නත් කැමතියි.

    VmfOsu2.png