මොකද්ද උනේ ?? කපපු කැලේ ඒ තිබ්බ තැනම වවලා අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න කිව්වද ???විල්පත්තු කේස් එකෙත් උසාවිය හරියට ක්රියාතමක වුනා
එහෙම මුකුත් කියලා නෑ .
මොකද්ද උනේ ?? කපපු කැලේ ඒ තිබ්බ තැනම වවලා අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න කිව්වද ???විල්පත්තු කේස් එකෙත් උසාවිය හරියට ක්රියාතමක වුනා
උඹ තීන්දුව දන්නවනේ.. වන සන් රක්ෂණෙන් කෑලේ වවන්න යන වියදම කියන්න ඕනේ. ඒක බදුර්දීන් ගෙවන්න ඕනේ. නීතිය හෑටියට ඊට වඩා දෙයක් කරන්න බෑනේමොකද්ද උනේ ?? කපපු කැලේ ඒ තිබ්බ තැනම වවලා අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න කිව්වද ???
එහෙම මුකුත් කියලා නෑ .
ඥාණසාර හමුදුරුවන්ටත් උනේ ඕක,එලියේ සද්ද දැම්මෝත් ඇතුලේඅන්තිමට කට ඈරපු එකා හිරේ.. ඌ කිව්වෙත් ඈත්ත කියලා හෑමෝම දන්නවා.. ඔන්න ඕක තමා හරීන් වගේ අය පාර්ලිමේන්තුව ඈතුලේ විතරක් පොර ටෝක්ස් දෙන්නේ
උඹ තීන්දුව දන්නවනේ.. වන සන් රක්ෂණෙන් කෑලේ වවන්න යන වියදම කියන්න ඕනේ. ඒක බදුර්දීන් ගෙවන්න ඕනේ. නීතිය හෑටියට ඊට වඩා දෙයක් කරන්න බෑනේ
මාත් දෑක්කා. ඒ වුනට තාම වියදම උසාවියට ඉදිරිපත් කරලා නෑ මම හිතන්නේ වන සන් රක්ෂණෙන්..ඒ හින්දා තාම නඩුවට අදාල දෙයක් වෙන්න විදිහක් නෑහමුදාවෙන් හිටවනවා කියලා දැක්කා බුකියේ ඇත්තද දන්නේ නෑ
Soun clip ටික අහල බලපන් මු කොච්චර Judge ලට Decisions වෙනස් කරන්න කියනවද කියල. තව තම්බි Journerlist කාරයත් උන්ට ඕනේ ඒවා කරගන්න මුට call කරන්නේ .මු දිගටම කලේ උඩ ඉන්න උන්ගේ බලු වැඩ ටික කරපු එක.උඩ උන් සුද්දයි නේ එතකොට. හරියට SB චාටර් උනා වගේ කට්ටියව පන්නන ගිහින්උදාහරණයක් දෙකක් දීපන් මූ නිතිය නවපු තෑන්ගෑන?
ක්ලිප් නම් ඔක්කොම ඈහුවා.. පද්මිණි රණවක එක්ක තමා ජජ් කෙනෙක් කියලා කතා කරන්නේ. හෑබෑයි ඒ එකකවත් මු බල කරනවද තීන්දු දෙන්න කියලා? ලන්කාවේ හිටියා අග්ර විනිසුරු කෙනෙක් මොහාන් පීරිස් කියලා.. රජ ගෙදරට ඈවිත් තීන්දු අරන් ගිය. එහෙම නෑතිව පිට ගිය අග විනිසුරු ශිරාණි බණ්ඩාරණායකට වෙච්ච දේ මතකද? කුප්රකට අග විනිසුරු සරත් එන් සිල්වා එක පාරක් සමාව ඉල්ලුවා මිනිස්සුන්ගෙන් තමන් දුන්න තීන්දු ගෑන. ජෝක් එක කියන්නේ ඒවා එකක්වත් මතක නෑති එවුන් කියනවා රන්ජා උසාවියට බලපෑම් කලාලු..Soun clip ටික අහල බලපන් මු කොච්චර Judge ලට Decisions වෙනස් කරන්න කියනවද කියල. තව තම්බි Journerlist කාරයත් උන්ට ඕනේ ඒවා කරගන්න මුට call කරන්නේ .මු දිගටම කලේ උඩ ඉන්න උන්ගේ බලු වැඩ ටික කරපු එක.උඩ උන් සුද්දයි නේ එතකොට. හරියට SB චාටර් උනා වගේ කට්ටියව පන්නන ගිහින්
වැඩේ අහු උනහම කියනවා උ අනිත් උන්ගේ ඒවා එලි කරන්නලු එහෙම කලේ. වැඩේ මාට්ටු වෙලා පන්නුවට පස්සේ උන් එක්කම හොර වැඩ කරලා මාට්ටු වෙලා ඉන්න මු කියනවා ඔක්කොම හොරුලු දුෂිතයි ලු උ බබා ලු . ඒවත් පිළිගන්න ගොන්නු ඉන්නවනේ
උඹ තීන්දුව දන්නවනේ.. වන සන් රක්ෂණෙන් කෑලේ වවන්න යන වියදම කියන්න ඕනේ. ඒක බදුර්දීන් ගෙවන්න ඕනේ. නීතිය හෑටියට ඊට වඩා දෙයක් කරන්න බෑනේ
Wahallu never ever will go beyond the Rajapksha theory they always find a exucuse to justify. Sri Lank is fail not because of politicians but it all because of these slaves. Sad story.ethakota kelewa kepuwotj daduwama kelewa ayith wawanna kiyana ekada ??
Imprisonment ekak denna berida ??
Hariyata ara Gota ara parents lage sohona hadanna salli aran naduwa wetila eke gana dunnama naduwa finish wage thama
e kiyanne hora wedak karala mattu unama e badu denna kiwwama wede godada ?? Ekada law eka ??
aye parliment enna ba. janda ayithiya ahosie wasara 7k yanakanඇතුලට යවන්න කාරණාවත් මනුස්සයමනේ හදල දුන්නේ. කියන දෙයක් පාර්ලිමේන්තුව ඇතුලෙ කියන්න ඕනෙ පාර දිගට අල්ලන අල්ලන මයික් එකට කතාකරන්න පුරුදු උනාම කෙලවෙනව
ඇතුලට දාල මනුස්සයගේ කට වහන්න වෙන්නෙ නෑ පාර්ලිමේන්තු දවසට ඇවිත් වෙනදටත් වඩා හයියෙන් කෑ ගහයි
appeal karannath balu. Janapathi samawa thama.මෙතනදී තත්වේ වෙනස්. මිනිහෙක් ඈවිත් ගහක් කපන සීන් එකක් නෙමේ මේකේ තියෙන්නේ. සමහර ආයතන වලින් අවසර දීලා තියෙනවා නිතී විරෝධීව.. ඈත්තටම මෙතන බදුදීන් නෙමේ හරි නම් බෑසිල්ගේ ඉදලා උසාවියේ ඉන්න ඕනේ. මේකේ ඌ විතරක් සෙට්වුනේ මිනිහා මූලිකත්වය අරන් වෑඩේ දුන්න හින්දා. ඒ වගේ සන්කීර්ණ තත්වයක් යටතේ මේ දීලා තියෙන තීන්දුව වටිනවාethakota kelewa kepuwotj daduwama kelewa ayith wawanna kiyana ekada ??
Imprisonment ekak denna berida ??
Hariyata ara Gota ara parents lage sohona hadanna salli aran naduwa wetila eke gana dunnama naduwa finish wage thama
e kiyanne hora wedak karala mattu unama e badu denna kiwwama wede godada ?? Ekada law eka ??
ඔව් මාත් පස්සේ දැනගත්තෙ ආයේ පාර්ලිමේන්තු එන්න බෑලු.aye parliment enna ba. janda ayithiya ahosie wasara 7k yanakanappeal karannath balu. Janapathi samawa thama.
චොකා මල්ලි එනවා නේඔව් මාත් පස්සේ දැනගත්තෙ ආයේ පාර්ලිමේන්තු එන්න බෑලු.
අවුරුද්දක් දෙකක් ගිහින් සමාව දෙයි මම හිතන්නෙ කලින් එස්බීටත් මහින්ද සමාව දුන්න නෙ
මනුස්සය අභියාචනයක් දාල තියෙන හින්ද කියනව නේද, රන්ජන්ට ආය අභියාචනා දාන්න බෑ මේක අවසන් තීන්දුව විදිහට බාරගන්න වෙනවය කියන්නෙචොකා මල්ලි එනවා නේ
මෙතනදී තත්වේ වෙනස්. මිනිහෙක් ඈවිත් ගහක් කපන සීන් එකක් නෙමේ මේකේ තියෙන්නේ. සමහර ආයතන වලින් අවසර දීලා තියෙනවා නිතී විරෝධීව.. ඈත්තටම මෙතන බදුදීන් නෙමේ හරි නම් බෑසිල්ගේ ඉදලා උසාවියේ ඉන්න ඕනේ. මේකේ ඌ විතරක් සෙට්වුනේ මිනිහා මූලිකත්වය අරන් වෑඩේ දුන්න හින්දා. ඒ වගේ සන්කීර්ණ තත්වයක් යටතේ මේ දීලා තියෙන තීන්දුව වටිනවා