රන්ජන් A/L ලියන්න ගිහින්...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :rofl:
    නැතුව මූ රඟපෑමක් එහෙම නෙමේ නේ කරන්නෙ :rofl:
    result ආවට පස්සෙ ඕක කියපංකො :P

    නාමල් කොලුවා වගේ උඩින්ම් pass වෙලා ඇති....:yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    27-Surprised.png


    ඉස්සෙල්ලාම ශිෂ්‍යත්වය ලියන්න යන්න තිබ්බෙ...


    සැර වැඩි ද මන්ද ...ඔන්න රාජ්‍ය ඇමති කම ගලවන්න යනවලු

    Capture.jpg


    08-Frightened.png


    රංජං ලෝලියෙක්ට සෑහෙන රිදිලා...​
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    හරක් ටිකක් පාර්ලිමේන්තු යවලා උන්ට උගන්නලා ගන්නත් සිද්ධ වෙලා.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුලින් ඇමතිකම.... දෙවනුව අධ්‍යාපනය...... හරිම විද්‍යාත්මකයි... අනවශ්‍ය වැල්වටාරම් නැතිව ඇමතිකමට අදාළ සබ්ජෙක්ට් විතරක් කරන්නත් පුලුවන්නේ...
     

    Similar threads