රන්ජන්_කාණු_ගෙදර_රංජි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රන්ජන්_කාණු_ගෙදර_රංජි

රන්ජන් රාමනායක මියුසික් වීඩියෝවක් රුගත කරන අතර තුර.

රන්ජන් & කානු ගෙදර රංජි

22135707_10160115337140377_650134921660445534_o.jpg

22136932_10160115340610377_5520832674167800593_o.jpg

22136934_10160115340325377_651805373361535544_o.jpg

22137161_10160115340970377_3843105164213062093_o.jpg

22137296_10160115341835377_6509914714649933728_o.jpg

22137300_10160115338350377_2810244644385344164_o.jpg

22179688_10160115340100377_812845447368613069_o.jpg

22179806_10160115338310377_3567139834915161956_o.jpg

22180108_10160115337610377_7646325156295164551_o.jpg

22181246_10160115339375377_4862216331056759218_o.jpg

22218533_10160115339925377_4038636970191730320_o.jpg

22219695_10160115341580377_6356538851038808475_o.jpg

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,083
    3,923
    113
    දැන් මූට වෙන වැඩක් නැද්ද බන් බයිස්කෝප් නටනවා ඇරෙන්න? ඕව කරන්න නම් චන්දෙ ඉල්ලන්නේ නැතුව ඉන්න තිබ්බ. ජනතාව ට සේවය කරන ව වෙනුවට පාර්ලිමේන්තුවේ පඩි අරන් බයිස්කෝප් නටනවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් මූට වෙන වැඩක් නැද්ද බන් බයිස්කෝප් නටනවා ඇරෙන්න? ඕව කරන්න නම් චන්දෙ ඉල්ලන්නේ නැතුව ඉන්න තිබ්බ. ජනතාව ට සේවය කරන ව වෙනුවට පාර්ලිමේන්තුවේ පඩි අරන් බයිස්කෝප් නටනවා.

    මචන් රන්ජන් කියන්නේ රාජ්‍ය මුදල් දේපල හොරා කන මිනිහෙක් නොවෙයි. ඒ මනුස්සය ජිවත් වෙන්නේ ෆිල්ම් එකක රඟපාලා නැත්නම් මේවගේ Video එකකින් හම්බ වෙන මුදල් වලින්. එක පැහැදිලිවම රන්ජන් කියල තිබ්බ දවසක්. රංජන් හොරා කන එකෙක් නම් මේ වගේ Video අවශ්‍ය නැහැ. පක්ෂ දේශපාලනය වැඩක් නැහැ. රන්ජන් කියන්නේ කොන්ද කෙලින් තියන් වැඩකරන අවංක මනුස්සයෙක්.
     
    හරි බන් ඉතින් ඒකටනේ පඩි ගන්නේ. දීමනා ගන්නේ. අනික ජනතාවට සේවය කරන්නනේ ආවේ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචන් රන්ජන් කියන්නේ රාජ්‍ය මුදල් දේපල හොරා කන මිනිහෙක් නොවෙයි. ඒ මනුස්සය ජිවත් වෙන්නේ ෆිල්ම් එකක රඟපාලා නැත්නම් මේවගේ Video එකකින් හම්බ වෙන මුදල් වලින්. එක පැහැදිලිවම රන්ජන් කියල තිබ්බ දවසක්. රංජන් හොරා කන එකෙක් නම් මේ වගේ Video අවශ්‍ය නැහැ. පක්ෂ දේශපාලනය වැඩක් නැහැ. රන්ජන් කියන්නේ කොන්ද කෙලින් තියන් වැඩකරන අවංක මනුස්සයෙක්.

    හොරාවගේ පර්මිට් විකුනන්නත් දස්සයා :D
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    දැන් මූට වෙන වැඩක් නැද්ද බන් බයිස්කෝප් නටනවා ඇරෙන්න? ඕව කරන්න නම් චන්දෙ ඉල්ලන්නේ නැතුව ඉන්න තිබ්බ. ජනතාව ට සේවය කරන ව වෙනුවට පාර්ලිමේන්තුවේ පඩි අරන් බයිස්කෝප් නටනවා.

    Oke inna anith ewun wage kudu,kasippu,arakku,ganja business nokara film ekaka act karana eka kochchara hodada?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,083
    3,923
    113
    Oke inna anith ewun wage kudu,kasippu,arakku,ganja business nokara film ekaka act karana eka kochchara hodada?
    හොරකම ගැන නෙවෙයි මම කියන්නේ. ලක්ෂ ගානක් ජනතාවට සේවය කරන්න කියල ඇවිත් ඒ සේවය කරන්න තියන කාලේ මහජන මුදලින් පඩි අරන් සේවය කරනවා වෙනුවට බයිස්කෝප් නටන එක හරිද?
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63

    sewaya karanawa kiyala laksha ganan padi aran koti ganan hora kana eka harida:shocked: meka machan ranjage rassawane ban raga pana eka eke waraddak mata nam penne na uba kiyana eka hari muta padiyak gewanawa thami anith un ekka baladdi mu padiya aran biscope natanawa :rolleyes:anith un padiya aran e madiwata horatath kanawa ;)mokada hoda:yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    මචන් රන්ජන් කියන්නේ රාජ්‍ය මුදල් දේපල හොරා කන මිනිහෙක් නොවෙයි. ඒ මනුස්සය ජිවත් වෙන්නේ ෆිල්ම් එකක රඟපාලා නැත්නම් මේවගේ Video එකකින් හම්බ වෙන මුදල් වලින්. එක පැහැදිලිවම රන්ජන් කියල තිබ්බ දවසක්. රංජන් හොරා කන එකෙක් නම් මේ වගේ Video අවශ්‍ය නැහැ. පක්ෂ දේශපාලනය වැඩක් නැහැ. රන්ජන් කියන්නේ කොන්ද කෙලින් තියන් වැඩකරන අවංක මනුස්සයෙක්.

    sewaya karanawa kiyala laksha ganan padi aran koti ganan hora kana eka harida:shocked: meka machan ranjage rassawane ban raga pana eka eke waraddak mata nam penne na uba kiyana eka hari muta padiyak gewanawa thami anith un ekka baladdi mu padiya aran biscope natanawa :rolleyes:anith un padiya aran e madiwata horatath kanawa ;)mokada hoda:yes:

    තොපි වගේ ලොන්ත හරක් ඉන්නකන් ලංකවට බුදු සරනයි. :lol::lol: උඩ පොන්සියනම් කොමත් පොනිල්ගේ ඇබිත්තයා :lol: තෙපි වාගේ හරක් නිසා තාම ඉපදිලා නැති උන්ටත් තොපේ කරුම ගෙවන්න වෙනවා :D:D:yes:

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ȜMA X;22327969 said:
    තොපි වගේ ලොන්ත හරක් ඉන්නකන් ලංකවට බුදු සරනයි. :lol::lol: උඩ පොන්සියනම් කොමත් පොනිල්ගේ ඇබිත්තයා :lol: තෙපි වාගේ හරක් නිසා තාම ඉපදිලා නැති උන්ටත් තොපේ කරුම ගෙවන්න වෙනවා :D:D:yes:

    kohomath me jara deshapaluwa inna rataka ipadena eka karumayak thamai pakshe moka unath mun degollantama chande dipu ubath mamath api hamoma harak machan:yes:puluwan nam enapara wath chande noda idapanmama wage nathnam ithi sadama harakek wage thami inna wenne ;)
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,083
    3,923
    113
    sewaya karanawa kiyala laksha ganan padi aran koti ganan hora kana eka harida:shocked: meka machan ranjage rassawane ban raga pana eka eke waraddak mata nam penne na uba kiyana eka hari muta padiyak gewanawa thami anith un ekka baladdi mu padiya aran biscope natanawa :rolleyes:anith un padiya aran e madiwata horatath kanawa ;)mokada hoda:yes:
    මේක රස්සාව නම් චන්දෙ ඉල්ලුවේ ඇයි ? මේ රස්සාවෙන් අයින් වෙලා නේ මන්ත්‍රී කම කරන්න ඕන? මන්ත්‍රී කම කියන්නේ ෆුල් ටයිම් රස්සාවක් නේ?
    හොරා කන නොකන එක නෙවෙයි. මම අහන්නේ තමන් ජනතා මුදලින් පඩි අරන් කරන්න ආපු රස්සාව නැතුව බයිස්කෝප් නටන එක හරිද කියල. අනිත කට්ටිය එක්ක සංසන්දනය කරන්න නෙවෙයි මම කිව්වේ. මූ කරන මේ වැඩේ හරිද කියලයි ඇහුවේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ȜMA X;22327969 said:
    තොපි වගේ ලොන්ත හරක් ඉන්නකන් ලංකවට බුදු සරනයි. :lol::lol: උඩ පොන්සියනම් කොමත් පොනිල්ගේ ඇබිත්තයා :lol: තෙපි වාගේ හරක් නිසා තාම ඉපදිලා නැති උන්ටත් තොපේ කරුම ගෙවන්න වෙනවා :D:D:yes:

    I don't care about " මඩ " Videos.