"ස්ලිම් නීල්සන් වසරේ ජනතාවගේ නළුවා" සම්මානය 11 වන වරටද දිනා ගැනීමට ප්රවීණ නළු රන්ජන් රාමනායක සමත්විය.මේ වන විට නළුවකු අඛණ්ඩව 11 වතාවක් එකම සම්මානයක් ලැබූ ප්රථම අවස්ථාවද මෙය වෙයි.
මීට පෙර ඔහුගේ මාමා වූ විජය කුමාරතුංග මහතාද අඛණ්ඩව 5 වතාවක් සරසවි සම්මාන උළෙලේ ජනප්රියම නළුවා බවට පත්විය.
රන්ජන් රාමනායක අවසන් වරට රඟපෑ "ඩොක්ටර් නවරියන් " චිත්රපටය පසුගිය වසරේ (2017)තිරගත විය.

Last edited:

ටුපක්ලා වෙනුවෙන් ෆිල්ම් එකක් පවා කරා නේද