රන්ජාට සම්මාන

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    "ස්ලිම් නීල්සන් වසරේ ජනතාවගේ නළුවා" සම්මානය 11 වන වරටද දිනා ගැනීමට ප්‍රවීණ නළු රන්ජන් රාමනායක සමත්විය.මේ වන විට නළුවකු අඛණ්ඩව 11 වතාවක් එකම සම්මානයක් ලැබූ ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.

    මීට පෙර ඔහුගේ මාමා වූ විජය කුමාරතුංග මහතාද අඛණ්ඩව 5 වතාවක් සරසවි සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා බවට පත්විය.

    රන්ජන් රාමනායක අවසන් වරට රඟපෑ "ඩොක්ටර් නවරියන් " චිත්‍රපටය පසුගිය වසරේ (2017)තිරගත විය.


    7100a2cd530c68049b2ac2b05e30c358_L.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    ලංකාවෙ වෙන නළුවෝ නැද්ද.මෙයා ෆිල්ම්ස් වල කොහොම උණත් දේශපාලනේ නම් හොඳ නළුවෙක්.:rofl:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාවෙ වෙන නළුවෝ නැද්ද.මෙයා ෆිල්ම්ස් වල කොහොම උණත් දේශපාලනේ නම් හොඳ නළුවෙක්.:rofl:

    මටත් හිතුණේ ඕකමයි.ඩොක්ටර් නවරියන්:rofl::rofl:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Kohomath muta thamai oka yanna ona. Wena lankawe ekek nathi nisa...roshan ehema Hoda eka. eth u madi. Arjun kamalanath kiyana eka nam hithan inne u wijaya kumarathungata wada wadda kiyala :D :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම තමා දැන් ඉන්දියාවේ උනත් මොන මොන අලුත් උන් ආවත් ශාරුක් සල්මන් අමීර් සෙට් එකනේ වැඩියෙන්ම ජනප්‍රිය.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බැදුම්කරේදි කෝප් එකේ රගපාපු රගපෑම වෙනුවෙන් වෙනමම සම්මානයක් දෙන්න වටිනව මෙයාට....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ transgenser කෙනෙක්නේ යකෝ
    ඔක්කොම ලඟින් ලඟින් යන අසම්මත කාරනා නෙව බලන්න රන්ජන් මැතිඳුට විතරයි එහෙම එයක් ගැන කතාකරන්න හයිය තිබුනෙ