රන්ජා සල්ලි බෙදනවනේ බන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ..:dull:

    කෙනෙකුගේ වැරැද්ද වැරැද්දක් හැටියට දකින්නත්, ඒ වැරැද්ද නිවැරදි කරගන්න උදව් කරන්නත්, දෝශාරෝපන එල්ල කරන්නත් වගේම හොඳ දේට හොඳයි කියන්නත් අගයන්නත් පුරුදු වෙන්න ඕනි සහෝ..:)
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මොන පක්ශෙකින්,මොන පැත්තකින් ඉල්ලුවත් අනිවා දිනන්න පුලුවන් චරිතයක්.


    ow machan ranjan kiyanne sarala jiwithayak gatha karana nihathamani charithayak
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,169
    113
    斯里蘭卡
    එල උනාට සේයගෙ ප්‍රශ්නෙට මූ කීවෙම කොණ්ඩය එල්ලා මරණ්න ඕන කියල. එහෙම උනා නම් ඌට නිකං මැරෙන්න වෙනවා. වෙන එකෙක් කරපු සක්කිලි වැඩකට. කොණ්ඩය නිදහස් වුන දවසෙ ඉඳල රන්ජ කටවහගත්ත media වල වැඩිය දැක්කෙත් නැහැ.
    :lol: den eka uge weradada yako :rofl: apith kiwwe ellalla maranna ona kiyalane :dull: slp thamai elanna ona :oo:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,156
    3,162
    113
    Podi ekaa dekkahama nam maara dukak away..lankaawe thawa keedenke aththa ban me wage asrana minissu? :(