රන්ජා සහ ශශී වීරවන්ස 
රංජන්ගේ “හඬපට එළියට- සළුපොට අහසට” පිටපත වඩා හොඳින් කියවන ලද්දේ විමල් වීරවංශ විසිනි.
මගේ හිතවතෙක් මා සමග කීවේ විමල් වීරවංශ මෙම කාරණය සම්බන්ධව මේ තරම් උඩ දමාගෙන කෑ ගහන්නේ අන් කිසිවක් නිසා නොව මෙවැනි ප්‍රචාරක වාසියක් තමන්ට නොලැබීම නිසාය. විමල් විරවංශ යනු පබ්ලිසිටි මේනියාවෙන් බරපතල ලෙස පෙළෙන්නෙකි.
පාර්ලිමේන්තුවේ දී රංජන්ගේ හඬ පටි ගැන කතා කළ විමල් කියා සිටියේ නීතියේ කන්‍යාවියගේ තනපටත් ගැළවී ඉවතට විසිවී ගොස් ඇති බවයි.
ශෂී වීරවංශ සමගත් ෆෝන් සෙක්ස්
විමල් වීරවංශ රංජන් ගේ හඬ පටි ගැන කතා කර පැය කිහිපයක් යන්නට මත්තෙන් රංජන් ශෂි වීරවංශ හෙවත් විමල් ගේ නෝනා සමග ෆෝන් සෙක්ස් කර ඇති බව හෙළි විය. එහි එක් හඬ පටියක් යූ ටියුබ් හරහා හුවමාරු වී තිබේ.
සැබවින්ම “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” යැයි කියන්නාක් මෙන් අනුන්ගේ රෙදි ගළවන්නට ගිය විමල්ට දැන් සිදුව තිබෙන්නේ තමන්ගේ අමුඩය ද ගැලවී තිබීමය.
විමල් ජනමාධ්‍ය ඔස්සේ කළ කතා බහ අසන විට මට මතක් වුයේ "දෙවදත්තයා බණ කියනවා" යන්නයි. එසේත් නැත්නම් ගමේ බාසාවෙන් කියනවා නම් "මෝ රැහැට යනවා දුවට අවවාද කරනවා" යන කියමනයි.
රංජන් සමග ෆෝන් සෙකස් කර ඇති නාරි දේහ අතර ඇමැතිවරුන්ගේ බිරියන්, නිලියන්, නිරූපිකාවන් මෙන්ම විවිධ ප්‍රභූවරුන්, හා ව්‍යාපාරිකයින්ගේ බිරියන් ද සිටින බව තහවුරු වී තිබේ.
දැනට ආරංචි වන ආකාරයට රංජන් රාමනායක කා සමග කතා කර පටිගත කර ඇත්දැයි සැක සිතෙන අන්දමට සියලු දෙනා තුළ සැක සංකා මතුවෙමින් පවතී. එමනිසා රංජන්ගේ හඬ පටි ඉදිරියේ දී මාධ්‍යයට නිකුත් නොකිරීමට ඊට අදාලව කටයුතු කළ පිරිස් තීරණය කර ඇති බව ද වාර්තා වෙයි.
ඝරසර්ප..
අනික් කාරණය නම් ගිරිය පුප්පාගෙන කෑගහපු විමල් විරවංශට දැන් සිදුව තිබෙන්නේ කුමක්ද? ඔහුට සිදුව ඇත්තේ “ඝරසර්ප” ගැටයට හසුවෙන්නටය. ඝරසර්ප යනු ජයන්ත චන්ද්‍රසිරි විසින් නිපදවන ලද සිනමා පටයකි. ඝරසර්ප යනු ගෙට රිංගා ගත් සර්පයා යන්නයි. අනුන්ගේ ගෙට රිංගූ රංජන් නැමැති ඝරසර්පයා ගැන විමල් අපාහාසාත්මකව හඬ දෙද්දි රංජන් ඔහුගේ නිවෙසට ද රිංගා ඇති බව දැන් පෙනී යයි.
රංජන් ශෂි වීරවංශට කතා කරන ස්වරූපය දෙස බලන විට හැඟී යන්නේ ඔහු එක් වතාවක් නොව කිහිප වතාවක් ඇයව ඉතාමත් ම ලඟින්ම ආශ්‍රය කර ඇති බවයි. විමල් ඒ බව දැන නොසිටියේ ද ?
ඒ කෙසේ වෙතත් කියන්නට ඇත්තේ එක් දෙයකි. විමල් විරංවශ මහත්තයාම කියන වචනයෙන් කියන්නේ නම් “විමල් මහත්තයෝ විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ” කියායි. මින් පෙර ඔහුගේම නිවෙස තුළ තරුණයෙක් ව්‍යාග්‍රා නැතහොත් සිල්ඩෙනපිල් මාත්‍රාව වැඩි වී මරණයට පත් වූ අයුරු මහජනතාවට රහසක් නොවේ.
විමල්- අනුන්ට ඇඟිල්ල දිග් කිරීමට පෙර තමන්ගේ පැත්තට හැරී ඇති ඇඟිලි තුන දිහාත් බැලීමට පුරුදු වෙන්න..
තිලක් දෙමටමල්පිටිය Lanka enews

.