රන්ජා_කිච_වෙයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,058
    46,549
    113
    රන්ජා_කිච_වෙයි

    මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ තිබී සොයාගත් ඩිෆෙන්ඩර් රථය ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් බවත් එම ඩිෆෙන්ඩර් රථය වර්තමානයේ භාවිත කරන්නේ තමන් බවත් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හරීස් මහතා ‘අද’ට පැවැසීය. ඩිෆෙන්ඩර් රථයට අදාළ සියලු ලිපිලේඛණ ක්‍රීඩා අමාත්‍යාංශයේ පවතින බවත් එය තමාට කලින් භාවිත කළේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බවත් ඔහු සඳහන් කළේය.

    එම වාහනය පිළිබඳව ගැටලුවක් පැවැතියානම් තමාගෙන් හෝ පොලීසියෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කටයුතු කළ යුතුව තිබුණත් රන්ජරන් රාමනායක මහතා එසේ නොකිරීම පිළිබඳව කනගාටුවෙන බවද හරිස් මහතා සඳහන් කළේය.

    මාදිවෙල නිවාස සංකීර්ණයේ පැවැති මෙම ඩිෆෙන්ඩර් රථය ව්‍යාජ අංක සහිත ඩිෆෙන්ඩරයක් බවත් එය භාවිත කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පුද්ගලයිනට පහරදුන් බවත් නියොජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා පෙරේදා (18දා) මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්ණයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

    "රන්ජන් රාමනායක ඇමතිතුමා අනවශ්‍ය ප්‍රශනයක්නේ මේ කියලා තියෙන්නේ. මේක නිල වශයෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ වාහනයක්. හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කාලයේ (මේ වාහනය) මොකටද පාවිච්චි කළේ කියලා අපි දන්නේ නෑ. මම නියෝජ්‍ය අමාත්‍යවරයා වූවාට පස්සේ මේ වාහනය අපිට ලබාදුන්නා. මම දැන් පචිංචිවෙලා ඉන්නේ මාදිවෙල මන්ත්‍රී නිවාසයේ. ඒ නිවාස පේළිමේ මම මේ වාහනය පාක් කරලා තිබුණේ. මේ ගැන මාදිවෙල නිවාස සංකීර්ණයේ පිහිටා ඇති පොලිස් පරික්ෂණ ඒකකයේ නිලධාරින් දන්නවා.

    මේ ගැන ගැටලුවක් තිබුණානම් මගෙන් හෝ පොලීසියෙන් රන්ජන් ඇමතිතුමට මගෙන් අහන්න තිබුණා.එතන ගිහිල්ලා දොරවල් ඇරලා පරීක්ෂා කරන කොට ඇත්තටම මම කනගාටුවුණා. ක්‍රීඩා අමාත්‍යාංශයේ මේ වාහනයේ ලියවිලි ඔක්කොම තියෙනවා. මේක අමාත්‍යාංශයේ වාහනයක්.

    මාදිවෙල මන්ත්‍රීවරුන්ගේ වාහන ගොඩක් තියෙනවා. එයාගේ වාහනය පාක් කරලා තියෙනවා. අපි ඒක ගිහින් බලනවද? කලින් ඇමති කවුද පාවිචිකළේ මොකටද පාවිච්චි කළේ කියලා අපි බලනවද? මේ ගැන ගැටලුවක් තියෙනවානම් ඒ ගැන හොයන්න ඕන පොලීසියෙන්. පොලීසිය ක්‍රීඩා අමාත්‍යාශයට ඇවති එ ගැන පරික්ෂණ කරන්න ඕන. අපි දන්නේ නෑනේ කලින් මේක මොනවටද භාවිත කළේ කියලා." යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ලංකාදීප
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,058
    46,549
    113
    ඔය රන්ජන් කියන එකා ඉගෙන ගත්ත එකෙක් නෙමේ..රගපාන්න විතරයි දන්නේ..මහින්දානන්ද හොදයි කියනවා නෙමේ ඒත් රන්ජන් කියන්නේ දේශපාලනයෙත් නළුවෙක් විතරයි.චන්දෙ ලන්වෙනකන් ඉන්නවා හොරු හොයන්න..විජය කරන හැමදේම ෆලෝ කරනවා මිසක් මිනිහට එයාගේ කියලා දැක්මක් නැහැ..ඒකයි ඔය වගේ දෙකේ පන්තියේ වැඩ කරලා ලකුණු දාගන්න හදන්නේ..නැත්නම් අර්ජුන් මහේන්ද්‍රන් හොරා කාපු බිලියන 50 ගැන වචනයක්වත් කතා නොකර කොහෙවත් නැති එකෙක්ගේ පවුල් ප්‍රශ්නයි වාහනයි හොයන්න යයිද..:rofl:
     
    • Like
    Reactions: EUMA175

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    ඔය රන්ජන් කියන එකා ඉගෙන ගත්ත එකෙක් නෙමේ..රගපාන්න විතරයි දන්නේ..මහින්දානන්ද හොදයි කියනවා නෙමේ ඒත් රන්ජන් කියන්නේ දේශපාලනයෙත් නළුවෙක් විතරයි​

    :yes::yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    ඔය රන්ජන් කියන එකා ඉගෙන ගත්ත එකෙක් නෙමේ..රගපාන්න විතරයි දන්නේ..මහින්දානන්ද හොදයි කියනවා නෙමේ ඒත් රන්ජන් කියන්නේ දේශපාලනයෙත් නළුවෙක් විතරයි.චන්දෙ ලන්වෙනකන් ඉන්නවා හොරු හොයන්න..විජය කරන හැමදේම ෆලෝ කරනවා මිසක් මිනිහට එයාගේ කියලා දැක්මක් නැහැ..ඒකයි ඔය වගේ දෙකේ පන්තියේ වැඩ කරලා ලකුණු දාගන්න හදන්නේ..නැත්නම් අර්ජුන් මහේන්ද්‍රන් හොරා කාපු බිලියන 50 ගැන වචනයක්වත් කතා නොකර කොහෙවත් නැති එකෙක්ගේ පවුල් ප්‍රශ්නයි වාහනයි හොයන්න යයිද..:rofl:

    Sahathika aththa..yana hama thanama camera karayekuth aran yanawa.nalukama hinda chanden dinna unata hithan inne eya mahaloku politician kiyala.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    mahindanandaya thama paradila iddi nuwara hora chanda dala dinapu pal hora...hora hattha dan udeth meke ekek thread ekak damme dinakshige ekak leakwela kiyala ...ko dan eaka!!
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    ඔය රන්ජන් කියන එකා ඉගෙන ගත්ත එකෙක් නෙමේ..රගපාන්න විතරයි දන්නේ..මහින්දානන්ද හොදයි කියනවා නෙමේ ඒත් රන්ජන් කියන්නේ දේශපාලනයෙත් නළුවෙක් විතරයි.චන්දෙ ලන්වෙනකන් ඉන්නවා හොරු හොයන්න..විජය කරන හැමදේම ෆලෝ කරනවා මිසක් මිනිහට එයාගේ කියලා දැක්මක් නැහැ..ඒකයි ඔය වගේ දෙකේ පන්තියේ වැඩ කරලා ලකුණු දාගන්න හදන්නේ..නැත්නම් අර්ජුන් මහේන්ද්‍රන් හොරා කාපු බිලියන 50 ගැන වචනයක්වත් කතා නොකර කොහෙවත් නැති එකෙක්ගේ පවුල් ප්‍රශ්නයි වාහනයි හොයන්න යයිද..:rofl:

    pissu huttek. padayak giyath photo aran facebook dana ekekgen wena monawa balaporottu wennad.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    පොනිල්ගේ කුක්ක බැටෑලියන් එකේ තවත් එක කුක්කෙක්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,058
    46,549
    113
    mahindanandaya thama paradila iddi nuwara hora chanda dala dinapu pal hora...hora hattha dan udeth meke ekek thread ekak damme dinakshige ekak leakwela kiyala ...ko dan eaka!!

    මට මහින්දානන්දගෙන් වැඩක් නැහැ..කාගේ කාගේත්ම කිල්ලෝවල කුණු තියෙනවනේ.ඒ වගේ තමා රන්ජා කියන්නේ බොරුවට ෂෝ දාන සෙවලයෙක්..තනිකරම තියෙන්නේ රගපෑම.නළුකම හින්දා චන්ද අරන් දේශපාලනයේ බොරු වීරයෙක් වෙන්න දගලන එකෙක්.බොරුවට ලෝකෙට පෙන්නනවා එයා තමා ලෝකේ හොදම මිනිහා කියලා..:lol:
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මොලේ අඩුපාඩුව

    නීති විරෝධී දෙයක් වෙලා තියනවානම් ඒ කට ක්‍රියා කරන්න ක්‍රමයක් තියනවා
    තමං ගේ මොලේ තියන අඩුපාඩුව නිසා තමයි මාධ්‍ය ට කතා කරලා කැමරාව ඉස්සරහ පිට මේ ශෝ කරන්නේ

    මෙයා ගැන මොන කතාද දැක්කේ නැත්ද පාර්ලිමේන්තුවේදි මෙයාගෙ බොසා ගෙන් ප්‍රශ්නයක් ඇහුවම ඒ කට උත්තර නොදී බල්ලා උසි ගන්නපු හැටි

    කටු කන බල්ලා දෙන කටුවලට සේවයක් කරන්න මොකාද මොනවද කියන්නේ දන්නේ නැතිව බව් බව් ගානවා
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඔය රන්ජන් කියන එකා ඉගෙන ගත්ත එකෙක් නෙමේ..රගපාන්න විතරයි දන්නේ..මහින්දානන්ද හොදයි කියනවා නෙමේ ඒත් රන්ජන් කියන්නේ දේශපාලනයෙත් නළුවෙක් විතරයි.චන්දෙ ලන්වෙනකන් ඉන්නවා හොරු හොයන්න..විජය කරන හැමදේම ෆලෝ කරනවා මිසක් මිනිහට එයාගේ කියලා දැක්මක් නැහැ..ඒකයි ඔය වගේ දෙකේ පන්තියේ වැඩ කරලා ලකුණු දාගන්න හදන්නේ..නැත්නම් අර්ජුන් මහේන්ද්‍රන් හොරා කාපු බිලියන 50 ගැන වචනයක්වත් කතා නොකර කොහෙවත් නැති එකෙක්ගේ පවුල් ප්‍රශ්නයි වාහනයි හොයන්න යයිද.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    නීති විරෝධී දෙයක් වෙලා තියනවානම් ඒ කට ක්‍රියා කරන්න ක්‍රමයක් තියනවා
    තමං ගේ මොලේ තියන අඩුපාඩුව නිසා තමයි මාධ්‍ය ට කතා කරලා කැමරාව ඉස්සරහ පිට මේ ශෝ කරන්නේ

    මෙයා ගැන මොන කතාද දැක්කේ නැත්ද පාර්ලිමේන්තුවේදි මෙයාගෙ බොසා ගෙන් ප්‍රශ්නයක් ඇහුවම ඒ කට උත්තර නොදී බල්ලා උසි ගන්නපු හැටි

    කටු කන බල්ලා දෙන කටුවලට සේවයක් කරන්න මොකාද මොනවද කියන්නේ දන්නේ නැතිව බව් බව් ගානවා

    harak fonsekath gonjatama set wenawa ban
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ruchira55, srilankat1, sadun buwa, makka makka, moonson පැටියා SLRS , ...etc
    ඉජු ඉජු ඉජු...ආ මස් කට්ටක්...ඉජු ඉජු ඉජු ඉජු..ආ මස් කට්ටක්..
     
    Similar threads