රන්ජා_කිච_වෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,965
    6,334
    113
    රන්ජා_කිච_වෙයි

    රන්ජන්ට නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනියගෙන් ප්‍රතිචාර

    1530366581-ranjan_L.jpg

    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා කළ ප්‍රකාශයකට නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනී මරියා අභිහබී අද ප්‍රතිචාර දක්වා තිබේ.

    හිටපු ජනාධිපතිවරයා චයිනා හබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් මුදල් ලබාගත් බවට කෙරුණු අනාවරණයට අදාළ ප්‍රවෘත්ති මූලාශ්‍ර තමා හෙළි කර නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා තමා දුරකථය ඔස්සේ පැවසූ දෙය වෙනත් ආකාරයකට ප්‍රකාශ කර ඇති බවත් නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනී මරියා අභිහබී පවසයි.

    ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින්.

    එමෙන්ම දේශපාලන මඩ ගැසීම්වලට සහයදීමට තමාට අවශ්‍යතාවයක් නොමැති බවත් ඇය පවසා තිබේ.

    මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරේ මෙම පුවත සම්බන්ධයෙන් පළ වන අදහස් පිළිබඳව චීන තානාපති කාර්යායේ අවධානය යොමුව ඇති බවයි.

    කෙසේ වෙතත් චීනය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව එහි සඳහන් වේ.


    Source
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මූත් කාලයක් ඇමරිකාවෙ ඉඳල තියෙනව නේද,කොහොම ගියාද පාරවල් අතුගෑවද දන්නෑ,බොකු‍ටු කොන්ඩෙ නම් තිබ්බෙ නෑ ආය එනකොට! :rolleyes:



    Hw6gylB.gif
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    සද්ද විද්ද රාජපක්‍ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු :lol: ගු ඒන් පි ඒකේ සතේකට වැඩක් තියන මල් පොන්නයෙක් නෑ . ඔකුන්ට ජන්දෙ දාන මල් පෙන්යො වාගෙම තමා
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ගොන්ජා නෑවත් නැතත් පර්සි මහේන්ද්‍රන් හොරාතමයි :angry::angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    LOL RIP Photoshop

    Oka boruwak ban

    ȜMA X;23365532 said:

    සිරිකොත මිඩියා යුනිට්™ :rofl:

    RIP ENGLISH :rofl:

    කාගේ කාගේ අතින් උනත් වැරදි වෙනවා කියලා බයියෝ නිව්යොර්ක් ටයිම්ස් එකට සමාවත් දීලා ගුණගයමින් ශෙයා කරනව දැකලයි දැම්මේ.