රන්ජා_දුමින්දට දුන්න ගේම

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රන්ජා_දුමින්දට දුන්න ගේම

    unnamed.jpg
    රන්ජන් රාමනායක ගැන මේ දවස්වල වැඩියෙන් කථා කරන නිසා මේක කියන්න හිතුනේ.උඹලට මතකද දන්නෙ නෑ ඔය රන්ජනුයි දුමින්ද සිල්වයි ඒ කාලෙ ගජ යාළුවෝ..අර ස්වර්ණවාහිනියෙ ගිය ටැලන්ට් sri lanka ඵකෙත් දෙන්න කරට අත දාගෙන හිටියේ.ඒ දවස් වල කන්නෙ බොන්නෙ ජිම් යන්නෙ දෙන්න ඵකට.සෝමා ඵදිරිසිංහගෙ මොකක්හරි වැඩක් තියෙනවනම් දෙන්නම බැහැල වැඩ..ඒත් බලන් යනකොට දුමින්දට අර සිද්ධිය උනාට පස්සෙ වැඩියෙන්ම දුමින්දට මරණ දඬුවම දෙන්න දර දිය අැදල තියෙන්නෙ රන්ජන්..මේක දැම්මෙ කාවවත් සුද්ද කරන්න නෙමෙයි..ඵකට කාල බීල ඉන්න උඹලගෙ යාළුවෝ ඵක්ක උනත් පරිස්සමින් හිටපල්ලා..උන් ඉන්නෙ අපිට කෙලවෙනකන් විතරයි ඊට පස්සෙ උන්ට වාසියක් තියෙනවනම් අපිට තවත් කෙලවනවා මිසක් අපිව බේරෙන්න දෙයක් කරන්නෙ නෑ..පාප මිත්‍රයෝ අඳුනගන්න අපිට කෙලවෙන්නම ඕන.:yes:
     
    • Like
    Reactions: sthumi

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔබ හරි.. මමත් අහල තියනවා ඔය සිද්ධිය ඔහොමම...
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    රන්ජන් රාමනායක ගැන මේ දවස්වල වැඩියෙන් කථා කරන නිසා මේක කියන්න හිතුනේ.උඹලට මතකද දන්නෙ නෑ ඔය රන්ජනුයි දුමින්ද සිල්වයි ඒ කාලෙ ගජ යාළුවෝ..අර ස්වර්ණවාහිනියෙ ගිය ටැලන්ට් sri lanka ඵකෙත් දෙන්න කරට අත දාගෙන හිටියේ.ඒ දවස් වල කන්නෙ බොන්නෙ ජිම් යන්නෙ දෙන්න ඵකට.සෝමා ඵදිරිසිංහගෙ මොකක්හරි වැඩක් තියෙනවනම් දෙන්නම බැහැල වැඩ..ඒත් බලන් යනකොට දුමින්දට අර සිද්ධිය උනාට පස්සෙ වැඩියෙන්ම දුමින්දට මරණ දඬුවම දෙන්න දර දිය අැදල තියෙන්නෙ රන්ජන්..මේක දැම්මෙ කාවවත් සුද්ද කරන්න නෙමෙයි..ඵකට කාල බීල ඉන්න උඹලගෙ යාළුවෝ ඵක්ක උනත් පරිස්සමින් හිටපල්ලා..උන් ඉන්නෙ අපිට කෙලවෙනකන් විතරයි ඊට පස්සෙ උන්ට වාසියක් තියෙනවනම් අපිට තවත් කෙලවනවා මිසක් අපිව බේරෙන්න දෙයක් කරන්නෙ නෑ..පාප මිත්‍රයෝ අඳුනගන්න අපිට කෙලවෙන්නම ඕන.:yes:

    FUCKING OATH MATE!.... ekata inna ekama tama sure natte... u tama arinne anthimata
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒ කාලෙ දුමින්ද ප්‍රසිද්ධයි රන්ජට වඩා..සමහරවිට රන්ජට ඒක දරාගන්න බැරි වෙන්න අැති.අමු ගොඩයනේ.:rofl:.රන්ජන් අනර්කලී ඵක්කත් හුටපටයක් තිබ්බද කොහෙද..මතක විදිහට අනර්කලී දුමින්ද ඵක්ක ඉන්න කලින් රන්ජත් ඵක්ක හිටියෙ.අනර්කලීගෙ පෙට්ටිය කැඩුවෙ රන්ජන් කියල තමා ඒ කාලෙ ෆීල්ඩ් ඵකේ කථාව ගියේ.:D
     
    Jul 5, 2012
    1,773
    265
    0

    ඔව් බං දුමින්ද චිත්‍රපටි 500ක විතර රඟ පෑවා නේහ්.. ඕවා ගිහින් කියපන් උබ වගේම තණකොල කන එවුන්ට.. :rofl::rofl::rofl:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජිංතක ජිල්ලබකිට;25066032 said:
    ඔව් බං දුමින්ද චිත්‍රපටි 500ක විතර රඟ පෑවා නේහ්.. ඕවා ගිහින් කියපන් උබ වගේම තණකොල කන එවුන්ට.. :rofl::rofl::rofl:

    Ok
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ජිංතක ජිල්ලබකිට;25066032 said:
    ඔව් බං දුමින්ද චිත්‍රපටි 500ක විතර රඟ පෑවා නේහ්.. ඕවා ගිහින් කියපන් උබ වගේම තණකොල කන එවුන්ට.. :rofl::rofl::rofl:
    කාලෙකින් දැක්කෙ උබව
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    රන්ජන් රාමනායක ගැන මේ දවස්වල වැඩියෙන් කථා කරන නිසා මේක කියන්න හිතුනේ.උඹලට මතකද දන්නෙ නෑ ඔය රන්ජනුයි දුමින්ද සිල්වයි ඒ කාලෙ ගජ යාළුවෝ..අර ස්වර්ණවාහිනියෙ ගිය ටැලන්ට් sri lanka ඵකෙත් දෙන්න කරට අත දාගෙන හිටියේ.ඒ දවස් වල කන්නෙ බොන්නෙ ජිම් යන්නෙ දෙන්න ඵකට.සෝමා ඵදිරිසිංහගෙ මොකක්හරි වැඩක් තියෙනවනම් දෙන්නම බැහැල වැඩ..ඒත් බලන් යනකොට දුමින්දට අර සිද්ධිය උනාට පස්සෙ වැඩියෙන්ම දුමින්දට මරණ දඬුවම දෙන්න දර දිය අැදල තියෙන්නෙ රන්ජන්..මේක දැම්මෙ කාවවත් සුද්ද කරන්න නෙමෙයි..ඵකට කාල බීල ඉන්න උඹලගෙ යාළුවෝ ඵක්ක උනත් පරිස්සමින් හිටපල්ලා..උන් ඉන්නෙ අපිට කෙලවෙනකන් විතරයි ඊට පස්සෙ උන්ට වාසියක් තියෙනවනම් අපිට තවත් කෙලවනවා මිසක් අපිව බේරෙන්න දෙයක් කරන්නෙ නෑ..පාප මිත්‍රයෝ අඳුනගන්න අපිට කෙලවෙන්නම ඕන.:yes:

    දුමින්දට මරණ දඩුවම හම්බවුනේ මිනිමරුමකට අධිකරණයෙන් ! කන්න ඕන උනහම කබරයත් තලගොයා කරගන්න එපා බන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    දුමින්දට මරණ දඩුවම හම්බවුනේ මිනිමරුමකට අධිකරණයෙන් ! කන්න ඕන උනහම කබරයත් තලගොයා කරගන්න එපා බන්

    රන්ජගෙ voice cut ඵක අහලා නෑ වගේ..:rolleyes:දුමින්දයා හිරේ දැම්ම කාලෙ රන්ජගෙ කථා අහල නෑ වගේ..:rofl:.උඹ උපන් ගෙයි UNP කාරයෙක් නිසා ඒව අැහුවත් වැඩක් නෑ ඉතිං.:D
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,875
    8,213
    113
    Kotahena

    දුමින්දට මරණ දඩුවම හම්බවුනේ මිනිමරුමකට අධිකරණයෙන් ! කන්න ඕන උනහම කබරයත් තලගොයා කරගන්න එපා බන්

    අධිකරණය ස්වාධීන දෙයක් නේද
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    දුමින්දට මරණ දඩුවම හම්බවුනේ මිනිමරුමකට අධිකරණයෙන් ! කන්න ඕන උනහම කබරයත් තලගොයා කරගන්න එපා බන්

    රටම දැක්ක ඊයේ තොපේ ආණ්ඩුවේ ඉතිරි වෙච්චි අමුඩේ ගැලවුන හැටි :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    දුමින්දට මරණ දඩුවම හම්බවුනේ මිනිමරුමකට අධිකරණයෙන් ! කන්න ඕන උනහම කබරයත් තලගොයා කරගන්න එපා බන්

    දුමින්දය 2015 වේ යහපාලනේට පැන්න නම් අද කබරගොයා තලගොයා වෙන්නේ උඹටම තමා..:rofl:රන්ජත්‍ ඵහෙනම් තාම දුමින්දගෙ ගජයා..දුමින්ද හිරේ දාපු ඵකෙන් මඩිය තරකරගත්තෙ මරික්කාර්.ඔව් ඉතිං ඒ ජන්ද ටිකත් UNP ඵකටමනේ.දුමින්ද හිරේ දැම්ම ඵකෙන් පාඩුවක් නෑ වාසියක් මිසක්...:P..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දුමින්දය 2015 වේ යහපාලනේට පැන්න නම් අද කබරගොයා තලගොයා වෙන්නේ උඹටම තමා..:rofl:රන්ජත්‍ ඵහෙනම් තාම දුමින්දගෙ ගජයා..දුමින්ද හිරේ දාපු ඵකෙන් මඩිය තරකරගත්තෙ මරික්කාර්.ඔව් ඉතිං ඒ ජන්ද ටිකත් UNP ඵකටමනේ.දුමින්ද හිරේ දැම්ම ඵකෙන් පාඩුවක් නෑ වාසියක් මිසක්...:P..

    දුමින්දයා කොහොමත් UNP කාරයා. ඌ පස්සෙ සැලුන් දොරෙන් පැන්න
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හ හා.. කැම්පේන් එක පටන් අරන්..

    පෙබරවාරි 4ට.. ලොල්.. ගෝටාගේ අවසානය..

    උඹගෙ ඔය වැදි බණ වැඩක් නෑ මමත් UNP තමා ඒ කාලේ..මම කියන්නේ දුමින්ද නිදහස් කරන්න ඕන.දුමින්ද හිරේ දැම්මෙ UNP ජන්ද ටික බේරගන්න.තනිකරම දේශපාලන පලි ගැනීමක්.දැන් ඒක ඔප්පු වෙලා ඉවරයි.භාරත මැරුව ඵකට නෙමෙයි දුමින්දව හිරේ දැම්මෙ.ඔන්න ඕකයි අැත්ත..
     
    Last edited: