රන්ජා_දුමින්දට දුන්න ගේම
රන්ජන් රාමනායක ගැන මේ දවස්වල වැඩියෙන් කථා කරන නිසා මේක කියන්න හිතුනේ.උඹලට මතකද දන්නෙ නෑ ඔය රන්ජනුයි දුමින්ද සිල්වයි ඒ කාලෙ ගජ යාළුවෝ..අර ස්වර්ණවාහිනියෙ ගිය ටැලන්ට් sri lanka ඵකෙත් දෙන්න කරට අත දාගෙන හිටියේ.ඒ දවස් වල කන්නෙ බොන්නෙ ජිම් යන්නෙ දෙන්න ඵකට.සෝමා ඵදිරිසිංහගෙ මොකක්හරි වැඩක් තියෙනවනම් දෙන්නම බැහැල වැඩ..ඒත් බලන් යනකොට දුමින්දට අර සිද්ධිය උනාට පස්සෙ වැඩියෙන්ම දුමින්දට මරණ දඬුවම දෙන්න දර දිය අැදල තියෙන්නෙ රන්ජන්..මේක දැම්මෙ කාවවත් සුද්ද කරන්න නෙමෙයි..ඵකට කාල බීල ඉන්න උඹලගෙ යාළුවෝ ඵක්ක උනත් පරිස්සමින් හිටපල්ලා..උන් ඉන්නෙ අපිට කෙලවෙනකන් විතරයි ඊට පස්සෙ උන්ට වාසියක් තියෙනවනම් අපිට තවත් කෙලවනවා මිසක් අපිව බේරෙන්න දෙයක් කරන්නෙ නෑ..පාප මිත්‍රයෝ අඳුනගන්න අපිට කෙලවෙන්නම ඕන.

දුමින්දයා හිරේ දැම්ම කාලෙ රන්ජගෙ කථා අහල නෑ වගේ..